කඩු අහුවුන හම්බයෝ විනාසයි. පට්ට දඩයක් ගහන්නේ........
https://soundcloud.com/nethfmradio/prl-harsha-04
රු 50 දෙවැනි පාර රු 100...මරුනේ
කඩු අහුවුන හම්බයෝ විනාසයි. පට්ට දඩයක් ගහන්නේ........
https://soundcloud.com/nethfmradio/prl-harsha-04
කළු කොඩි ඉස්සුවම හිටං, පොනිල් ඉල්ලා අස් වෙනව ද?![]()
කළු කොඩි ඉස්සුවම හිටං, පොනිල් ඉල්ලා අස් වෙනව ද?![]()
ජනාධිපතිවරණෙ , මහමතිවරණේ call කරන්න කලින් මැරුනොත් ඇර ඕකුන් ඉල්ලා අස්වෙන්නේ නෑ..... කළුකොඩි දාන්නේ රජයට තියෙන අප්‍රසාදය පෙන්වන්න
නැහැ. මහජනතාව එක මතයකට එනවා.

හම්බයෝ කඩු දෙතුන්සීය ගානේ පල්ලිවල හංගන් ඉන්නවා...ඔක්කොම වගේ චීන බඩු.
අරාබි හම්බයෝ කීයෙන් කීදෙනාද දන්නේ ලෝකේ හොඳම කඩු හැදුවේ දමස්කස් වානේ වලින් කියල.
හැබැයි ඒ දමස්කස් කඩු හදන්න වානේ import කලේ ලංකාවෙන් සහ ඉන්දියාවෙන් කියල දන්නවද...
![]()
දැං උන් ඉන්දියාවෙන් ගෙන්නයි උඹත් කරන මෝඩ වැඩ කුරුල්ලො








දැනුම්වත් වීමි ..ස්තූතියි
ඔය steel combination එක 17 වෙනි සියවසෙන් පස්සේ මොනවා හරි ක්‍රමයකින් නැති වෙලා තියෙනවා.
ඔය වානේ වල අමුතු දිය සලකුණු වගේ පැටර්න් එක හැදෙන්නේ ඒ වානේ මිශ්‍ර කරපු අමුද්‍රව්‍ය සහ පදම් කිරීම නිසා.
අවාසනාවට ඒ තාක්ෂනය ලෝකෙන් නැති වෙලා තියෙන්නේ.
![]()
baduradinge part eken sirisenaya shape una hati menna...
![]()
අනේ පව් බලන්න අහිංසක බදුර්දීන්
baduradin usekarala sirsenaya gawelnna hadpu eken penne nadda metana sirisenayay baduradinaya dennama eka patte kiyala ubata ubala me rataa awith tiyenne jatiye pawakata. pala pala thoanchi wela me lokenma loketama barak ubala 

baduradinge part eken sirisenaya shape una hati menna...
බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම නමැති වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ දී මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කර ඇතැයි පැවසුන අතර ඊට තඹ ටොන් ගණනින් සැපයීමට බදුර්දීන් ඇමැතිවරයා බලපෑම් කර ඇතැයි චෝදනා එල්ල වුවද ඇත්තටම බලපෑම් කර ඇත්තේ බදුර්දීන් නොව ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ බව හෙළිදරව් වී තිබේ.
ජනාධිපති ගමරාළගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ‘ශාන්ත බණ්ඩාර’ නමැත්තා ගේ අත්සනින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට (මෙය බදුර්දීන් ඇමැති යටතේ ඇති ආයතනයකි) 2018 ජුනි 06 දා ලිපියක් යවමින් මණ්ඩලයේ අබලි තඹ වලින් සහන මිලට ටොන් 500 ක් ලබා දෙන ලෙස පවසා තිබේ. ශාන්ත බණ්ඩාර මෙකී ලිපිය ලියන්නේ ජනාධිපති වරයාගේ ඉල්ලීමක් අනුව බවද එහි සඳහන් ය. ( ඊයේ පාර්ලිමේන්තුවට සභා ගත කළ ඒ ලිපිය මෙහි දැක්වේ)
ලංකා ඊ නිව්ස්ට බදුර්දීන් සුද්ද කිරීමට විශේෂ අවශ්‍යතාවයක් නැතත් මෙහිදී චෝදනා එල්ල කළ යුතු සැබෑ පුද්ගලයා බදුර්දීන් නොව ජනාධිපතිවරයා බව රට වැසියාට හෙළිදරව් කිරීම අප සතු යුතුකමකි.
ජනාධිපති ගමරාළ බෝම්බ ෆැක්ටරියේ සැබෑ පහසුකම් සපයන්නා වුවද එය වසන් කරමින් බදුර්දීන් වැරදි කරුවා බව රටට ඇඟවීය. ඊට හොඳම උදාහරණය වන්නේ බදුර්දීන්ට රටින් පිට වෙන්නැයි පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින්ම වීමයි. බදුර්දීන් කැඳවූ ජනාධිපති පවසා ඇත්තේ බදුර්දීන් අත් අඩංගුවට ගන්නා ලෙස තමාට විශාල බලපෑම් තිබෙන බැවින් ටික දිනක් රටින් පිටව යන ලෙසයි. රටේ ජනාධිපතිවරයා කී පසු තවත් රටේ සිටිය නොහැකි නිසා බදුර්දීන්, අගමැතිවරයාටත් නොකියා විදේශ රටක් වෙත පිටත්ව ගොස් තිබේ. දැන් මුළු රටම සිතාගෙන ඉන්නේ බෝම්බ ෆැක්ටරියට පහසුකම් සැපයූ නිසා බදුර්දීන් රටින් පැන්නා කියා ය. ජනාධිපති ගමරාළගේ කපටිකමේ සහ දේශද්‍රෝහීකමේ තරම කොතෙක්ද?