Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    අද පාර්ලිමේන්තුවෙ මුජිබර්ගෙ කතාව දාපල්ලකො.:oo:

    ඌ කියන්නෙ වහගෙන යන එක කතාකරනවනම් ඇරගෙන යන එව ගැනත් කතාකරන්න ඕනලු. :angry:මොලේ ෆුකට බැහැල:angry:

    අන්තවාදිය කවුද කියල පේනවනෙ:angry:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    අද පාර්ලිමේන්තුවෙ මුජිබර්ගෙ කතාව දාපල්ලකො.:oo:

    ඌ කියන්නෙ වහගෙන යන එක කතාකරනවනම් ඇරගෙන යන එව ගැනත් කතාකරන්න ඕනලු. :angry:මොලේ ෆුකට බැහැල:angry:

    අන්තවාදිය කවුද කියල පේනවනෙ:angry:

    ඒත් ඌ තවමත් එළියේ නේද?
    අන් ජාතින් මරන්ඩ පුළුවන් උනාට ජාතිවාදය ඇවිස්සීම තහනම්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Machan me mark karala thiyena ewage inne ganiyekda? Poddak ath ehema balapan. Nikan ganiyekge wage penumak thiyenne.

    https://www.facebook.com/ssumedhathero/posts/2127843163989656

    Mekath poddak balapan.

    https://www.facebook.com/watch/?v=547659935763285
    ඔක්කොමල්ල ඉස්සරහ පේලියේ ඉද්දි මෙයා පස්සහ පේලියේ හැංගිලා වගේ ඉන්නේ නේද :oo: අතේ වළල්ලක් වගේ එකකුත් තියෙනවා :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    FB_IMG_1556113076133.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,230
    113
    Sri Lanka
    ඔක්කොමල්ල ඉස්සරහ පේලියේ ඉද්දි මෙයා පස්සහ පේලියේ හැංගිලා වගේ ඉන්නේ නේද :oo: අතේ වළල්ලක් වගේ එකකුත් තියෙනවා :baffled:

    Watch ekak wage ne?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Watch ekak wage ne?
    ගෑනු අතක් වගේ තමා නේද.

    අනික ඔක්කොම ඉස්සරහින් ඉද්දි මෙයා පස්සෙන් ඉන්නේ ගෑනු කෙනෙක් හින්ද වෙන්න පුළුවන් මුස්ලිම් උන් ගෑනුන්ට සම තැන දෙන්නේ නෑ නෙ පලයන් පස්සට කියන්න ඇති :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    මාදම්පේ අරාබි පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට - අයිතිකරුවෙකු නැති වෑන් රියකුත් තිබිලා (PHOTOS)

    http://nethnews.lk/article/65700
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,230
    113
    Sri Lanka
    ගෑනු අතක් වගේ තමා නේද.

    අනික ඔක්කොම ඉස්සරහින් ඉද්දි මෙයා පස්සෙන් ඉන්නේ ගෑනු කෙනෙක් හින්ද වෙන්න පුළුවන් මුස්ලිම් උන් ගෑනුන්ට සම තැන දෙන්නේ නෑ නෙ පලයන් පස්සට කියන්න ඇති :P

    Hari. Ganiyek thamai. Confirmed :sorry:
    https://www.khaleejtimes.com/intern...ine-bombers-a-woman-says-sri-lanka-minister--
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඕව් ඒට් අන්තිමට වෙන්නෙ සුද්දන්ට ආයෙත් වහල්ලු වෙන එක තමා බ්‍රාහ්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕව් ඒට් අන්තිමට වෙන්නෙ සුද්දන්ට ආයෙත් වහල්ලු වෙන එක තමා බ්‍රාහ්

    ඒකනම් අලුත් දෙයක් නෙමේනේ බන්. ලන්කාවේ ගෑණු බර ගානක් මෑද පෙරදිග හම්බයන්ට වාල් කම් කරනවා. තව උගත් සෙට් එකක් බටහිර රට්වලට ගිහිල්ලා එහෙ සුද්දන්ට වහල් කම් කරනවා. ඕක මොකක්ද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,723
    113
    ඒකනම් අලුත් දෙයක් නෙමේනේ බන්. ලන්කාවේ ගෑණු බර ගානක් මෑද පෙරදිග හම්බයන්ට වාල් කම් කරනවා. තව උගත් සෙට් එකක් බටහිර රට්වලට ගිහිල්ලා එහෙ සුද්දන්ට වහල් කම් කරනවා. ඕක මොකක්ද

    මේ රට දේශපාලුවෝ කන්නෙ නැතුව හැදුවනම් කවුරුත් පිටරටක ගිහිං වැඩ කරන්න දඟලන්නෙ නැහැ.
    මහන්සියට සරිලන වේතනයක් ගන්න බැරි රටක මිනිස්සු ඉන්න කැමති වෙයිද? හැබැයි බදු ගහල හොරකං කරන්න පුළුවන් උන්ට. රට හැමදාම එක තැනක. රටක මිනිස්සු සතුටිං නැත්නම් රටේ ප්‍රශ්න වැඩි වෙන එක නවත්තන්න බැහැ. අපි අසතුටින් දේශපාලුවෝ සතුටිං.:(