Post only Officially Confirmed News

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගවර්මන්ට් කන්ෆර්ම්ඩ් - පොළොන්නරුවට 5G

    නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය දැනුමෙන් සපිරි උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ ලෝකයක් බිහිකිරීම වෙනුවෙන් උපරිමයෙන් භාවිතයට ගන්නැයි ජනපති ඉල්ලයි. “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මගින් රුපියල් මිලියන 2500ක් වැයකර කි‍්‍රයාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. එමෙන් ම පොළොන්නරුව නගරය මෙරට ප‍්‍රථම සුහුරු නගරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම ද අද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    පොළොන්නරුව දීප උයනේ 5G සංනිවේදන කුලුන විවෘත කිරීම හා හබරණ පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින සන්නිවේදන දුබලතා මග හැරවීම සඳහා වූ සන්නිවේදන කුලුන විවෘත කිරීම පළමුව ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    • Like
    Reactions: hchri

    khans6970

    Banned
    Nov 16, 2009
    21
    2
    3
    I'm shocked by the news that 2 innocent lives have been taken during the riots. This is not ISIS. This is Sinhalese people. where fuck is teachings of buddha?
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ගවර්මන්ට් කන්ෆර්ම්ඩ් - පොළොන්නරුවට 5G

    නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය දැනුමෙන් සපිරි උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ ලෝකයක් බිහිකිරීම වෙනුවෙන් උපරිමයෙන් භාවිතයට ගන්නැයි ජනපති ඉල්ලයි. “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මගින් රුපියල් මිලියන 2500ක් වැයකර කි‍්‍රයාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. එමෙන් ම පොළොන්නරුව නගරය මෙරට ප‍්‍රථම සුහුරු නගරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම ද අද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    පොළොන්නරුව දීප උයනේ 5G සංනිවේදන කුලුන විවෘත කිරීම හා හබරණ පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින සන්නිවේදන දුබලතා මග හැරවීම සඳහා වූ සන්නිවේදන කුලුන විවෘත කිරීම පළමුව ජනාධිපතිතුමා අතින් සිදු විය.
    :lol:
     
    • Like
    Reactions: Garrus

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,592
    5,454
    113
    22, 23 වගේ වෙද්දී තිබ්බ ආණ්ඩු විරෝධය, ජනාධිපතිට අගමැතිට විරුද්ධව තිබ්බ අකමැත්ත, ඉතාම සුක්ෂම විදිහට මාධ්‍ය මගින් වගේම ෆේස්බුක් එකේ ඉන්න සට්ටබියන් විසින් මේ වෙද්දී මුස්ලිම් මිනිස්සු දිහාට හරවල ඉවරයි.
    මුස්ලිම් නායකත්වයත් මේ වෙලාවේ කටයි පුකයි වහගෙන තමන්ගේ මිනිස්සුන්ගේ තියෙන තුප්පහි ජාතිවාදී ගති විවේචනය කරලා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නේ නැතුව තණකොළ කපන්නයි, ගැණු රකින්නයි අහවල් එක උල් කරන්නයි කියා කියා මාධ්‍ය සාකච්චා තියනකොට ඉතින් කොහොමත් වලියට ඉන්න මිනිස්සුන්ට නිකන්ම ලයිසන් එක දෙනවා ඇවිත් ගහපන් කියලා. ඒ අස්සේ මොලේ පුකේ තියෙන මුස්ලිම් ගෑනු එපා කියද්දී මුණු වහගෙන යනවා. මේ හැම එකෙන්ම වෙන්නේ තුවාලේ පෑරෙන එක විතරයි. මේ පෑරෙන තුවාලේ තව තව පාරනවද නැත්තම් බෙහෙත් දාල හොද කරලා තුවාල කරපු උන්ට දඩුවම් දෙනවද කියන එක තියෙන්නේ අපේ අතේ. හැබැයි කණගාටුම දේ තමයි මුන් ඔක්කොම කරන්නේ මේක හාර හාර ඕජස් සුවද බලන එක. තුවාලෙට බෙහෙත් දාන්න හදන සිංහල මුස්ලිම් මිනිස්සුන්ට කතා කරන්න වචනයක් වත් ඉඩ දෙන්නේ නැතුව කුණු ලේ රහ හොයන එක. දැන් හැමෝටම කකා ඉන්න කුණක් දීල ජනාධිපති චීනේ ආතල් ගන්නවා. අගමැති හැංගිලා. ආරක්ෂක ලේකම්ල පොලිස්පතිලා හොයන්නවත් නෑ.
    හෙට අනිද්දට ආයේ කළු ජූලියක් ආවොත් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ගොඩක් උන්ට යන්න රටක් තියෙයි. හැබැයි මේ රටේ ෆේස්බුක් තියා එදා වේල හොයාගන්න නැති අසරණ මිනිස්සු ලක්ෂ ගානක් ඒ ගින්නට අහුවෙලා පිච්චිලා යයි. අසරණ ළමයිට දෙමව්පියෝ නැති වෙයි. රට තව අවුරුදු ගානකට පස්සට යයි. ඒක හින්ද උබලට වැදලා ඉල්ලන්නම්. තුවාලේ වේලෙනකම් ඉදලා ඔය තියෙන ප්‍රශ්න සාකච්චාවෙන්, මතවාදයෙන්, නීතියෙන් විසදගමු. කඩු පොලු අතට අරන් තවත් අහිංසක ළමයෙක්ට තාත්තෙක් , ගැනියෙක්ට මිනිහෙක් නැති කරන්න එපා. උබලට තියෙන තරහ මම මුස්ලිම් කියල හිතල මගේ පිටින් යවපන්. මෙතන ලෝකේ තියෙන හොදම කුණුහරුප වලින් කමෙන්ට් කරපන්. අවුලක් නෑ. හැබැයි තව එකෙක්ට ආයුධයක් අතට ගන්න හිතෙන තත්වෙට මේ වෙලාවේ උදව් දෙන්න එපා. අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු දෙන්න යන්න එපා.

