Post only Officially Confirmed News

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Uba kiyanne Lapa Kumarata denna kiyalada? naganandata denna kiyalada? Naththam Naayakayek epa Wena ratakata demu kiyalada?

    Munta tiyenne maara ledak, Ranil epa, sajja ge kondapannane , fonia sure ne.,. Eth Mahinda :no::no::no: puduma mahinda fobia wak..l epaththen Mangala dinum uge mada project eka dinum.,,., ada aluthparlimenthuwata apu porawal gota fobia eka tama pennanan ne ..:lol::lol:.... apita mara joke oiii...:yes::yes:..l un hithan inne un hena intelligent porarwal kiyAla... un $$ gilala ape sinhalu andawanawa :yes::yes: ape unta terennenaha :no::no:
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    මෙහෙම පාරවල් වල පතුරම්, තුවක්කු, පිහි, හමුදා ඇඳුම් දාල යන එකේ ප්‍රශ්නෙ තමයි මේවා හොරෙන් තියාගත්ත උන් අහු නොවී බේරෙන එක.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රෝසි ආච්චි;24440938 said:
    Backing politicians ≠ pointing out the truth

    yes. Y not.
    Pointing out truth is the best thing to do.
    exposing all truth is best of best thing to do :lol:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    thats the same thing im teling here over and over again. but no use. :( ranita wath mathreetawath vote karanna balan eun mata nam me site eke wediya penna ne. itng unge warde metana kuwa kiyala wedak ne mokada ehema ase arinna uwanawak ne ea side meke un onawatath wada dannawa. but meke anith patte balapan kidenek baninawada balapan gota or mahindata virdawa danmoth. methana inna un poddakwath wensa wela ne. eun okkoma tama blalan inne tamange nayakaya raja kranakan. mechara hariya welat mun eka dasamayakath wenas wela ne. eka tama duak. api thaniwela kiyala dannewa. :( depattama banina eun me site eke nikan kalinika hoyagannawage :dull:

    උඹ කියන ඒවා අහ අහ කරන්න උඹ මහ රජ්ජුරුවොද?:lol:නිකන් පලයන් අපතයො යන්න..අපි උඹ කියන දේ කරන්න අපි උඹගෙන්ද කන්නෙ බොන්නේ:lol:?අපි කරන්නෙ අපිට ඕන දේ උඹට ඕන දේ නෙමෙයි.උඹල වගේ හයි ක්ලාස් කලවම් බූරුවෝ තමා 2015 යහපාලනයටත් ඔය වගේම මේකේ හොඳ කියලා උන්ව දිනෙව්වෙ දැන් ඵනවා මෙතන බොරුවට ස්වාධීන ටෝක්ස් දාගෙන.මම දැක්ක උඹ උඹේ ලොකුකම් කියවල තියෙනවා.බෙන්ස් ඵකකලු යන්නේ නේද?:shocked:.ඔහොම නෙමෙයි උඹ මේකේ 24 hours අැඬුවත් මේ පාර අපි උඹලා වගේ දිය යටින් ගින්දර ගෙනියන උන්ට රැවටෙන්නෙ නැහැ..දුක නම් මැරියන්..අපිට මොකෝ..:lol:.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Uba kiyanne Lapa Kumarata denna kiyalada? naganandata denna kiyalada? Naththam Naayakayek epa Wena ratakata demu kiyalada?

    katada denne kiyala danna kiyanna be ubala wage hadissiwela ganna decision ekak neme meka. antima mohotha wenakan innnawa sudusu kena thoranna. etakoan observe mind eke inna one. mokada meka godak thiranathmaka chandayak meken okkoma kanapita harawala wenama pattakata yawannath puluwan ehema nathana danam tibbata wada antha patta yanawannat puluwan. :yes: but man danna taramin godak minissu dan desapalaye inna kenek neme hoyanne. ara buddhi ansalye manussaya kuwa wage ea manussaya antima mohothe ennath puluwan.:yes: ubata mongalda wena ratakata denna. me rate hoda nayakoayo natuwa neme ea minsssu eliyatawath enne kamati ne me jara walata watenn. ubala okkoma eka hadinma kiyanwanma apita mun okkom epa kiyala. ea minussu eliyata awith kata karai. me hamadama karanna pluwan janathwata. desapalakayanta wada balayak tiyanwa habei eka matheka hamoma wage innawanam karana beri deyak ne. :yes:

