Post only Officially Confirmed News

JokerFan

Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    ara group ekanam hodata nagegena awa. ea gammata giya nam ada me anduwe eunuth elawala nayakayekuth path karageana.. mun ewa pidennath kalin kapala danwa. eka tamai ara buddhi ansaye manussaya kuwe... :(

    Anduwenlu bn karala thiyenne, FB eken moderator tools deelalu anduwata, ekalu hithena hithena sare ta FB block karanneth.... Min mewama use karai chanda wada walata
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    තාම,

    * NTJ, SLTJ තහනම් වෙලා නෑ
    * අත් අඩංගුවේ ඉන්න ඕනෙ මුජිබර් රහුමාන්, අසාත් සාලි , බදියුර්දින්, හිස්බුල්ලා ගේ ප්‍රශ්න කරලාවත් නෑ,
    * ඒ ගොල්ලො තාම එම තනතුරුවලම
    * අරාබි පාසල්, මද්‍රසා පාසල් එහෙමමයි
    * සරණාගතයො කියලා ගෙන්වපු බංගලියො, පකිස්තාන් කාරයෝ, ඇෆ්ගන් කාරයෝ එහෙමමයි
    * ශරියා බැංකු, ක්වාසි උසාවි, මුස්ලිම් නීති එහෙමමයි

    ඒත්,
    * පල්ලි වලින් අල්ලන ආයුද පෙන්වන්න තහනම්
    * අතඩංගුවට ගන්න අයට ලේසියෙන් ඇප
    * කඩුවලට පොඩි දඩයක් විතරයි
    * සිංහල පාරිභෝගික සංගමය GROUP එක හදලා දවස් 3යි , අද අතුරුදහන්

    දැන්වත් තේරුම් ගනිල්ලා මේ රට පාලනය කරන්නෙ

    1. රනිල්වත්, 2. සිරිසේනවත් නෙවෙයි,

    1.අසාත් සාලි,2. මුජිබර් රහුමාන් , 3.බදියුර්දීන් හා 4.හිස්බුල්ලා බව

    copied
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    Anduwenlu bn karala thiyenne, FB eken moderator tools deelalu anduwata, ekalu hithena hithena sare ta FB block karanneth.... Min mewama use karai chanda wada walata

    Yes, Mangala Targeting block/limit the FB during Election period this time, be ready
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    gMi1xIP.jpg

    පානදුර කේස් එකේ ෆේස්බුක් ස්ටේටස් එක නේද ? :angry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    තාම,

    * NTJ, SLTJ තහනම් වෙලා නෑ
    * අත් අඩංගුවේ ඉන්න ඕනෙ මුජිබර් රහුමාන්, අසාත් සාලි , බදියුර්දින්, හිස්බුල්ලා ගේ ප්‍රශ්න කරලාවත් නෑ,
    * ඒ ගොල්ලො තාම එම තනතුරුවලම
    * අරාබි පාසල්, මද්‍රසා පාසල් එහෙමමයි
    * සරණාගතයො කියලා ගෙන්වපු බංගලියො, පකිස්තාන් කාරයෝ, ඇෆ්ගන් කාරයෝ එහෙමමයි
    * ශරියා බැංකු, ක්වාසි උසාවි, මුස්ලිම් නීති එහෙමමයි

    ඒත්,
    * පල්ලි වලින් අල්ලන ආයුද පෙන්වන්න තහනම්
    * අතඩංගුවට ගන්න අයට ලේසියෙන් ඇප
    * කඩුවලට පොඩි දඩයක් විතරයි
    * සිංහල පාරිභෝගික සංගමය GROUP එක හදලා දවස් 3යි , අද අතුරුදහන්

    දැන්වත් තේරුම් ගනිල්ලා මේ රට පාලනය කරන්නෙ

    1. රනිල්වත්, 2. සිරිසේනවත් නෙවෙයි,

    1.අසාත් සාලි,2. මුජිබර් රහුමාන් , 3.බදියුර්දීන් හා 4.හිස්බුල්ලා බව

    copied
    :(:(:(
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මචන්ලා මේක හොදට මතක තියාගන්න..
    ඔය Group Block කරන්නේ ආන්ඩුවෙන්වත් මුස්ලිම් අය Report ගහලවත් කියන එක අමතක කරන්න( එහෙම වෙනවත් ඇති.. හැබැයි ලොකුම හේතුව ඒක නෙවේ..)
    මේ තියෙන්නේ admin aproove තියන Group එක්කට මම දාපු Post එකක් දාපු තප්පරේම ආව Massage එක..
    ඇත්තටම මොකක්ද වෙන්නේ...

