Post only Officially Confirmed News

dhawishka

Member
Feb 15, 2019
191
13
0
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
[/COLOR][/SIZE]

meke link ekak nedda bun apitat balanna. office bun inne[/QUOTE]

eeye news walata giya. lanka cnews eke thiyenawa. elakiri eke lanka cnews links danna denne nahane
 
Last edited:

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    58679383-2203240613054788-2912495324318662656-n.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ISIS kiana nama poddak wenas karanna ona ISWAS kiala. mokada eke godak aya ada IS unata tika dawasakin WAS wenawa ne.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    අප්‍රේල් මාසයේ විසි එක් වෙනිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව පිළිබදව ඉන්දියානු බුද්ධි අංශ දැනගන්නේ අප්‍රේල් මාසයේ දෙවැනිදායි. කොහොමද බුද්ධි අංශ මෙවැනි ප්‍රහාර කලින් දැන ගන්නේ. දැනගන්න තියෙන්නෙ ක්‍රම දෙකයි. එකක් තමන්ගේ බුද්ධි නිලධාරියෙක් තමන්ට තොරතුරු ලබාගත යුතු සංවිධානය තුළට රහසෙ ඇතුල් කරනවා. ඔහු එම සංවිධානයේ අරමුණු වෙනුවෙන් කැප වුණු පුද්ගලයෙක් වශයෙන් පෙන්වමින් සංවිධානය තුළ කටයුතු කරනවා. සංවිධානය ඇතුලේ හැකි තරම් ඉහලට ගමන් කරනවා. ඉන්දියාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වයට ද පත් වෙලා එම ත්‍රස්තවාදී සංවිධානය ආණ්ඩුව සමඟ සාකච්ඡා වලට ඇවිදින් ත්‍රස්තවාදය නතර කරන තැනටම රැගෙන ඒමට කටයුතු කළා. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සංවිධානය තුළට රිංගා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන්ට අපහසු නම් එම සංවිධානයේ සාමාජිකයන් තමන් වෙත දිනා ගැනීම. මාසික වැටුපක් ගෙවීමෙන් ත්‍යාග ප්‍රදානය කිරීමෙන් කිසියම් වූ පෞද්ගලික රහසක් හෙළි කරන බවට බිය වැද්දීමෙන් යනාදී නොයෙක් උපක්‍රම පාවිච්චි කරලා ඒ අයගෙන් තොරතුරු ලබාගන්නවා.

    ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය වේවා අනිකුත් ආණ්ඩුවට තර්ජනයක් විය හැකි සියළු සංවිධාන සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලබාගත යුතුයි. තොරතුරු ලබා ගැනීමට මා මුලින් කිව් ආකාරයට එක්කෝ බුද්ධි අංශ නිලධාරියෙක් එම සංවිධානය තුළට යොමු කළ යුතුයි. එහෙමත් නැති නම් එම සංවිධානයේ සාමාජිකයන්ට වැටුප් ගෙවමින් ඔවුන් නඩත්තු කර ගෙන ඔවුන්ගෙන් තොරතුරු ලබාගත යුතුයි. බුද්ධි අංශ නිලධාරීන් කොටි සංවිධානයේ සාමාජිකයන් විදිහටත් කටයුතු කළා. එය රට වෙනුවෙන් කළ දෙයක්. නමුත් මේ ආණ්ඩුවෙන් එම නිලධාරීන් කොටි සංවිධානයට සම්බන්ධව කට යුතු කළා යැයි අත්අඩංගුවට ගත්තා. දැන් හිරේ ඉන්න නාලක ද සිල්වා ගේ ත්‍රස්ත විමර්ශන අංශයේ තමයි ඒවා සිදු කළේ. ඒ වැඩේම තමයි නැවත වතාවක් සිදු කරලා තිබෙන්නේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් මේ සිදුකරන පාවාදීම එතුමන්ලාගේ පසුගිය ආණ්ඩුව එදා කරපු මිලේනියම් සිටි පාවාදීමට සමානයි. මේ ආණ්ඩුව කරපු ගිරිතලේ බුද්ධි අංශ හමුදා කදවුර පාවාදීමට සමානයි.

    රාජිත සේනාරත්න අමාත්‍යතුමන් වැනි බුද්ධි අංශ කටයුතු කරන්නේ කොහොමදැයි ආරක්ෂක අංශ කටයුතු කරන්නේ කොහොමදැයි මෙලෝ හසරක අවබෝධයක් නැති මෙවැනි ඇමතිවරුන් රට පාලනය කරද්දී රට මේ ගාණටවත් බේරිලා තිබීම ගැන අප සතුටු විය යුතුයි.

    විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

    😆 copied from Kolonne
    Gembata pada arinna thama puluwan:rolleyes: