..::: Post Like a PRO ! || Elakiri Guide :::..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    edit karana eka gana thamai maath kiyanne :P
    onna balapan maha loku hacker kenek unaata meh kiyana prashne therum ganna bari hati :lol:

    25415854.jpg

    oya udin dapu image eka image tag athule notepad ekata ganna puluwanda kiyala meh ahanne ;)

    fn4d.jpg

    උබ use කරන්නෙ FF වෙන්න ඕනෙ. මචෝ අවාසනාවකට දැන් ඒ option එක නෑ. GT අයියද FF team දන්නෙ නෑ. දැන් ඒ option එක නෑ. tags විදියට පෙන්නන reply box එකට දැන් switch කරන්න බෑ. ඒ නිසා උබට images backup කරන්න බෑ FF හරහා ලේසියෙන්. Chrome use කරන්න වෙනවා. එකේ නම් default එන්නෙත් tags විදියටම පෙන්නන reply box එක. මගේ updates වල අවුලක්ද දන්නෙ නෑ. මගේ නම් එහෙමයි.. :dull:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    රීපෝස්ට් පුටේ.. ජබුක්.. EK ගැන A-Z දාල තියෙන්නෙ.. මොනා උනත් එල එල.. ඇයි කවුරුත් ms onenote, paint වගේ ඒව පාවිච්චි කරන්නෙ නැතුව අනිත් soft වලට යන්නෙ... :dull::baffled: අනේ මන්ද.. ms office package එක දාගෙන නම් ඉන්නෙ ms onenote වලින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් screen capture, editing, cropping, tasks වගේ ඔක්කොම.. ms paint වලින් අදින කරන වැඩ ටික කරගන්න පුලුවන්.. snipping tool එක හරහා ලේසියෙන් screen shots විතරක් ගන්න එක කරන්න පුලුවන්.. built-in soft තියෙද්ද ඇයි 3rd party soft වලට යන්නෙ? :confused: අනික google search කරද්දි site කියලම ගහන්න ඕනෙ නෑ.
    මෙහෙම search කලානම් ඇති.. එකම result එක තියෙන්නෙ.. :cool:

    තව දෙයක් unicode වලින් save කරන්නත් වෙන වර්ග notepad soft ඕනෙ නෑ.. win notepad එකේම කරන්න පුලුවන්. save කරද්දි encoding කියන එක ANSI වලින් Unicode වලට මාරු කලානම් හරි..
    8+ :)

    අඩො පට්ට බං, Search එක නිකම්ම domain: ගහුවම ඇති කියලා මමත් දැනගෙන හිටියෙ නැ, එල එල.

    මම Snagit + notepad2 ගැන දැම්මෙ අපේ අය්යලා තාම XP පාවිච්චි කරන අය ගොඩක් ඉන්න නිසා බං, මම උනත් ඔය Snagit එකේ Screenshots ගැහුවෙ Snipping tool එක පාවිච්චි කරලා :)

    Rep +
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එල මචන්ල.

    තව දෙයක් දැන ගන්න ඕන. වෙබ් සයිට් එකක තියන දෙයක් කොහොමද කොපි කරන්නේ උදහරනෙකට නිවුස් ආටිකල් එකක් වගේ දෙයක්. නිකම්ම කොපි පේස්ට් කරොත් හරියට කොපි වෙන්නේ නැති වෙන්න ඉඩ තියනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    අඩො පට්ට බං, Search එක නිකම්ම domain: ගහුවම ඇති කියලා මමත් දැනගෙන හිටියෙ නැ, එල එල.

    මම Snagit + notepad2 ගැන දැම්මෙ අපේ අය්යලා තාම XP පාවිච්චි කරන අය ගොඩක් ඉන්න නිසා බං, මම උනත් ඔය Snagit එකේ Screenshots ගැහුවෙ Snipping tool එක පාවිච්චි කරලා :)

    Rep +
    XP වල ඒව නැද්ද.. :dull: දන්නෙ නෑ බන්.. එලස්.. :cool: Snagit හදපු උන් දන්නව නම් ලිදේ පනිනව. :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    එල මචන්ල.

    තව දෙයක් දැන ගන්න ඕන. වෙබ් සයිට් එකක තියන දෙයක් කොහොමද කොපි කරන්නේ උදහරනෙකට නිවුස් ආටිකල් එකක් වගේ දෙයක්. නිකම්ම කොපි පේස්ට් කරොත් හරියට කොපි වෙන්නේ නැති වෙන්න ඉඩ තියනවා.
    Screenshot ගහල ms onenote හරහා ගන්න පුලුවන්. (Unicode නම් තාම බෑ.) නැත්නම් source එක හරහා ගන්න පුලුවන් right click , copy disabled කරල නම්.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    එල මචන්ල.

    තව දෙයක් දැන ගන්න ඕන. වෙබ් සයිට් එකක තියන දෙයක් කොහොමද කොපි කරන්නේ උදහරනෙකට නිවුස් ආටිකල් එකක් වගේ දෙයක්. නිකම්ම කොපි පේස්ට් කරොත් හරියට කොපි වෙන්නේ නැති වෙන්න ඉඩ තියනවා.

    මචො, Copy කරගන්න නම් අනිවා Richtext support කරන Editor එකක තමයි Save කරග්න්න ඕන,

    ඊට වඩා ගොඩක් ලේසියි, ඔයා WEB to PDF Online Tool එකක් පාවිච්චි කරා නම් ලස්සනට වැඩේ කරගන්න පුලුවන්. .:)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඉතින් යකො උබ ඔය Copy Paste කරලා තියෙන්නෙ Post කරාට පස්සෙනෙ. . .. :eek::eek:

    Images එක්ක ගන්න නම් Notepad wage paintext editers වලට බැ.. . .rtf format එක support කරන Wordpad / word වගේ එකකට Copy කරන්න ඕන බං පඩනො. .

    Elakiri එකේ Thread එකක් backup කරන්න නම් Word තමයි හොද . . ;)
    post karaata passe nemei banz posta karanna kalin copy paste kare....:dull:
    kalin kiyanna epai :P word eka thiyaagena ai ban meh wena magul damme :frown:

    උබ use කරන්නෙ FF වෙන්න ඕනෙ. මචෝ අවාසනාවකට දැන් ඒ option එක නෑ. GT අයියද FF team දන්නෙ නෑ. දැන් ඒ option එක නෑ. tags විදියට පෙන්නන reply box එකට දැන් switch කරන්න බෑ. ඒ නිසා උබට images backup කරන්න බෑ FF හරහා ලේසියෙන්. Chrome use කරන්න වෙනවා. එකේ නම් default එන්නෙත් tags විදියටම පෙන්නන reply box එක. මගේ updates වල අවුලක්ද දන්නෙ නෑ. මගේ නම් එහෙමයි.. :dull:
    ow mchn FF thamai use karanne....
    adee ehemath scn ekakda.... :(
    chrome nan mata allanne naa banz. ekanisa ara gothaya kiwwa wage word ekatama backup karanwa :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,174
    22,606
    113
    මරු විස්තර ටිකක්.සැරින් සැරේට නෝට්පෑඩ් එකේ සේව් කරන්න දෙයක් නෑ Lazarus කියන ඇඩෝන් එක දාගත්තනම්.ෆයර්ෆොක්ස් ක්‍රෝම් දෙකටම තියෙනවා