Post only Officially Confirmed News

^Buddhika^

Member
Jun 8, 2013
13,427
1,156
0
රියල් සීන් එක එලියට දාන්නෙ නෑ කොහොමත්..
ඒක හොදයි..

ඉස්සර කරන්දෙණියේ Doctor කෙනෙක් මරල ඒ පැත්තේ කලබලයක් උන
TV වල මෙහෙම NEWS එකක් ගියා

කරන්දෙණිය ප්‍රදේශයේ Doctor කෙනෙක් මරපු එක නිසා ජනතාව කුපිත වෙලා ගතකයෝන්ගේ (උනුත් කරන්දෙනියම) ගේ ගෙවල් වලට පහර දීම නිසා. කරන්දෙණිය හා බලපිටිය police ප්‍රදේශ වලට ඇඳිරි නිතිය.
කරන්දෙණිය ඇඳිරි නිතිය ඉවර වෙලත් බලපිටියේ ඇඳිරි නිතිය තිබ්බ වැඩේ කියන්නේ බලපිටියේ මිනිස්සු අහලවත් නැහැ අර doctor ගැන එත් ;) NEWS වල ගිපු විදිහට ඒ සිද්දීයයට වැඩිම කාලයක් curfew දැම්මේ බලපිටියට KM ගානක් දුරින් තින.
 

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම thread එකක් දැම්ම රනිල්ගේ පන්චවිද ක්‍රියාවලිය ගැන. ඒක delete කරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන්ද? ඒකෙනුත් ජාතිවාදේ අවිස්සෙනවද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,550
    113
    🌎
    මම thread එකක් දැම්ම රනිල්ගේ පන්චවිද ක්‍රියාවලිය ගැන. ඒක delete කරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන්ද? ඒකෙනුත් ජාතිවාදේ අවිස්සෙනවද?

    යකෝ මම reddit ගැන අහල දාපු ත්‍රෙඩ් එක්ක මකල spamcheck කාරය pm එකක් එවල තිබ්බ වෙන forum promote කරන්න දෙන්නෑ කියල :lol: ඕක මොකක්ද :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,935
    5,396
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර කරන්දෙණියේ Doctor කෙනෙක් මරල ඒ පැත්තේ කලබලයක් උන
    TV වල මෙහෙම NEWS එකක් ගියා

    කරන්දෙණිය ප්‍රදේශයේ Doctor කෙනෙක් මරපු එක නිසා ජනතාව කුපිත වෙලා ගතකයෝන්ගේ (උනුත් කරන්දෙනියම) ගේ ගෙවල් වලට පහර දීම නිසා. කරන්දෙණිය හා බලපිටිය police ප්‍රදේශ වලට ඇඳිරි නිතිය.
    කරන්දෙණිය ඇඳිරි නිතිය ඉවර වෙලත් බලපිටියේ ඇඳිරි නිතිය තිබ්බ වැඩේ කියන්නේ බලපිටියේ මිනිස්සු අහලවත් නැහැ අර doctor ගැන එත් ;) NEWS වල ගිපු විදිහට ඒ සිද්දීයයට වැඩිම කාලයක් curfew දැම්මේ බලපිටියට KM ගානක් දුරින් තින.

    aha balapitiya ape upan gam walata allapu gamane
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යකෝ මම reddit ගැන අහල දාපු ත්‍රෙඩ් එක්ක මකල spamcheck කාරය pm එකක් එවල තිබ්බ වෙන forum promote කරන්න දෙන්නෑ කියල :lol: ඕක මොකක්ද :P

    GT අයියත් අනේ මන්ද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,446
    31,281
    113
    යකෝ මම reddit ගැන අහල දාපු ත්‍රෙඩ් එක්ක මකල spamcheck කාරය pm එකක් එවල තිබ්බ වෙන forum promote කරන්න දෙන්නෑ කියල :lol: ඕක මොකක්ද :P
    :lol::lol:
     

    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    aha balapitiya ape upan gam walata allapu gamane

    e game un karandeniye seen ekata sikuradata thoppi dana jathiye ayage kada niwasa walata prahara ella karala thibbe karandeniya doc kenek marapu ekata return eka widihata. ehema news wala giye.