Post only Officially Confirmed News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    කළු කොඩි ඉස්සුවම හිටං, පොනිල් ඉල්ලා අස් වෙනව ද? :rolleyes:

    ජනාධිපතිවරණෙ , මහමතිවරණේ call කරන්න කලින් මැරුනොත් ඇර ඕකුන් ඉල්ලා අස්වෙන්නේ නෑ..... කළුකොඩි දාන්නේ රජයට තියෙන අප්‍රසාදය පෙන්වන්න
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජනාධිපතිවරණෙ , මහමතිවරණේ call කරන්න කලින් මැරුනොත් ඇර ඕකුන් ඉල්ලා අස්වෙන්නේ නෑ..... කළුකොඩි දාන්නේ රජයට තියෙන අප්‍රසාදය පෙන්වන්න

    හැබැයි ලොකු ප්‍රෙශර් එකක් දෙන්න පුලුවන්‍ හැම කෙනාටම..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,723
    113
    නැහැ. මහජනතාව එක මතයකට එනවා.

    බලය දුන්නට පස්සෙ මොනවගෙන් අප්‍රසාදෙ පෙන්නුවත් වැඩක් නැහැ. නඩුත් උගේ, බඩුත් උගේ.:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හම්බයෝ කඩු දෙතුන්සීය ගානේ පල්ලිවල හංගන් ඉන්නවා...ඔක්කොම වගේ චීන බඩු.

    අරාබි හම්බයෝ කීයෙන් කීදෙනාද දන්නේ ලෝකේ හොඳම කඩු හැදුවේ දමස්කස් වානේ වලින් කියල.
    හැබැයි ඒ දමස්කස් කඩු හදන්න වානේ import කලේ ලංකාවෙන් සහ ඉන්දියාවෙන් කියල දන්නවද...

    pXdS43R.jpg
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83

    දැං උන් ඉන්දියාවෙන් ගෙන්නයි උඹත් කරන මෝඩ වැඩ කුරුල්ලො
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැං උන් ඉන්දියාවෙන් ගෙන්නයි උඹත් කරන මෝඩ වැඩ කුරුල්ලො

    :lol::lol::lol::lol:

    ඔය steel combination එක 17 වෙනි සියවසෙන් පස්සේ මොනවා හරි ක්‍රමයකින් නැති වෙලා තියෙනවා.

    ඔය වානේ වල අමුතු දිය සලකුණු වගේ පැටර්න් එක හැදෙන්නේ ඒ වානේ මිශ්‍ර කරපු අමුද්‍රව්‍ය සහ පදම් කිරීම නිසා.
    අවාසනාවට ඒ තාක්ෂනය ලෝකෙන් නැති වෙලා තියෙන්නේ.
    :(:(:(:(
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    :lol::lol::lol::lol:

    ඔය steel combination එක 17 වෙනි සියවසෙන් පස්සේ මොනවා හරි ක්‍රමයකින් නැති වෙලා තියෙනවා.

    ඔය වානේ වල අමුතු දිය සලකුණු වගේ පැටර්න් එක හැදෙන්නේ ඒ වානේ මිශ්‍ර කරපු අමුද්‍රව්‍ය සහ පදම් කිරීම නිසා.
    අවාසනාවට ඒ තාක්ෂනය ලෝකෙන් නැති වෙලා තියෙන්නේ.
    :(:(:(:(
    දැනුම්වත් වීමි ..ස්තූතියි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ පව් බලන්න අහිංසක බදුර්දීන්

    ammata siri dan muta sirisenaya hoda wela. yako ubalata kawadawath mun okkoma ekai kiyana diwa namenna kawadda ban. dan kawadda idanda uba sirisenata kade yana patanaatte :oo: baduradin usekarala sirsenaya gawelnna hadpu eken penne nadda metana sirisenayay baduradinaya dennama eka patte kiyala ubata ubala me rataa awith tiyenne jatiye pawakata. pala pala thoanchi wela me lokenma loketama barak ubala :angry::growl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    baduradinge part eken sirisenaya shape una hati menna...:angry:

    මද්‍යස්ථ සමණලය lankaenews එකෙන්මයි ප්‍රවුර්ති ගන්නේ නේද ?

    බදුර් අයිය පව්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම නමැති වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ දී මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කර ඇතැයි පැවසුන අතර ඊට තඹ ටොන් ගණනින් සැපයීමට බදුර්දීන් ඇමැතිවරයා බලපෑම් කර ඇතැයි චෝදනා එල්ල වුවද ඇත්තටම බලපෑම් කර ඇත්තේ බදුර්දීන් නොව ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ බව හෙළිදරව් වී තිබේ.
    ජනාධිපති ගමරාළගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ‘ශාන්ත බණ්ඩාර’ නමැත්තා ගේ අත්සනින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට (මෙය බදුර්දීන් ඇමැති යටතේ ඇති ආයතනයකි) 2018 ජුනි 06 දා ලිපියක් යවමින් මණ්ඩලයේ අබලි තඹ වලින් සහන මිලට ටොන් 500 ක් ලබා දෙන ලෙස පවසා තිබේ. ශාන්ත බණ්ඩාර මෙකී ලිපිය ලියන්නේ ජනාධිපති වරයාගේ ඉල්ලීමක් අනුව බවද එහි සඳහන් ය. ( ඊයේ පාර්ලිමේන්තුවට සභා ගත කළ ඒ ලිපිය මෙහි දැක්වේ)
    ලංකා ඊ නිව්ස්ට බදුර්දීන් සුද්ද කිරීමට විශේෂ අවශ්‍යතාවයක් නැතත් මෙහිදී චෝදනා එල්ල කළ යුතු සැබෑ පුද්ගලයා බදුර්දීන් නොව ජනාධිපතිවරයා බව රට වැසියාට හෙළිදරව් කිරීම අප සතු යුතුකමකි.
    ජනාධිපති ගමරාළ බෝම්බ ෆැක්ටරියේ සැබෑ පහසුකම් සපයන්නා වුවද එය වසන් කරමින් බදුර්දීන් වැරදි කරුවා බව රටට ඇඟවීය. ඊට හොඳම උදාහරණය වන්නේ බදුර්දීන්ට රටින් පිට වෙන්නැයි පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින්ම වීමයි. බදුර්දීන් කැඳවූ ජනාධිපති පවසා ඇත්තේ බදුර්දීන් අත් අඩංගුවට ගන්නා ලෙස තමාට විශාල බලපෑම් තිබෙන බැවින් ටික දිනක් රටින් පිටව යන ලෙසයි. රටේ ජනාධිපතිවරයා කී පසු තවත් රටේ සිටිය නොහැකි නිසා බදුර්දීන්, අගමැතිවරයාටත් නොකියා විදේශ රටක් වෙත පිටත්ව ගොස් තිබේ. දැන් මුළු රටම සිතාගෙන ඉන්නේ බෝම්බ ෆැක්ටරියට පහසුකම් සැපයූ නිසා බදුර්දීන් රටින් පැන්නා කියා ය. ජනාධිපති ගමරාළගේ කපටිකමේ සහ ‌දේශද්‍රෝහීකමේ තරම ‌කොතෙක්ද?
     
    ගමරාලට දෝෂාබියෝගයක් ගෙනල්ල...රනිල් හාමුව ජනාධිපති කරලා...රාජිතව අගමැති කරන්න වගේ..

    කොහොමද ටිකිරි මොලේ....අම්බෝ මද්‍යස්ථ සමනලය
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මාලිගාවත්ත ලිදකින් අදත් නෙලුම් මල් විස්සක් හා මානෙල් පොහොට්ටු 30ක් හමුදාව සොයා ගනී