Post only Officially Confirmed News

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගමරාලට දෝෂාබියෝගයක් ගෙනල්ල...රනිල් හාමුව ජනාධිපති කරලා...රාජිතව අගමැති කරන්න වගේ..

    කොහොමද ටිකිරි මොලේ....අම්බෝ මද්‍යස්ථ සමනලය

    dead :rofl::rofl:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    58384677-698265357297173-694019951429681152-n.jpg

    have these 2 muslims been arrested as terrorists ? if not.,,whats your point ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,876
    25,049
    113
    Fantasy
    හම්බයෝ කඩු දෙතුන්සීය ගානේ පල්ලිවල හංගන් ඉන්නවා...ඔක්කොම වගේ චීන බඩු.

    අරාබි හම්බයෝ කීයෙන් කීදෙනාද දන්නේ ලෝකේ හොඳම කඩු හැදුවේ දමස්කස් වානේ වලින් කියල.
    හැබැයි ඒ දමස්කස් කඩු හදන්න වානේ import කලේ ලංකාවෙන් සහ ඉන්දියාවෙන් කියල දන්නවද...


    pXdS43R.jpg


    එදා හෙලයා දන්නවා නම් මේ වගේ පජාත අරාබි සෙට් එකකටයි වානේ සපයන්නේ කියලා , උන් වානේ නිස්සාරනය කරපු උදුනටම පනිනවා ආයුබෝවන්ඩ:dull:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,453
    113
    ගමරාලට දෝෂාබියෝගයක් ගෙනල්ල...රනිල් හාමුව ජනාධිපති කරලා...රාජිතව අගමැති කරන්න වගේ..

    කොහොමද ටිකිරි මොලේ....අම්බෝ මද්‍යස්ථ සමනලය


    Oya UNP ekata Kade Yana ekek, Mangalage/Rajitha Media Unit da manda,
    Ahuwenda Epa. Thawa Kiyanawa okkoma 225 ekailu. Ow eka Atta eth me awastawe UNP nanthara karanda ona okkoma chande/vote discard nokara
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේකට සීයට සීයක්ම එකඟ වෙන්න බෑ.
    මොකද අනිත් ආණ්ඩුව ඉංග්‍රීසි අද්‍යාපනය නවත්තපු එක තමා මේ ප්‍රශ්ණ වලට මුල .
    දැං සිංහළුන්ට නැතුව අනිත් හැම ජාතියටම ඉංග්‍රීසි පුලුවං.


    ලංකාව කෑවෙම දේශපාලුවො . ඒක ඉස්සරහට නැති වෙන්න නම් ලේ විලක් එක්ක දැඩ් තීරණ ගන්න පාලකයෙක් එන්න ඕනෙ .

     
    • Like
    Reactions: Recovery