Post only Officially Confirmed News

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
සිරාම කතාව, fake එකක් අටවන් දෙන්න ඕනේ බලන්න.
ඔක්කොටම වඩා ඉවසන්න බැරි, මේ මොඩරේට් සිංහල වේසිලා දෙන හැටි,
මං මේ මුස්ලිම් කඩ වලට ගහපු එක සාධාරණීකරණය කරන්නේ නෑ කීයටවත්,
bt, සමහර tweets දැක්කම හෙන මූසල කුජීත හැගීමක් එන්නේ අප්පා.
උන් ඒ තරමටම නිහීන වෙලා.
මේක හරියට ලංකාවේ ඔක්කොම උන් එකතු වෙලා මුස්ලිම් උන් මරන්න ගියා වගේ.
ගැහුවේ කවුරුත්වත්,
මැරුණේ තවත් කවුරුත් ,
Bt දැන් Victimsලා වෙලා තියෙන්නේ තව කවුරුවත් .
අනේ හුකේ !!

කරනව නම් 50ක් - 100ක් සෙට් වෙන්න ඔනි. 21 remind karath athi nude oni na
 

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,450
    113
    60197882-1473319646141812-7995678815231672320-n.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇයි බන් unp උන් ලන්කාවට මෙහෙම කරන්නෙ

    unp viara ai gota mahinda babalada okun otana netnam itng ira anith patten payay... ubala lajja nadda yako desapalakya eka eka pati aranganna tamath tamath :dull::dull::dull::dull:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    unp viara ai gota mahinda babalada okun otana netnam itng ira anith patten payay... ubala lajja nadda yako desapalakya eka eka pati aranganna tamath tamath :dull::dull::dull::dull:

    ඇයි බන් බොම්බ ගාහානවා කියලත් unp උන් සද්ද නැතුව හිටියෙ, මහින්ද ගොටලා හිටියා නම් මුලු ලොකෙටම කියනවා එහෙනම්
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    ඇයි බන් බොම්බ ගාහානවා කියලත් unp උන් සද්ද නැතුව හිටියෙ, මහින්ද ගොටලා හිටියා නම් මුලු ලොකෙටම කියනවා එහෙනම්

    Unuth danagena wife palli yawath ne. Wahalek novi hitapan.
     

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    රනිල් වික්‍රමසිංහ වෙත!!!

    ආරක්ෂක අංශවල්ටද ඔබලාගේ ආණ්ඩුකරණය දැන් විස්වාශ නැත. එනිසා දැන් නීතිය අතටගත් ජනතාව එම නීතිය භාවිතා කරන අයුරු බලාගෙන ඔවුන් නිසොල්මනේ ය. එහි අනිටු ප්‍රතිවිපාක ඊයේ පෙරේදා කුරුනෑගලින් හලාවතින් අපිට දකින්නට හැකිවිය. මේ දේවල් මෙලෙස වනවිට පසුගියදා ඔබ අරලිය ගහ මන්දිරයට රැකියා ගන්නට පැමිණි ක්‍රීඩා ගුරුවරුන්ට කීවේ ප්‍රහරය පිළිබඳව දැනුවත්ව සිටියදී එය වළක්වා ගන්නට නොහැකිවීම නිසා ජනතාව ආණ්ඩුව කෙරෙහි සහ රජය කෙරෙහි විශ්වාසය බිඳගෙන ඇති බවය. අගමැති ලෙස මේ ප්‍රකාශය පිළිබඳව ඔබට සුළු හෝ ලැජ්ජාවක් නැතිදැයි ඇසිය යුතුය.

    මේ දේවල් මෙලෙස වෙන්නේ ඔබට දැන් රාජ්‍ය පාලනයට ශක්තියක් නැතිනිසා වෙන්නට ඇත. එය එහෙම නැතිනම් සිරිසේන බලය නොදී සිටින නිසා වෙන්නට ඇත. සිරිසේන ආණ්ඩුව කරන්න බලය නොදෙන්නේ නම් ඔබ එය ජනතාව ඉදිරියට පැමිණ ඉල්ලා සිටිය යුතුය. එයටත් ඔබට ශක්තියක් නැතිනම් එයට ශක්තිය තිබෙන කෙනෙකුට අගමැති ධූරය පිරිනමා ඔබ ඔය අසුනින් නැගිට යායුතුය. ඔබට ඔබේම පෙරමුණේ කෙනෙකුට එහෙම අගමැතිකම දෙන්නට බැරිනම් සිරිසේනට කැමති කෙනෙක් දාගෙන කරගෙන යන්න යැයි කියා ඔබට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට පුළුවන් ය.

    දැන් අවශ්‍ය වන්නේ ජනතා විශ්වාසය දිනාගන්න පුළුවන් ආණ්ඩුක්‍රරණයක් ය. ජනතාව තම දුවා දරුවන් තවමත් පාසල් යවන්නට මැළිවන්නේ ආණ්ඩුව කෙරෙහි ඔවුන්ට කිසි විශ්වාසයක් නැති නිසාය. සාමාන්‍ය ජනජීවිතය මෙලෙස එන්න එන්නම අයහපතට ගමන් කිරීම මිලිටරි ජුන්ටාවක හිමිදිරිය වන්නට බැරි නැත. එනිසා ඔබ වහාම තීරණයක් ගෙන ඉල්ලා අස්වීම රටේ අනාගතයට සුබය. එහෙම නැතිව ගැටුම් සිදුවෙන ප්‍රදේශවල සංචාරය කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම රටේ ඉදිරි අනාගතයට සුබ නැත...

    -කේ සංජීව
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගනන් ගන්න එපා. I love JSගෙ අම්මා බඩ වෙලා ඉන්නකොට ආමි කොල්ලො ටොකු ඇනලා. ඒකේ කේන්තියට දැන් ආමි ඇඳුමක් දැක්කත් උපරිමේටම නගිනවා.

    ubalage agame ohomada ammalata katha karanna kiyala deela thiyenne?

    ubala adahanne agamakda mokadda kiyala ubama hithaganin... n lajja weyan
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    -උපුටා ගැනීමකි-

    “ඔබ කූඹියෝ ටෙලි නාට්‍යය බැලුවාද ? බැලුවානම් ඔබට අද මේ සිදුවෙන දේවල් බොහෝමයක් තේරුම් ගන්නට පහසු වනු ඇත. ආන්ඩුවේ දේශපාලන මොල ටික විදේශ උපදේශකයන්ගේද සහාය ඇතුව පැය 24 ම කල්පනාකරන්නේ ඉදිරියේදි එන ජනාධිපතිවරණයෙන් ලැබීමට නියමිත නිසැක පරාජය වලක්වා ගන්නා හැටිය.

    පාස්කු ප්‍රහාරයෙන් පසු ගොඩනැගුන නව සහජීවනය තුල බෞද්ධ හා කතෝලික සිංහල චන්ද එකතු වුවහොත් වැඩේ වරදින බව දන්නා නිසා බෞද්ධයන්ගෙන් කතෝලික ජනතාව ඈත් කල යුතුය. ඒ සඳහා විපක්ෂයේ දේශපාලනඥයින් ලවා මේක සිංහල බෞද්ධ රට කියා කියවා ගත යුතුය. ආන්ඩුව ගැන කලකිරී සිටිනා කතෝලික ජතාවට විපක්ෂයනම් කතෝලිකයන්ට සුදුසු තෝරාගැනීමක් නොවේ කියා හිතෙන්නේ එවිටය.

    මංගල සමරවීර ඊයේ මේක සිංහල බෞද්ධ රට නොවේ කියා ප්‍රසිද්ධියේ කිවේ විපක්ෂයේ දේශපාලනඥයින් අවුස්සාගෙන " එහෙම කොහෙද මේක සිංහල බෞද්ධ රට " කියවාගන්නට බව වටහා ගන්නට අපහසු නැත.

    දැන් මාධ්‍ය සහෝදරයන් විපක්ෂ දේශපාලනඥයින්ට කටට උත්තරය දී මේක බෞද්ධ රටක් නොවේ දැයි අසනු ඇත. වැඩි දෙනෙක් මොලේ පාවිච්චි නොකලොත් දිනන්නේ මංගලය.

    මංගලගේ ගැටයට අසුවුනොත් විපක්ෂයට කතෝලික ජනතාව නැතිවේ. මේ වන විට බෞද්ධයන්ගේ පවා ආදරයට පත්ව සිටින කාදිනල් තුමාටද අඩියක් පස්සට ගන්නට සිදුවේ.

    සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවෙන් ත්‍රස්ත වී මෙය වැලැක්වීමට කිසිවක් නොකල ආන්ඩුව ගැන මේ වෙලාවේ කලකිරී සිටිනා මුස්ලිම් ජනතාවටද රට සිංහල බෞද්ධයන්ට පමනක්‍ යැයි කියන විපක්ෂය නම් තමන්ට තෝරා ගැනීමක් නොවේ යැයි සිතීම තවත් බෝනස් එකකි.

    දැන් කරන්න තියෙන්නේ පිටින්කවුරු හෝ යවා තැන්තැන් වල මුස්ලිම් කඩ කිහිපයකට පහරදීමයි. ඒ දැක චූන් වන තවත් අය මෙයට එකතු වනු ඇත. ඒ අතරම දෙමළ ව්‍යාපාරයකටත් පහරදුන්නොත් පුදුම වන්නට හේතුවක් නැත.

    දැන් ඉතින් සහරාන්ගේ ප්‍රහාරයෙන් බිම ඇද වැටී සිටි ආන්ඩුවට අළු ගසා නැගිටින්නට පුළුවන. ඊලගට කලබල කලේ විපක්ෂයේ උදවියය කියා අත් අඩංගුවට ගැනීම් කිහිපයකුත් මේ අස්සේම කරගතහැක. ඔය කලබල අස්සේම ප්‍රති ත්‍රස්ථ පනතත් සම්මත කර ගතහැක

    කලබලය දිගටම ඇද ගත හොත් සාමය රකින්නට විදේශ හමුදාවකුත් ගෙන්වාගෙන චන්දය කල් දමාගන්නට බැරි නැත.

    කූඹියෝ අපූරු ටෙලි නාටකයකි. එය යලිත් යලිත් සැබෑ ලෝකයේ රඟ දැක්වේ.”

    - ආචාර්ය නාලක ගොඩහේවා

    as a catholic, I dont see many Catholics disputing the fact that this is a Sinhala Buddhist country... We celebrate Avurudu with making kiribath, we celebrate vesak, we go to temples with our friends in poya days.... i dont think there is a problem in the Christian community accepting that this is a sinhala Buddhist country..this is a non issue
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බුකී වීරයෝ හෙනට බිහි වී ඇත.කඩපු කඩල කරත්තයක හා පලතුරු කඩයක රූප ලොකු ලොකු වදන් සමගින් බුකියේ හතර වටේ සැරිසරන්නේය.පොඩි මනුස්සයට නොගහා ලොකු එකාට ගහන්න කියන බෝධිසත්වයන් එමටය.වැරදුන තැන් දැන් වැරදී හමාරයී.ආයෙ ලොකු එකාට ගහන්න වෙලාව එනකම් ඉන්න ගියොත් වෙන්න තියෙන දේ වී ඉවර වී තියේවි.පොඩි මනුස්සයා ගැන කතා කරන උදවිය දන්නේ නැත දංකොටුවේ වඩේ විකුණපු එකා isis බව.කී බෝර්ඩ් වීරයෝ දන්නේ නැත වෙන්නප්පුවේ පාරේ දමාගෙන බාටා විකුණපු එකා isis බව.හැම පොඩි වෙලදසැලකින් පවා පල්ලියට අන්තවාදී ක්‍රියාකාරකම් කරගෙන යෑමට මුදල් ලැබෙන බව.බෝධිසත්වයන්ට උවමනා වී ඇත්තේ උන් සමගින් සමගියෙන් ජීවත්වීමටය.උන් දෙන වද පෙති බිබී,උන්ගේ ප්‍රජාව වැඩි වනතුරු උන් සමග සමගියෙන් සිටීමටය.

