මෙතන ප්‍රෙසිඩන්ට්ගේ ලොකුම වැරද්ද. ඌට කිසිම අයිතියක් නෑ නීතිය හා සාමය උගේ පුකේ ගහගෙන ඉන්න.ඒක ආන්ඩුවට දෙන්න ඕන.ආන්ඩුවටනේ පාර්ලිමන්තුවේ බහුතරය තියෙන්නේ.ප්‍රෙසිඩන්ට් කියනවා ඌව ආරක්ෂක අංශ දැනුවත් කරේ නෑලූ.මේක පට්ටපල් බොරුවක් .ඉස්සෙලම ඌ කිව්වේ නීතීපති දාලා කලින් යවපු ලෙටර් එක ව්‍යාජ එකක් කියලා.පස්සේ පොලිසිය කීවා ඒක ඇත්ත එකක් කියලා.පොලිස්පතිට ආරක්ෂක කවුන්සිල් එකට එන්න තහනම් කරලා තිබ්බලු මාස පහක්.අගැමතිට එන්න තහනම් කරලා තිබ්බා.එතකොට මොකාද ආරක්ෂක කවුන්සිල් එක රන් කරේ.වේලේ සුදාගේ ගෝලයො ආරක්ෂාව බාර දීලා තියෙන්නේ.රට යනකොට රටේ වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙක් නෑලූ.සිරිසේන රටේ ටුවරිසම් එක අවුරුදු හතකට වැනසුවා

Hello UNP guy..![]()
හේමසිරි ප්‍රනාන්දු රාජ්‍ය ආරක්ෂක ලේකම් කියලා ත්රස්තවාදීන් වත් දැනං ඉඳලා නැහැලු.
මේ ලංකාවේ සිදූවුන බෝම්බ පිපිරවීම ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන සිදු උන මැතිවරන සැලස්මක කොටසක්.මේක ඉස්ලාම් ත්රස්තවාදයක් හරහා කරපු පෙයිඩ් ජොබ් එකක්.ටෙරරිස්ට් ඕගනයිසෙෂන් එකක් කුලීහේවායන් විදිහට යූස් කරලා.ඒක තමයි මට පේන්න තියෙන්නේ.කොහොමත් දැන් මේක ග්ලෝබල් ඉවෙන්ට් එකක් නිසා මේ සේරම එලියට එනවා
බයවෙන්ට එපා.මේකට සම්බන්ධ සැබෑ ත්රස්තවාදීන් එලියට එනවා.එතකොට ඔය තොපේ දේශප්‍රේමය අල්ලගෙන පුකේ ගහගන්න වෙනවා
බයවෙන්ට එපා.මේකට සම්බන්ධ සැබෑ ත්රස්තවාදීන් එලියට එනවා.එතකොට ඔය තොපේ දේශප්‍රේමය අල්ලගෙන පුකේ ගහගන්න වෙනවා
හැබයි තව හත් අවුරුද්දකට ටුවරිසම් එක හදන්න බෑ මේ බෝම්බ සීන් එක නිසා.
Den meke aya kiiwa neda SLTJ kiyanne NTJ kiyanne dekak kiyala. Ara bomb blast karapu ekage photos tiyenne ona tharama SLTJ sign issaraha katha karana.
Eka ekata bena bena hitiya kiyala prashne wisadewada. Practically karanna puluwan dewal katakaramu thawa eka jewitayak hari beraganna puluwan.
GOTA should be the secretary of the defense with all the required power
All intelligence unit members should release from the prison asap with the due respect
එදා රාජිත ඉස්ලාමීය අන්තවාදීන් අාරක්ෂා කල හැටි
“ISIS මෙහෙ නෑ.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත
https://m.facebook.com/story.php?story_fbid=2470166949910523&id=2229493917311162
Eka ekata bena bena hitiya kiyala prashne wisadewada. Practically karanna puluwan dewal katakaramu thawa eka jewitayak hari beraganna puluwan.

That bastard did not have that much.of followers. First photo and second photo are totally different. The second photo taken from somewher else people. Checkout the background video screen.this is just a misguide. People who eargely waiting for attack entire muslims.

owa atta photo banPahala photo eke quality photo ekak nadda edit katanakota quality adu wela mama hithanne
![]()
Mewata baninne nathuwa inna kiyalada kiyanne.me tharam waraddak karalath arun hina wewi innawa.wena rataka government ekak nam adu gaane samawa hari gannawa.ekata mun.![]()
ජනාධිපති බබා
අගමැති බබා
ආරක්ෂක ලේකම් බබා
පොලිස්පති බබා
විපක්ෂනායක බබා
පාර්ලිමේන්තුවේ ඇමති බබාල
මේ කොයි බබාවත් දැනුවත් වෙලා ඉඳල නැහැලු.
කෝ මේ මේ මිනිස්සු පත්කරපු මහජන බබාලා...![]()