Post only Officially Confirmed News

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    මේ වේස බල්ලා ඊයේ ඕක කියද්දී මූ මැරිලා යන්නේ නැත්තේ ඇයි කියලා හිතුනා.

    අන්න ඉරාජයා 2015 fb දාපු පෝස්ට් එකක් බම්ප් කරලා අරගෙන ඒකෙ තියනවා,දැන් රෙද්දෙ රෙවිලා මීක් නැතුව නැට්ට පුකේ ගහගෙන බල්ලො වගේ ඉන්න 225ම එකයි එකෙක්වත් වැඩක් නෑ දේශපාලනේ මේවට ගාවගන්න එපා කිය කිය දැන් කමෙන්ට් දාන විද්වත් මධ්‍යස්ත මතධාරීන් වගේ හැසිරෙන උන් ඒකාලෙ ඉරාජයටත් කුණුහරපෙන් බැන බැන හිටංටයි පොනිල් පොන්නයාටයි උඩ දාගෙන රෙදි නැතුව කඩේ ගිහින් හැමිනෙන්න හදපු කමෙන්ට් උන්ගෙ රෙදි නෑ දැන් :lol: කැරි ආතල් යකෝ ඒවා බලද්දී ඒ කමෙන්ට් වලට හහා රියැක්ට් දාන පමාවට කමෙන්ට් ඩිලීට්කරගන්නවා අරුං දැන් :lol:

    කිරියෙත් ඇතිනෙ දැන් රෙද්දෙ රෙවුන හින්දා 225ම එකයි එකෙක්වත් වැඩක් නෑ දේශපාලනේ මේවට ගාවගන්න එපා කිය කිය දැන් කමෙන්ට් දාන විද්වත් මධ්‍යස්ත මතධාරීන් වගේ හැසිරෙන හැබැයි
    ඒකාලෙ පුක ඉරාගෙන ටෝක් දිලා හිටංටයි පොනිලාටයි කඩේ ගිහිං මේකෙ හැමිනෙන්න හදපු එවුන්ගෙ කමෙන්ට් තියන ත්‍රෙඩ් පොඩ්ඩක් බම්ප් කරලා ගනිල්ලා බලන්න කමෙන්ට් කියවන්න ගුලි කෑවට වඩා සැපක් ගත්තැහැකි ඒවා කියවලා :lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    60246746-2251468478501874-2454504055100145664-n.jpg
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අයිඑස්ලා ඉන්දියාවේ පළාතක් නම්කරති
    ඉන්දියාව තුළ තමන් “පළාතක්” ස්ථාපිත කළේ යැයි අයි.එස්. සංවිධානය පළමු වරට නිවේදනය කර ඇත.

    මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී සටන්කාමීන් සහ ආරක්ෂකයන් අතර ඇති වූ ගැටුමකින් පසුව අයි.එස්. සංවිධානය ඒ බව නිවේදනය කළේය.

    ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පසුව අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වන සටන්කාමියකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    අයි.එස්. සංවිධානයේ අමාක් පුවත් සේවය සිකුරාදා, එනම් ඊයේ (10) ඒ බව නිවේදනය කර තිබෙන අතර එම පළාත “විලායහ් ඔෆ් හින්ද්” යනුවෙන් නම් කර ඇත.

    කාශ්මීරයේ ෂොපියාන් දිස්ත්‍රික්කයේ අම්ෂිපෝරා නගරයේදී සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර එලෙස ගැටුම් ඇති වී තිබෙන අතර එම ගැටුම්වලින් තම සාමාජිකයන් තුවාල ලැබූ බව ද අයි.එස්. සංවිධානය සඳහන් කර ඇත.

    ෂොපියාන් හි සිදුවූ ගැටුමකින් ඉෂාක් අහ්මද් සෝෆි නමැති සටන්කාමියකු මියගිය බව ඉන්දීය පොලිසියද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    ඉරාකයේ සහ සිරියාවේ සැතපුම් දහස් ගණනක භූමි ප්‍රදේශයක් පාලනය කළ අයි.එස්. සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ ‘කලිෆාවක්’ ද නම් කළේය. කෙසේ නමුත් මේ වනවිට අයි.එස්. සංවිධානය ඉරාකය සහ සිරියාවේදී දරුණු පරාජයකට මුහුණ දී සිටී.

    එසේ පරාජය ලැබුවද අයි.එස්. සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාර ආදී නොයෙකුත් ප්‍රහාර එල්ල කරමින් තම බලය පෙන්වීමට උත්සාහ කරන අතර 253 දෙනකුට මරු කැඳවූ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ද බාරගත්තේය.