ඇතුලට ඇවිල්ලම බලපං, උබටත් වැදගත් දෙයක් තමයි...
ඔන්න ලමයි. .
මම දන්න විදියට එලකිරි එකේ එලකිරි වාගේ Post එකක් බලන්න කියවන්න ආකර්ශනීය විදියට දාන්න Tips and tricks ටිකක් කියලා දෙන්නයි හදන්නෙ, ,, , ,
මම දන්න triks ටික මම දාන්නම්, ඔයාලා දන්න දේවල් තියෙනවා නම් ඒවත් එකතු කරන්න,
ටික දවසක ඉදන් Forum එකට වැටෙන හොද Thread අඩුවෙනවා වගේ දැනුන නිසාත්,
අලුතෙන් සාමජික සෙට් එකක්ම බැහැලා ඉන්න නිසාත් තමයි දාන්න හිතුවෙ, ,, 
ඉස්සරහට එන්න තියෙන Reputation points system එකෙන් වැඩක් ගන්න නම් thread වල ගුනාත්මක භාවය බලනවා කියලා අපේ මහ එකා කියන නිසා, අනිත් අයටත් වැදගත් වෙයි මම හිතන්නෙ .. ..
හරි, දැන් වැඩේට බහිමුකො, Post එකක් දාන්න කලින් අනිවාර්යෙන්ම මුලින්ම බලන්න ඕන දේ තමයි අපි දාන්න යන දේවල් ගැන මීට කලින් වෙන කෙනෙක් දාලා තියෙන්වද කියලා. .
නැත්නම් අපි පන දාගෙන Post කරාට පස්සෙ එකෙක් Repost කියලා දැම්මොත් ලිද තමයි ..

අපිට මෙතනදි පාවිච්ච්චි කරන්න පුලුවන් එක ක්‍රමයක් තමයි Forum එකේ Search Function එක පාවිච්චි කරන එක, ඒත් ඒකෙදි අපිට හරියටම Result එකක් ගන්න බැ, අනිත් එක Vbullatin script එකේ DOS attack වලින් බේරෙන්න තියෙන Protection එකක් හින්දා එක දිගට අපිට Search කරන්නත් බැ,
අපිට මේක ලේසියෙන්ම කරගන්න පුලුවන් Google Custom Search එකකින් .. මේක කරන්න
Search Bar එකේ
මේ විදියට Search කරාම Elakiri.com forum එක ඇතුලෙ විතරක් Search කරලා අපිට Results පෙන්නන්නවා,
ඒකෙන් බලාගන්න පුලුවන් අපි කතා කරන්න යන දේ මීට කලින් වෙන කෙනෙක් දාලද කියලා. Braking News වගේ දේවල් දාන්න කලින් මෙහෙම Search කරලම දාන එක ගොඩක් හොදයි.. 
හරි , අපි දාන්න හදන දේ ගැන වෙන කෙනෙක් කලින් Post එකක් දාලා නැත්නම් / අපි අහන්න යන ප්‍රශ්නෙ මීට කලින් Forum එකේ Answer කරලා නැත්නම්. .
දැන් ඔයාට පුලුවන් Thread එක දාන්න වැඩේ පටන් ගන්න. . .

English වලින් නම් ලෝකෙ හැම තැනම Forum, message boards තියෙනවනේ, ඉතින් අපේ එලකිරියෙ සිංහල Unicode වලින් Type කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා, අපේ ඉට රට ඉන්න යලුවො උනත් මේකට එන්නෙ සිංහල යාලුවො ටිකක් හම්බ වෙන්න, සිංහලෙන් කතා කරන්න කැමති / ආස නිසා.

ඉතින් මේ විදියට Unicode වලින් Type කරන්න ගොඩක් ක්‍රම තිබ්බත් මගෙ අද්දැකීමෙන් නම් ගොඩක්ම හොද ක්‍රමට Realtime Singlish කියන Software එක.
මේක කලින් පාවිච්චි කරලා නැත්නම් http://0xdeafc0de.wordpress.com/rsinglish/ මෙතනින් Dowanload කරගන්න පුලුවන්. .
මේක Madura dictionary එක හදපු Madhura අය්යගෙම වැඩක්. Delphi වල තමයි ලියලා තියෙන්නෙ.
අනිත් Softwares / Online tools එක්ක බැලුවම මේකෙ තියෙන වාසිය තමයි, මේක Low level keyboard hook එකකින් අපි ටයිප් කරන එක Realtime ම සිංහලට හරවනවා.
මේකෙ තියෙන වඩාත්ම විශේශ දේ තමයි, මම රවුම් කරලා තියෙන තැනට Scroll Lock වගේ අපි වැඩිය පාවිච්චි කරන්නෙ නැති Key එකක් දුන්නම.......,
ඒ කී එක ඔබලා අපිට Sinhala / English මාරු වෙන්න පුලුවන් ගොඩක් ලේසියෙන්. මේක Google Input Tools වගේ Lag වෙන්නෙ වත් අපේ Typing Speeed එක අඩු කරන්නෙ වත් නැ...
ඊලගට අපිට එන ප්‍රශ්නයක් තමයි, Elakiri Forum එකේ අපිට අපි දාන්න යන Post එකක් Draft එකක් විදියට Save කරන්න බැ,.
හදිස්සියෙ හරි අපි අතින් Tab එක Colse උනොත් හරි, System freeze උනොත්, අපිට සමහර විට ඒ ටයිප් කරපු ටික ආයෙ පාරක් ටයිප් කරන්න වෙනවා, (එහෙම උන අය දන්නවා එක කොච්චර එපා වෙන වැඩක්ද කියලා.)
ඒ නිසා ඔයාලා අනිවාස්යෙන්ම පෝස්ට් එක Ek Editor එකේ දාන ගමන් අනිවා Unicode Support කරන Notepad එකක මගින් මගට Save කරගන්න / Backup කරගන්න.
මම නම් පාවිච්චි කරන්නෙ Notepad 2 කියන එක, දැන් තියෙන programmers Notepad හැම එකකම වගේ Unicode Support කරනවා, ඕනම එකක් පාවිච්චි කරන්න පුලුවන්.
දැන් ඉතින් ආයෙ ටයිප් කරන කරදරේ ඉවරයි. ..
ඊලගට තව අයට තියෙන ප්‍රශ්නයක් තමයි screen Shots ගන්නෙ කොහොමද ? tutorial එකක් දාන්න ඒවා Edit කරලා අංක දාන්නෙ කොහොමද? Arrows දාන්නෙ කොහොමද කියලා. .
ඒකට මම නම් හිතන්නෙ හොදම Software එක Snagit කියන එක, ඒක pirated Copy එකක් Torrent Site එකකට ගියනම් හොයාගන්න පුලුවන්. .
ඉමේජ්ස් නම් කොහොම හරි හදාගත්තා කියමුකො. . මේවා Upload කරලා Link දාන එකනෙ එපාම වෙන වැඩේ. .. නැද්ද මේකට ලේසි ක්‍රමයක්. . ඕන වෙලාවකට Delete කරන්නත් පුලුවන් වෙන ??
ඇයි නැත්තෙ, ,, දෙන්නම්. . .
මුලින්ම http://imageshack.us/ ගිහින් Register වෙන්න. . ඊලග කැල්ල තවත් රසවත්. .
https://code.google.com/p/imageshack-uploader/
ගිහින් Download කරගන්න imageshack-uploader එක Linux, Windows, MAC තුනටම තියෙනවා. .
Upload කරන්න ඕන Images ඔක්කොම ටික Drag and drop කරලා Window එකට දාගන්න, File Resize කරන්න ඕනනම් එකත් මේකෙන්ම කරගන්න පුලුවන් . .. .
දැන් Images ටිකේ Links ටික ගන්න පුලුවන් මේ All Images Tab එකෙන්. Forum වලට කෙලින්ම එන Tags එක්ක Links ගන්නත් පුලුවන් ඒත් එවා එන්නෙ URL එක්ක, ඒ නිසා Direct Link විතරක් ගන්න. .
දැන් කොහොමද මේ ලින්ක් එක එක Thread එකට දාන්නෙ. 100 ක් විතර දාන්න එපා වෙනවනෙ. .
නැ ඔක්කොම ටික ගන්න නෝට්පැඩ් එකකට. .
Find and Replace පාවිච්චි කරලා .. .
1. http Replace කරන්න http
2. .jpg Replace කරන්න .jpg
දැන් Images වල Direct ලින්ක් ටික දෙපැත්තට Image Tag දෙක add වෙලා ඇති, දැන් කෙලින්ම දාන්න පුලුව Post එකට. . ..
ඔන්න ඕකයි කතාව ,, , තව ත්‍රෙඩ් දානකොට ඉගෙන ගත්ත ලේසි ක්‍රම වැඩ් කැලි ගොඩක් තියෙන්වා, පස්සෙ මතක් උනාම දාන්නම් .. .
Video එකක් දාන්න දන්නෙ නැත්නම් මෙන්න ඒකත්. .
ඒත් මේ ක්‍රමේට Elakiri එකට දාන්න පුලුවන් Youtube Video විතරයි, අනිත් එවා Support කරන්නෙ නැ Elakiri forum එක මම දන්න තරමින්. .
Video එකක් Add කරන්න නම් Youtube එකේ Video එක Play කරලා Video URL එක ගන්න
දැන් Editor window එකේ තියෙන
icon එක ක්ලික් කරලා URL එකේ GFmPnX6jHzI කොටස විතරක් දෙන්න. . 
කියවපු හැමෝටම ස්තූතියි. . .
වැදගත් උනා නම් යට තියෙන Button එක ඔබලා Reputation point එකකින් සලකලා යනු මැනවි. .
දැන් දන්නවනෙ ක්‍රමේ. . දාපාල්ලා Posts ඩේටාබේස් කරවෙලා යන්නම. .
පෙර වැරදි. .
..:::: Hacking tuts part 1 || Faceb00k Hack ::::............. http://www.elakiri.com/forum/showthread.php?t=1559863
..:::: Hacking tuts part 2 || Trojan horses ::::............... http://www.elakiri.com/forum/showthread.php?t=1563704
..:::: Hacking tuts part 3 || Passwords ::::................... http://www.elakiri.com/forum/showthread.php?t=1566722
..:::: Hacking tuts part 4 || Backdooring ::::................. http://www.elakiri.com/forum/showthread.php?t=1572061
..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::............... http://www.elakiri.com/forum/showthread.php?t=1580377
..:::: Hacking tuts part 6 || KeyLoggers ::::................. http://www.elakiri.com/forum/showthread.php?t=1587465
..:::: Software Reverse Engineers Club || Requests ::::.. http://www.elakiri.com/forum/showthread.php?t=1577392

Code:
site:elakiri.com <space> < ඔයාලට Search කරන්න ඕන topic එක>
ex
site:elakiri.com hacking tutes

Last edited: