Post only Officially Confirmed News

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ලේ කෝප වෙනවා බං:frown: බලන කොට.....:angry:

    මචං, මමත් මේ පැත්තේ ඉන්නේ.මේ කියන කොම්පැනි එක නම් හරියටම මොකක්ද කියන එක දන්නේ නෑ.
    නමුත් ඔය ආයුධ ( බර අවි උණ්ඩ ) දැක්කහම නම් සෑහෙන පරණයි කියල තමා පේන්නේ.
    ලංකාවේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට මේ වෙනකන් බර ආයුධ නෑනේද ?
    මේ ටික නම් ජාවාරම් ව්‍යාපාරයක් වගේ.
    මට තේරෙන, හැඟෙන දේ.

    :confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    මචං, මමත් මේ පැත්තේ ඉන්නේ.මේ කියන කොම්පැනි එක නම් හරියටම මොකක්ද කියන එක දන්නේ නෑ.
    නමුත් ඔය ආයුධ ( බර අවි උණ්ඩ ) දැක්කහම නම් සෑහෙන පරණයි කියල තමා පේන්නේ.
    ලංකාවේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට මේ වෙනකන් බර ආයුධ නෑනේද ?
    මේ ටික නම් ජාවාරම් ව්‍යාපාරයක් වගේ.
    මට තේරෙන, හැඟෙන දේ.

    :confused::confused::confused:

    ඕව Disassemble කරල වෙන පුපුරණ ද්‍රව්‍ය හදනවද දන්නෙ නෑනෙ. අර මරාගෙන මැරිච්ච එකාට තිබ්බෙ තඹ කම්මලක්, මේක යකඩ කම්මලක්
     
    • Like
    Reactions: Sara531

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං, මමත් මේ පැත්තේ ඉන්නේ.මේ කියන කොම්පැනි එක නම් හරියටම මොකක්ද කියන එක දන්නේ නෑ.
    නමුත් ඔය ආයුධ ( බර අවි උණ්ඩ ) දැක්කහම නම් සෑහෙන පරණයි කියල තමා පේන්නේ.
    ලංකාවේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට මේ වෙනකන් බර ආයුධ නෑනේද ?
    මේ ටික නම් ජාවාරම් ව්‍යාපාරයක් වගේ.
    මට තේරෙන, හැඟෙන දේ.

    :confused::confused::confused:

    මේ ටික නෙවෙයි ඔක්කොම බලපං :yes:
     
    • Like
    Reactions: Sara531

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් අන්න ඒ දේ ගැන නම් හොඳටම හොයන්න ඕනේ. එතන වැඩ කරන එකෙක් කිව්වේ උණු කරන්න දාද්දි සමහරක් එව්වා පුපුරනවා කියල.
    මේ යක්ෂයෝ මොනවා කරන්න හිතන් ඉන්නවද කියල උන්ගේ අල්ලාහ් තමයි දන්නේ.
    :angry::angry::angry:

    ඕව Disassemble කරල වෙන පුපුරණ ද්‍රව්‍ය හදනවද දන්නෙ නෑනෙ. අර මරාගෙන මැරිච්ච එකාට තිබ්බෙ තඹ කම්මලක්, මේක යකඩ කම්මලක්

    මම හයිලයිට් කලේ පලවෙනි නිව්ස් එක.
    :yes::yes:

    මේ ටික නෙවෙයි ඔක්කොම බලපං :yes:
     
    • Like
    Reactions: Sara531

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    From FB...

    බෝම්බ ගහපු දවසෙ ඉදලම මන් කල්පනා කලේ ඇයි මුන් මේ වගේ මෝඩ වැඩක් කලේ කියල. මේ ගැන යාලුවන්ගෙන් අහුවහම උන් කිව්වෙ ජ්‍යාත්ත්‍යන්තරේ අවදානෙ ගන්න කියල. ඒත් දැන් තේරෙනව ඒක එහෙම නෙමෙයි කියල. මේ හැම තැනින්ම අහුවෙන කඩු කිණිසි ආයුද දැක්කහම. මේකයි මට අනුව උන්ගෙ ප්ලෑන් එක.
    මුස්ලිම් සමාජයේ සාමාන්‍ය සංඛ්‍යාවක් මේ ප්‍රහාරය ගැන කලින් දැනුවත් ඇති. ඔවුන්ට ඕන උනේ බෝම්බ වලින් පස්සෙ සින්හලයො ෆෝම් වෙලා උන්ගෙ ගෙවල් පල්ලි වලට ගහන්න ආවහම සිංහලයො වැඩි ගානක් කපල වෙඩි තියල මරල සිංහලයො උන්ට ගැහුව කියල ජ්‍යාත්ත්‍යන්තරේටත් ගෙනිහින් උන්ගෙ වාසියට හරවගන්න. ඒකයි උන් බෝම්බෙට කලින් උන් ආයුද රැස් කරේ. නැත්තන් ඔය මරාගෙන මැරෙන උන් දේපල ලියල සල්ලි දීල ඇමිනෙන්න හදන්නෙ නෑ. සිංහලයො ගහන්න ගියෙ නැති එකෙන් උන්ගෙ ප්ලෑන් ඔක්කොම අල වෙලා කෙල වෙලා ඉන්නෙ.
    හිතපන් මචන් එහෙම සිංහලයො ගැහුවනම් ලංකාවෙ දැන් සතියක් වෙලා අපි තාම ගහගන්නව. Army එකටත් කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව. පස්සෙ Army එකට ත්‍රස්තවාදියො හොයන එක පැත්තක තියල අපිව ආන්බාන් කරන්න වෙනව. උන් Army ඇදුම් තියාගෙන හිටියෙ ඒව ඇදගෙන අවිල්ල මරන්න නම් ලංකාවෙ Army එකත් මෙහෙම කරනව කියල BBC නාලිකා ලස්සනට කියයි. එහෙම උනානම් ලංකාවට සාම සාධක හමුදාවක් දැන් එවල. මේ වෙලාවෙ අපිට කරන්න පුලුවන් හොදම දේ ආරක්ශක අංශ වලට උන්ව අල්ලන්න සහය වීම. මුන් බලන් ඉන්නෙ අපි ගලක් හරි ගහනකන්. අපි බුද්ධියෙන් වැඩකල යුතු කාලයක් මේ. මහනුවර සිද්දියෙදි උන් වීරය වෙලා අපි වැරදි කාරයො කියල ලේබලේ ඇලෙව්ව. මේපාරත් උන් හිතන් හිටියෙ උන් බෝම්බ ගහපු එකට පලිගන්න අපිත් උන්ට ගහයි කියල.
    නුවර සිද්දියේ මුලින්ම මැරුනේ සිංහල එකෙක් කියල කාටවත් මතක නෑ මුස්ලිම් අයට සිංහල අය ගැහුවා කියල තමා ලෝකේ වටේ ගියේ :yes: හරක් වාගේ කුඩු කරන්න එපා කියන එක අහල හිටිය එක හොඳට ගියා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නුවර සිද්දියේ මුලින්ම මැරුනේ සිංහල එකෙක් කියල කාටවත් මතක නෑ මුස්ලිම් අයට සිංහල අය ගැහුවා කියල තමා ලෝකේ වටේ ගියේ :yes: හරක් වාගේ කුඩු කරන්න එපා කියන එක අහල හිටිය එක හොඳට ගියා

    නුවර බල්ලට දාපං, උබට මතකද ඉන්දියාවේ උන් පක්කොන්ට ගහලා බලුවුනා මුළු ලෝකෙන්ම.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඕව Disassemble කරල වෙන පුපුරණ ද්‍රව්‍ය හදනවද දන්නෙ නෑනෙ. අර මරාගෙන මැරිච්ච එකාට තිබ්බෙ තඹ කම්මලක්, මේක යකඩ කම්මලක්

    ඕව ඔහමම තියෙද්දි IED හදන්න පුලුවන්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    59644614-1230659867097307-2443199658227400704-n.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    From FB...

    බෝම්බ ගහපු දවසෙ ඉදලම මන් කල්පනා කලේ ඇයි මුන් මේ වගේ මෝඩ වැඩක් කලේ කියල. මේ ගැන යාලුවන්ගෙන් අහුවහම උන් කිව්වෙ ජ්‍යාත්ත්‍යන්තරේ අවදානෙ ගන්න කියල. ඒත් දැන් තේරෙනව ඒක එහෙම නෙමෙයි කියල. මේ හැම තැනින්ම අහුවෙන කඩු කිණිසි ආයුද දැක්කහම. මේකයි මට අනුව උන්ගෙ ප්ලෑන් එක.
    මුස්ලිම් සමාජයේ සාමාන්‍ය සංඛ්‍යාවක් මේ ප්‍රහාරය ගැන කලින් දැනුවත් ඇති. ඔවුන්ට ඕන උනේ බෝම්බ වලින් පස්සෙ සින්හලයො ෆෝම් වෙලා උන්ගෙ ගෙවල් පල්ලි වලට ගහන්න ආවහම සිංහලයො වැඩි ගානක් කපල වෙඩි තියල මරල සිංහලයො උන්ට ගැහුව කියල ජ්‍යාත්ත්‍යන්තරේටත් ගෙනිහින් උන්ගෙ වාසියට හරවගන්න. ඒකයි උන් බෝම්බෙට කලින් උන් ආයුද රැස් කරේ. නැත්තන් ඔය මරාගෙන මැරෙන උන් දේපල ලියල සල්ලි දීල ඇමිනෙන්න හදන්නෙ නෑ. සිංහලයො ගහන්න ගියෙ නැති එකෙන් උන්ගෙ ප්ලෑන් ඔක්කොම අල වෙලා කෙල වෙලා ඉන්නෙ.
    හිතපන් මචන් එහෙම සිංහලයො ගැහුවනම් ලංකාවෙ දැන් සතියක් වෙලා අපි තාම ගහගන්නව. Army එකටත් කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව. පස්සෙ Army එකට ත්‍රස්තවාදියො හොයන එක පැත්තක තියල අපිව ආන්බාන් කරන්න වෙනව. උන් Army ඇදුම් තියාගෙන හිටියෙ ඒව ඇදගෙන අවිල්ල මරන්න නම් ලංකාවෙ Army එකත් මෙහෙම කරනව කියල BBC නාලිකා ලස්සනට කියයි. එහෙම උනානම් ලංකාවට සාම සාධක හමුදාවක් දැන් එවල. මේ වෙලාවෙ අපිට කරන්න පුලුවන් හොදම දේ ආරක්ශක අංශ වලට උන්ව අල්ලන්න සහය වීම. මුන් බලන් ඉන්නෙ අපි ගලක් හරි ගහනකන්. අපි බුද්ධියෙන් වැඩකල යුතු කාලයක් මේ. මහනුවර සිද්දියෙදි උන් වීරය වෙලා අපි වැරදි කාරයො කියල ලේබලේ ඇලෙව්ව. මේපාරත් උන් හිතන් හිටියෙ උන් බෝම්බ ගහපු එකට පලිගන්න අපිත් උන්ට ගහයි කියල.
    ඇත්ත කතාව ඕක තමා වෙන්ඩ ඇත්තේ
    හැබැයි මචන් ඕක වෙනවා පන්සලකට වගේ ගැහුවා නම් අර චර්ච් එකෙන් කිව්වා හින්දා ඒ මිනිස්සු ඉවසලා හිටියා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,170
    113
    ආශ්චර්යමත් රටක
    නුවර සිද්දියේ මුලින්ම මැරුනේ සිංහල එකෙක් කියල කාටවත් මතක නෑ මුස්ලිම් අයට සිංහල අය ගැහුවා කියල තමා ලෝකේ වටේ ගියේ :yes: හරක් වාගේ කුඩු කරන්න එපා කියන එක අහල හිටිය එක හොඳට ගියා

    :yes::yes::yes::yes: