ගවර්මන්ට් කන්ෆර්ම්ඩ් - පොළොන්නරුවට 5G
නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය දැනුමෙන් සපිරි උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ ලෝකයක් බිහිකිරීම වෙනුවෙන් උපරිමයෙන් භාවිතයට ගන්නැයි ජනපති ඉල්ලයි. “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මගින් රුපියල් මිලියන 2500ක් වැයකර කි‍්‍රයාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. එමෙන් ම පොළොන්නරුව නගරය මෙරට ප්‍රථම සුහුරු නගරය ලෙස ප්‍රකාශයට පත් කිරීම ද අද ජනාධිපතිතුමා අතින් සිදු විය.
පොළොන්නරුව දීප උයනේ 5G සංනිවේදන කුලුන විවෘත කිරීම හා හබරණ පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින සන්නිවේදන දුබලතා මග හැරවීම සඳහා වූ සන්නිවේදන කුලුන විවෘත කිරීම පළමුව ජනාධිපතිතුමා අතින් සිදු විය.