    අපි Facebook එකේ දැන් දාන හැම Post එකක්ම AI(Artificial Inteligent-කෘතීම බුද්දිය) එකක් හරහා check වෙලා තමා Post වෙන්නේ.. ඒ AI එක Design කරල තියෙන්නේ වචන අදුරගන්න.. උදාහරනයක් විදිහට හම්...බ.....යා, මර...න....වා වගේ වචන AI එකෙන් Auto detect කරනවා Hate speach කියලා.. ඊට අමතරව නිතර නිතර Report වෙලා අයින් වෙන Post වල තියන කුනුහරුප වගේ වචන එකින් එක Hate speach වලට එකතු වෙනවා..
    සාමාන්‍යයෙන් එහෙම වචන තියන Post එකක් දැම්ම ගමන් Facebook එකෙන් Auto detect කරලා අපිට Massage එකක් එවනවා. මේකෙ එහෙම වචන තියෙන්න පුලුවන්. සැලකිලිමත් වෙන්න කියලා.. ඒ වගේම ඒ Massage එකම Group එක්කනම් Admin එකටත් යවනවා..
    එතනදි Facebook එක බලාපොරොත්තු වෙනවා Admin එක ඒ Post එක දාපු කෙනාට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගනියි කියලා..(Block කරනවා, Warning කරනවා වගේ)

    හැබැයි ඔය Massage එක දිගින් දිගටම නොසලකා හිටිය කියමුකෝ.. ඊට පස්සේ Facebook එක සලකන්නේ ඒ පුද්ගලයා , page එක, Group එක තියෙන්නේ වෛරය, ජාතිවාදය, වර්ගවාදය, ත්‍රස්ථවාදය, Porn වගේ ඒවට උඩගෙඩි දෙන්න කියලා..
    ඉතින් කිසිම Report එකක් නැතත් Facebook එකෙන් ඒව අයින් කරනවා. Page group Remove කරනවා..

    ඒ නිසා මීට පස්සේ post එකක් දාද්දි සැලක්ලිමත් වෙන්න..
    තාක්ශනය දියුනුයි..
    ආන්ඩුවවත් Report එකක්වත් නැතුව උනත් Facebook එකට පුලුවන් ඒව Detect කරන්න.. ඒ නිසා Post එකක් දාද්දි හැම වචනයක් ගැනම සැලකිලිමත් වෙන්න..
    Group එක්ක Admin ල උනත් සැලකිලිමත් වෙන්න ඕන Facebook එකෙන් එවන Warning massage ගැන.

    එහෙම නැතිව Block උනාට පස්සේ අඩල තේරුමක් නෑ
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    Damith Nayal

    අද දවස පුරාවටම දිගින් දිගටම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබදව නන් අයුරින් බුකිය තුල සාර්තක කතිකාවතක් සහ ක්‍රියාත්මක වීමක් දකිනට ලැබින...
    .නමුත් අතරින් පතර සිංහලයකු විසින් MAS, Branix සහ timex ද මුස්ලිම් යයි පවසමින්. එම ආයතන වැසුවහොත් රටට යන කලදසාව කුමක්දයි මහා ආඩම්බරයෙන් මුස්ලිම් ව්‍යාපාර ප්‍රතික්ශේප නොකල යුතුයයි සිංහලයන්ගේ මුස්ලිම් ව්‍යාපාර ප්‍රතික්ශේප ක්‍රියාව අඩපන කිරීමට නැත්නම්

    , ඒ උත්සහය අසාර්තක කිරීමට උජාරුවෙන් පෝස්ට් දමා තිබෙනු දුටිමි...මේ එම පෝස්ටුවට පිලිතුරයි.


    MAS or Brandix or timex තොපේ ගෙවල් ලග තේ කඩේ කරන එකා වගේ තනි අයිතියක් ලෙස පවත්වාගන යන ආයතන නොවන බව තේරුම් ගත යුතුය...එම ආයතන කොටස් වෙලද පොලවල් තුල විවිද අයවලුන් විසින් ආයොජනය කල ලයිස්තු ගත සමාගම් ලෙස හෝ සමූහ ව්‍යාපාර ලෙස විවිද ආයෝජකයන්ගේ ආයෝජන මත ගොඩනැගුන ව්‍යාපාරය..එම නිසා තනි පුද්ගලයකුට තීරන ගැනීමට ඇති හැකියාව අවමය.

    උදාහරන ලෙස ව්‍යාපාර ලෝකයේ Strategic invesment නමින් කොටසක් තිබේ. එහිදී සිදුවන්නේ යම් යම් සමාගම් යම් යම් සමාගම්වල හෝ ව්‍යාපර වල ලාභ ඉපැයීමේ අපේක්ශාවෙන් උපක්‍රමශීලී ලෙස ආයොජනයයි. MAS සමූහය තුලටද එවැනි ආයෝජනයන් කල තවත් ව්‍යාපර බොහෝය. එම ව්‍යාපර බහුතරයක් සිංහල ඒවාය...

    මෙවැනි සමූහ ව්‍යාපාර තුල Chairman සහ Director (Executive Directors) බෝඩ් එකතීරන ගනී....උදාහරන ලෙස MAS ගෲප් හෝ මෙවැනි සමාගම් සිංහල බෞද්ද දම්මික පෙරේරා වගේ මිනිහෙකුට හෙට උදේ වෙනකොට ගන්න පුලුවන් ව්‍යාපාර බව මතක තබා ගන්න ඒ වැඩි කොටස් ප්‍රමානයක් මිලදීගැනීමෙනි.

    වැඩි කොටස් මිලදී ගැනීමකට සල්ලි තියනවා නම් ඔබටත් හෙට උදේට Chairman වෙන්න හැකියාව ඇත.
    අනික MAS & Branix කියන්නෙ Big business වේ ඒකියන්නෙ system +manpower.

    මේ වගේ ව්‍යාපාර පාඩු ලබනවා නම් කරනුයේ විකුනන එක මිස වසා දැමීම නොවේ......එම විකිනීමේදී වැඩකරන්නාවූ Employees ලා අස් කිරීමක් සිදුවන්නේ නැත. මංද යම් කිසි ආයතනයක පුහුනු ශ්‍රමිකයන් අනු එම ආයතනය තුල ඇති company assets වලින් එකකි.

    ඔබ එක මොහොතකට හෝ සිතනවානම් MAS හෝ Branix හෝ timex යන ආයතන නිසා හෝ මොනම ව්‍යාපරයක් නිසා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නතරකල යුතුයි කියා....ඔබ වහා මානසික රෝගයක් සදහා ප්‍රතිකාර ගත යුතුය.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Isis has announced in coming 24 hours that they're gonna give a huge blast.. and some vehicle has settled with a bomb which has a capacity to blast out a complete city.... nugegoda mount Lavinia Maharagama Ratmalana Dehiwala kohuwala wallawatta are the mentioned cities which can be more risky within coming 24 hours..

    passing as received

    Mehema ekak awa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Isis has announced in coming 24 hours that they're gonna give a huge blast.. and some vehicle has settled with a bomb which has a capacity to blast out a complete city.... nugegoda mount Lavinia Maharagama Ratmalana Dehiwala kohuwala wallawatta are the mentioned cities which can be more risky within coming 24 hours..

    passing as received

    Mehema ekak awa
    හම්මට අයිසිස් එකෙන්ම කියලද :baffled: