1. ආගම්වාදය ජාතිවාදය කොහොම වුණත් TNA කියන්නේ කොටින්ගේ පොලිටිකල් වින්ග් එක. මහින්ද මොනවා වුණත් වෙනම පාලන ඒකකයක් දෙන්නෙම නෑ කියද්දි එහෙනම් ත්‍රස්තවාදය නවත්තන්නෙත් නෑ කිව්වේ TNA එක.
https://www.tamilguardian.com/content/rajapakse-rejects-tamil-homeland-warns-tigers
Rajapakse rejects Tamil homeland, warns Tigers
21 February 2006
Sri Lankan President Mahinda Rajapakse last Monday ruled out accepting a Tamil homeland in the island’s north and east, sparking acrimony ahead of crucial talks this week to stabilise the fraying ceasefire.
“This is a small country, where you can’t have two states. I won’t allow the country to be divided,” he added. “You have to give up the concept of having two nations, or two countries ... There is no Tamil Eelam in Sri Lanka. There cannot be an Eelam.”
“One day there must be one country, one nation and one army,” he added.
The LTTE did not respond, but the Tamil National Alliance, which swept the Northeast in the April 2004 elections slammed Rajapakse’s rejection of the Tamil homeland.
“We can’t accept any solution without a traditional homeland,” TNA parliamentarian M.K Shivajilingam, told Reuters.
“Without accepting a traditional homeland the talks will collapse and war will resume.”
2. ඉතිං බලන්නකෝ ඔය ගාන හරි වුණත් (මටනං හිතෙන්නේ ඊටත් අඩුයි!) අවු 30 යුද්ධය ඉවර කරපු නායකත්වයට ඒකෙන් පස්සෙ තිබ්බ පළවෙනි චන්දෙන්ම සිංහලුන්ගෙන් හම්බුණේ ආසන 130 නං, එච්චර වෙලත් එජාපෙන් කැඩුණේ නැති කැපුවත් කොළ ආසන 60 ක් තිබුණා නම්, ඒකත් අයින් වෙලා, කැපුවත් නිල්, කැපුවත් මහින්ද චන්දත් අයින් කළාම, තාම හදලවත් නැති පක්ශයක් අවුරුද්දක් යන්න කළින් සිංහලු ඔක්කොම එකතු කරගෙන ආසන 160 ගන්නවා කියන එක මොන විහිළුවක් ද කියලා.
දෙමල මිනිස්සු කියන්නෙ සිංහළුන්ට දෙවැනි නැති මිනිස්සු ටිකක්. දකුනෙ අපිව ජාත්‍යාලෙන් රවටටලා මුන් සැප ගන්නව වගේ, උතුරෙ මිනිස්සුන්ව ජාත්‍යාලෙන් මත් කරලා තමයි දෙමල දේශපාළුවො සැප ගන්නෙ. උන් ඒ සැප ගන්න දෙමළ මිනිස්සුන්ව අවුස්සනවා. දෙමල මිනිස්සුන්ට කරපු දේකුත් නෑ. දෙමල නායකයො කීදෙනෙක්ව කොටි මැරුවද? උන්ට ගානක් නෑ. උන් කොටින්ට කඩේ යනව උන්ට ඕන සැප ගන්න. දෙමල සංධානෙ කොටින්ට කොච්චර දුන්නත් කොටි දෙමල සංදානෙ පඩේකට වත් ගනන් ගත්තෙ නෑ.
තමන්ව රවටපු තමන්ට දුක දුන්න දෙයක් ගැන කළකිරෙන එක වෙන්නෙ නැත්නම් ඒ මනුස්සයා ඒකෙන් විනාශ වීමට නියමිත මෝඩයෙක්. එහෙම නැත්නම් විනාශ වෙනකම් බලන් ඉන්න වහලෙක්. අවුරුදු 71ක් තිස්සෙ ඔය මහ පක්ෂ වලින් සිංහළයට කියලා විශේෂ දීපු දෙයක් නෑනේ. දෙමල මිනිස්සුන්ටත් නෙවේ කරේ. කරේම හම්බයොන්ට. අපි බෙදිලා හිටපු නිසයි මුන් අපිට මෙහෙම ඇරියෙ. එකතු උනොත් කරන්න බැරි දේවල් කරන්න පුළුවන්. සමගිය බලය වේ.





23+