    man nam mara kamati dan inna okkoma wage me desapalanayen sadahatama ai karanna sepcialiy muslim set eka, ranil maithree, rajapaksha set ekama, sb, dathdsotharaya, wimal and phottuwe set eka, unp eunge nam man danne godak aya innawa, ea wagema jvp set ekama paksheth ekkama. mokada un tama campus wala idala me rata aul karanne. nawa washayen kiyana be echara wedi paramayak innawa un
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,403
    53,507
    113
    Colombo
    Spamcheck kiwwa neda mun honda un kiyala :eek:

    59386759_366037320676626_8887592893812834304_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    thats the same thing im teling here over and over again. but no use. :( ranita wath mathreetawath vote karanna balan eun mata nam me site eke wediya penna ne. itng unge warde metana kuwa kiyala wedak ne mokada ehema ase arinna uwanawak ne ea side meke un onawatath wada dannawa. but meke anith patte balapan kidenek baninawada balapan gota or mahindata virdawa danmoth. methana inna un poddakwath wensa wela ne. eun okkoma tama blalan inne tamange nayakaya raja kranakan. mechara hariya welat mun eka dasamayakath wenas wela ne. eka tama duak. api thaniwela kiyala dannewa. :( depattama banina eun me site eke nikan kalinika hoyagannawage :dull:

    හැම ත්‍රෙඩ් එකේම ඇවිත් නහයෙන් අඩන්න එපා බෙන්ස් පොන්සියෝ....මේකේ 2015 දී වැඩිම පිරිසක් හිටියේ පොදු අපේක්ෂකයා ප්‍රමුක ගූ ඇන්ඩ් පී එක දිනවන්න..අවුරුදු 4ක් යනකොට උබට නොතේරුනාට රටට උන විනාශේ උන්ට පේනවා...ඒ නිසයි දැන් ආයෙත් ගෝටා වෙනුවෙන් මේකේ වැඩිම පිරිසක් එකතුවෙලා ඉන්නේ..ඒ මනුස්සයා කරපු දේවල් ඇස් ඉදිරියේ දකින්න තියෙනවා...තෝ මේකේ කෑගහන්නේ ගෝටා මිනීමරුවා කියලා නඩු දාලවත් ඔප්පු කරගන්න බැරි වුන දකින්න වත් නැති දේවල් වලට.....උබ මේකේ ස්වාධින ටෝක් දුන්නට උබ චන්දෙ දෙන්නේ හාමුට...ඒ උබලගේ හැටි...ගෝටා ට මහින්දට බනින තරම් තෝ මේකේ තොගේ හාමුට බනින්නේ නෑ...බනින්නේ තියා වචනයක් කියන්නේ නෑ හාමුට විරුද්ධව. ....තාජුදින් මරනවා cctv තියෙනවා , ඒවා එංගලන්තේ යැව්වා ,මැරුවේ ගෝටා ... ගෝටා හිරේ , මිනිමොරු ඉන්නවා කියා කියා රාජිතයා තප්පුලනකොට තොපි වගේ බත් කන හරක් හුරේ දැම්මට අපි ඒ බොරු වලට රැවටෙන්නේ නෑ....ඒ නිසා නාහෙන් අඩන එක නවත්තාපන්..ස්වාධින වෙන්න කියලා අනිත් මිනිස්සු ගොනාට අන්දන එකත් නවත්තාපන්...තොපේ මේ ආණ්ඩුවට පැවැත්මක් නෑ....ඒක උබත් දන්න නිසානේ මේකේ ඇවිත් නහයෙන් අඩන්නේ කුහකයා ....

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හැම ත්‍රෙඩ් එකේම ඇවිත් නහයෙන් අඩන්න එපා බෙන්ස් පොන්සියෝ....මේකේ 2015 දී වැඩිම පිරිසක් හිටියේ පොදු අපේක්ෂකයා ප්‍රමුක ගූ ඇන්ඩ් පී එක දිනවන්න..අවුරුදු 4ක් යනකොට උබට නොතේරුනාට රටට උන විනාශේ උන්ට පේනවා...ඒ නිසයි දැන් ආයෙත් ගෝටා වෙනුවෙන් මේකේ වැඩිම පිරිසක් එකතුවෙලා ඉන්නේ..ඒ මනුස්සයා කරපු දේවල් ඇස් ඉදිරියේ දකින්න තියෙනවා...තෝ මේකේ කෑගහන්නේ ගෝටා මිනීමරුවා කියලා නඩු දාලවත් ඔප්පු කරගන්න බැරි වුන දකින්න වත් නැති දේවල් වලට.....උබ මේකේ ස්වාධින ටෝක් දුන්නට උබ චන්දෙ දෙන්නේ හාමුට...ඒ උබලගේ හැටි...ගෝටා ට මහින්දට බනින තරම් තෝ මේකේ තොගේ හාමුට බනින්නේ නෑ...බනින්නේ තියා වචනයක් කියන්නේ නෑ හාමුට විරුද්ධව. ....තාජුදින් මරනවා cctv තියෙනවා , ඒවා එංගලන්තේ යැව්වා ,මැරුවේ ගෝටා ... ගෝටා හිරේ , මිනිමොරු ඉන්නවා කියා කියා තප්පුලනකොට තොපි වගේ බත් කන හරක් හුරේ දැම්මට අපි ඒ බොරු වලට රැවටෙන්නේ නෑ....ඒ නිසා නාහෙන් අඩන එක නවත්තාපන්..ස්වාධින වෙන්න කියලා අනිත් මිනිස්සු ගොනාට අන්දන එකත් නවත්තාපන්...තොපේ මේ ආණ්ඩුවට පැවැත්මක් නෑ....ඒක උබත් දන්න නිසානේ මේකේ ඇවිත් නහයෙන් අඩන්නේ කුහකයා ....

    සැර වැඩියි වගේ
     
    • Like
    Reactions: sithija.h

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    katada denne kiyala danna kiyanna be ubala wage hadissiwela ganna decision ekak neme meka. antima mohotha wenakan innnawa sudusu kena thoranna. etakoan observe mind eke inna one. mokada meka godak thiranathmaka chandayak meken okkoma kanapita harawala wenama pattakata yawannath puluwan ehema nathana danam tibbata wada antha patta yanawannat puluwan. :yes: but man danna taramin godak minissu dan desapalaye inna kenek neme hoyanne. ara buddhi ansalye manussaya kuwa wage ea manussaya antima mohothe ennath puluwan.:yes: ubata mongalda wena ratakata denna. me rate hoda nayakoayo natuwa neme ea minsssu eliyatawath enne kamati ne me jara walata watenn. ubala okkoma eka hadinma kiyanwanma apita mun okkom epa kiyala. ea minussu eliyata awith kata karai. me hamadama karanna pluwan janathwata. desapalakayanta wada balayak tiyanwa habei eka matheka hamoma wage innawanam karana beri deyak ne. :yes:

    man nam mara kamati dan inna okkoma wage me desapalanayen sadahatama ai karanna sepcialiy muslim set eka, ranil maithree, rajapaksha set ekama, sb, dathdsotharaya, wimal and phottuwe set eka, unp eunge nam man danne godak aya innawa, ea wagema jvp set ekama paksheth ekkama. mokada un tama campus wala idala me rata aul karanne. nawa washayen kiyana be echara wedi paramayak innawa un

    ඉතිං මැට්ටො ඒ කිව්වේ ගෝටා ගැන තමා ගෝටා දේශපාලනේ නැහැනේ තාම..:lol::lol:
     
    අනික මේ ත්‍රෙඩ් ඵක නිව්ස් දාන ත්‍රෙඩ් ඵකක්.උඹට මූසල ගෑණි වගේ ගෝටා ගැන කිය කිය නහයෙන් අඬන්න ඕන නම් වෙන ත්‍රෙඩ් ඵකක් දාපං..:lol:.
     
    • Like
    Reactions: sithija.h