Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113

    ග්‍රෝතික පොන්න සෙට් එක පෘථිවියෙන් අතුගාල දාන්න ඕන 21සියවසයට ගැලපෙන්නේ නෑ...කොච්චර සල්ලියක් වියදම් කරනවද හම්බයො හින්දා...ඔය සල්ලි ඉන්වෙසට් කරානම් පෘථිවිය හැමෝම හොද තැනක:cool:
    :yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ මොකක්ද බන් ඒ සීන් එක. මම ඒහෙම එකක අහලා නෑනේ. පොඩ්ඩක් විස්තර කියපන්කො

    තමුසෙලා මොක්කුද ඔයි ජොන් බාස තව හොදයි

    මෙහෙන් මිනිමරා ගන්නවා දෙපැත්තෙන්

    අම්මගෙ හුත්තක් කියනවා
     
    • Like
    Reactions: DangerMan119

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,981
    5,282
    113
    තොටිල්ලේ
    ඔය ඔක්කොම ලෑබෙන්නේ දෙවියෝ වෙනුවෙන් මලොත්. නෑත්නම් බඩු. ඒ හින්දා ඕකුන් ගෑනියෙක් අතින් මෑරෙන්න පට්ට බයයි. අල්ල ගත්ත එවුන්ගෙන් ප්‍රශ්න කරන්න ගෑණු දෑම්මම හරි.

    Api joke kiyala hithuwata mewageth aththak athi bn.
    Mn kalinuth dakka awruddakata withara kalin
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කොටි ඉන්න කාලේ පොන්නයෝ වගේ හිටපු උන් ෆෝරම් වෙලා දැන් රගන රැගිල්ල :angry::angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒ මොකක්ද බන් ඒ සීන් එක. මම ඒහෙම එකක අහලා නෑනේ. පොඩ්ඩක් විස්තර කියපන්කො

    https://nypost.com/2014/09/19/isis-fighters-terrified-of-being-killed-by-female-troops/

    WASHINGTON — Kurdish fighters battling ISIS desperately want more guns and armor, but they already have a secret weapon: The fanatics they’re fighting fear that if they get killed in combat by a woman, they won’t go to heaven.

    “They have many female battalions, as you know who fought very bravely,” Rep. Ed Royce (R-Calif.), who chairs the House International Relations Committee, told The Post of the Kurds.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට දන්න එකෙක් ඇත්තටම කියපන් මුස්ලිම්-ඌරා කතාව.
    උන්ට ඒ සතාව එච්චර එපා වෙන්න හේතුව මොකක්ද?
    මොකක් හරි ලෙජන්ඩ් කතාවක් තියෙනවද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    සොහොන;24425246 said:
    තමුසෙලා මොක්කුද ඔයි ජොන් බාස තව හොදයි

    මෙහෙන් මිනිමරා ගන්නවා දෙපැත්තෙන්

    අම්මගෙ හුත්තක් කියනවා
    මේ තත්වෙත් එක්ක ජීවිතේ අනියතයි බන්. කොයි වෙලේ මැරෙන්න වෙයිද දන්නෙ නෑ. මැරෙන්න ඉස්සෙල්ලා මේවා දැනගෙන මැරෙන්න ඕනේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,935
    31,726
    113
    සොහොන;24425230 said:
    බම්බුව තමා ආරක්ශාව පාර්ලිමෙන්තු වෙසිගෙ පුතාලට තමයි :lol:

    කාට කියන්නද ජනාධිපතියව උස්සල තියනවා මාධ්‍ය කාරයෝ ටික. මිනිහත් පොර වගේ කතාව යකෝ මුන්ට ලැජ්ජාවක් නැද්ද? ජාතියෙන් සමාව ඉල්ලපල්ලා...:angry:
    තනතුරු වලින් ඉල්ලා අස්වෙයල්ලා...
    ඒත් උඹලව හිරේ යවන්නෙ කවුද? :confused:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    වැල්ලවත්තෙ මේ දැන් C4 1Kg අත් අඩ0ගුවට අරන් :angry:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    වැල්ලවත්තේදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය 1KB සහිත ත්‍රිරෝද රථයක් අල්ලලා.


    හිරු නිව්ස් - දැන් කිව්වේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    නෝටි බබා;24425248 said:
    Api joke kiyala hithuwata mewageth aththak athi bn.
    Mn kalinuth dakka awruddakata withara kalin

    Joke neme sira. mama oka issellama dana gaththe "Bourne" pothaka thibila
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    වැල්ලවත්තේදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය 1KG සහිත ත්‍රිරෝද රථයක් අල්ලලා.


    හිරු නිව්ස් - දැන් කිව්වේ
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට දන්න එකෙක් ඇත්තටම කියපන් මුස්ලිම්-ඌරා කතාව.
    උන්ට ඒ සතාව එච්චර එපා වෙන්න හේතුව මොකක්ද?
    මොකක් හරි ලෙජන්ඩ් කතාවක් තියෙනවද?

    මේ තත්වෙත් එක්ක ජීවිතේ අනියතයි බන්. කොයි වෙලේ මැරෙන්න වෙයිද දන්නෙ නෑ. මැරෙන්න ඉස්සෙල්ලා මේවා දැනගෙන මැරෙන්න ඕනේ.

    මේකට සිරා උත්තරයක් දියන් :sorry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අපි සෞඛ්‍ය සේවයට කරපු දියණුව නිසා තමා මියගිය ගණන අඩු කරගන්න පුලුවන් වුනේ කියලා හෙට කියයිද දන්නෙ නෑ අපේ සෞඛ්‍ය ඇමතිතුමා


    සෞඛ්‍ය අංශයේ දියුණුව බලපන් ඊයේ වෙනකන් 359ක් මැරිලා බෝම්බෙන් අද උදේ නිවුස් බලද්දී 230ක් ද කොහෙද වෙලා. මරුන මිනිස්සුන්ට පණ දුන්නද දන්නේ නෑ :confused::confused::confused:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Navy personnel arrested 3 persons in a 3-wheeler along with one kg of C-4 explosives near Wellawatte railway station - SL Navy media Spokesman


    Source: https://twitter.com/AzzamAmeen

    යුද්ධ කාලේ මේ වගේ ඒවා වෑඩිය එලියට ආවේ නෑ නේ. ඒ ගොල්ල කෙලින්ම සුදු වෑන් එකේ අදාල තෑනට යන්න ඈති
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    අම්පාරේ අලුත් විස්තර මොනවද
    ආරක්ශක අංශ වලට කිසි කරදරයක් නෑ. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් මැරිලා 3ක් තුවාල