Post only Officially Confirmed News

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,441
    911
    113
    gampaha
    COLOMBO (News 1st) – මීගමුව පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,559
    113
    🌎
    COLOMBO (News 1st) – මීගමුව පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

    ඉතිං 7.30ට ඉස්කෝල පටං ගන්නවනෙ. කොහොමද ඇඳිරි නීතිය දැම්මාම වෙලාවට ඉස්කෝලෙට එන්නෙ ? හැමෝම ඉන්නෙ විනාඩි පහෙන් එන්න පුලුවන් දුර නෙමේනෙ
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    ඉතිං 7.30ට ඉස්කෝල පටං ගන්නවනෙ. කොහොමද ඇඳිරි නීතිය දැම්මාම වෙලාවට ඉස්කෝලෙට එන්නෙ ? හැමෝම ඉන්නෙ විනාඩි පහෙන් එන්න පුලුවන් දුර නෙමේනෙ

    Are you at Negambo?
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    59906732_332886504095449_8890781099576262656_n.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    7,753
    4,548
    113
    මාකදුරේ මදූෂ්ට හොර නමකින් රට පනින්න
    2015/4/30 නිකුත් වූ බලපත්‍රය...

    පාතාල යුගය ඇරඹෙන්නේ කවදා සිට ද?
    කාගේ උදවු වලින්ද?


    59591664-904558573210072-3293136259760783360-n.jpg
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    මාකදුරේ මදූෂ්ට හොර නමකින් රට පනින්න
    2015/4/30 නිකුත් වූ බලපත්‍රය...

    පාතාල යුගය ඇරඹෙන්නේ කවදා සිට ද?
    කාගේ උදවු වලින්ද?


    59591664-904558573210072-3293136259760783360-n.jpg

    පාතාලේ පටන් ගත් කාලයක් කියන්නේ අපේ වයසට වැඩි ඇති :oo: