Confirm nathi news danna epa. official media ekaka confirm kapu News witharak danna.
/Mod
මචං මේ සීන් එක ගැන නැතුව දාපු තෙඩ් හිටං අයිං කල්ලනෙ ..



Confirm nathi news danna epa. official media ekaka confirm kapu News witharak danna.
/Mod
tho pala ona nam... methana ewun awussanne nathuwa
රියල් සීන් එක එලියට දාන්නෙ නෑ කොහොමත්..
ඒක හොදයි..
හෝලි ෂිට් post delete වෙලා..
ok.. which is a good thing
ගහමු ගිහින් ඔවුන්ට![]()
Fake news ban aruge....Fake antivirus hadapu ekane oka...
hiru eke ekekda danne ne
හිරු එකේ උන්ට ගහමු කිව්වෙ.. ආතල් එකට..
තොට මොකද්ද තියන පුකේ අමාරුව ?
මම thread එකක් දැම්ම රනිල්ගේ පන්චවිද ක්‍රියාවලිය ගැන. ඒක delete කරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන්ද? ඒකෙනුත් ජාතිවාදේ අවිස්සෙනවද?
Confirm nathi news danna epa. official media ekaka confirm kapu News witharak danna.
/Mod
එල..
ඉස්සර කරන්දෙණියේ Doctor කෙනෙක් මරල ඒ පැත්තේ කලබලයක් උන
TV වල මෙහෙම NEWS එකක් ගියා
කරන්දෙණිය ප්‍රදේශයේ Doctor කෙනෙක් මරපු එක නිසා ජනතාව කුපිත වෙලා ගතකයෝන්ගේ (උනුත් කරන්දෙනියම) ගේ ගෙවල් වලට පහර දීම නිසා. කරන්දෙණිය හා බලපිටිය police ප්‍රදේශ වලට ඇඳිරි නිතිය.
කරන්දෙණිය ඇඳිරි නිතිය ඉවර වෙලත් බලපිටියේ ඇඳිරි නිතිය තිබ්බ වැඩේ කියන්නේ බලපිටියේ මිනිස්සු අහලවත් නැහැ අර doctor ගැන එත්NEWS වල ගිපු විදිහට ඒ සිද්දීයයට වැඩිම කාලයක් curfew දැම්මේ බලපිටියට KM ගානක් දුරින් තින.
යකෝ මම reddit ගැන අහල දාපු ත්‍රෙඩ් එක්ක මකල spamcheck කාරය pm එකක් එවල තිබ්බ වෙන forum promote කරන්න දෙන්නෑ කියලඕක මොකක්ද
![]()
යකෝ මම reddit ගැන අහල දාපු ත්‍රෙඩ් එක්ක මකල spamcheck කාරය pm එකක් එවල තිබ්බ වෙන forum promote කරන්න දෙන්නෑ කියලඕක මොකක්ද
![]()
aha balapitiya ape upan gam walata allapu gamane
Fake news ban aruge....Fake antivirus hadapu ekane oka...