    Copied
     

    khans6970

    Banned
    Nov 16, 2009
    21
    2
    3
    This is exactly what's happening now...
    D6eGofiWAAAzvLa.jpg:large
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Wadak Naha ban e gana katha karala..meke link daanna bahane..un daala thiyena ewa...dan Gotabayawath allagena post daanawa...

    ai un santuwarayoda.. oya hamakonakama okunge salakuna tiyanwa.. ubala tamath raganne un mukuth karala ne wagene... :lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ai un santuwarayoda.. oya hamakonakama okunge salakuna tiyanwa.. ubala tamath raganne un mukuth karala ne wagene... :lol:

    Me ukannata minissu 1000k malath kamak nah gota ta kelinna thiyenawa nam..ube oya politics karaganin wenama thread ekak dala..:angry:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් : දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    All schools in North-western (Wayamba) Province closed today due to curfew. All government schools in other provinces will be held as usual
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Copied

    හදිසි නීතිය පවතිද්දී, ඇඳිරි නීතිය දාලා තියෙද්දි, ආමි එක පොලීසිය දාලා ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නෙ කියලා ආණ්ඩුවෙන් කියද්දී,

    කිසිම ප්‍රශ්නයක් නැතුව කල්ලියක් මෝටර් සයිකල් වලින් ගිහින් නිදහසේ පල්ලි කුඩු කරනවා, කඩ ගිනි තියනවා. ඒවයේ ෆොටො ෆේස්බුක් වැටෙනවා.

    කෝ නල්ලමලේ ආරක්ෂාව ? කෝ පාරේ ඉදපු ආරක්ෂක අංශ ? කෝ පාරේදි තුන් හතර වතාවක් අපි නවත්තන බැරියර් ?

    ඇයි මේ කල්ලි නවත්තන්න බැරි වුනේ තාම ?

    බැරියර් එකක් පහුකරන් ගියපු ඩෝප් කාරයෙක් මරපු ආරක්ෂක අංශ පොට්ටද බයික් වලින් සීයක් දෙසීයක් රට පුරා පල්ලි කුඩු කර කර, කඩ ගිනි තිය තියා යනකම් ඇඳිරිනීතිය දාලා තියෙද්දීත් ?

    කොහොමද කල්ලි ගැහිලා බැරියර් පාස් කරන් පාරේ යන්නේ ?
    ත්‍රස්තවාදීන් ඇවිල්ලා අපිට ගැහුවත් ඔච්චරනේ ?

    දැන්වත් පිළිගනින් මේක ආණ්ඩුවේ වැඩක් කියලා..