    ඊයේ වනතුරු සිංහලයා ඉවසුවේය.කුලියාපිටියේ පල්ලි චෙක් කිරීමට පැමිනි විටදී ඊට උන් එරෙහි විය.එහිදී සිංහලයාගේ ඉවසීම නැති විය.දේෂපාලන හස්ත අත පොවා පල්ලි චෙක් කිරීම නැවතූ විගස එය නිමා විය.
    කොට්ටරාමුල්ලේ තනි වූ සිංහල ගෙවල් 4ක් විය.ඔවුන් පැන ඒ ගෙවල් ගිනි තිබ්බෝය.ආර්මි එකේ පැන්ශන් ගිය ඔෆ්සර් කෙනෙක් එහි විය.ඔහුගේ ජීවිතය තාම විශ්වාස නැත.ඒ තරම් පහර දී තිබුනි.

    ඉතිං සිංහලයෝ යනු නිවටයෝද?ගහන්න ගහන්න ගුටි කාගෙන බලා සිටිය යුත්තන්ද?ඉවසන්න කියමින් බුකියේ හැමිනෙන්න හදන උන් දන්නේ නැත ගෙවල් වලට පැන තමන්ගේ උන් මරාවි යැයී පපුවේ ඇවිලුනු ගිනි ගැන.උන් දන්නේ බුකියේ සාධාරණය වෙනුවෙන් කෑ ගසා බුකී වීරයන් වීමට පමණි.
    ඊයේ රැය පහන් වනතුරු දංකොටුව වෙන්නප්පුව නාත්තන්ඩිය කුලියාපිටිය එක පිරිමියෙක් නිදි නැතිය.පොලු අතේ තියාගෙන තමන්ගේ පවුල් ආරක්ශා කරේය.පන්සල ආරක්ශා කලෝය.

    ඔවුන්ට මුස්ලිම් මනුස්සයාට පහරදීමට කිසිදු උවමනාවක් නොවීය.නමුත් එය ඔවුන් විසින්ම ඇති කර ගත් දෙයක් විය.ත්‍රස්තවාදියා ආරක්ෂා කලෝය.තාමත් ඔවුන් අතරින් මෙයට විරුද්දව නැගී සිටින අයෙක් නැත.ඇත්ත වශයෙන්ම ඔවුන්ට සමගියෙන් ජීවත් වීමට කිසිදා අවශ්‍ය නැත.මිනී මැරීම හෝ පහරදීම මෙයට විසදුම නොවේ.එයට විසදුම රටේ මහ උන් ගත යුතුව ඇත.දැන්වත් මිනිසුන්ගේ මිනී මතින් හෝ ඔවුන්ගේ මොලේ පෑදේවා යැයී සිතා සිටිමු.

    තවද සිංහලයන් තුන්සිය ගනනක් මැරිලත් රිදුනු නැති බුකී වීරයෝ ගොඩකට ඊයේ මුස්ලිම් පහරදීම් වලදි රිදී ඇත.කියන්නට දෙයක් නැත.ඔබගේ කිරි අම්මාගෙන් හෝ මී මුත්තීගෙන් අසා දැන ගන්න හරියට, තම්බි ලංකාවට වෙලදාමේ ආපු වෙලේ සීයා නැති වෙලාවක් බලා තම්බින්ට රෙද්ද ඉස්සුවාද කියා හරියටම.වාසකම සිංහල උන පලියෙන් ඔබ සිංහලයෙක් විය නොහැක.මරක්කල ලේද කලවම් වී තිබිය හැක.
    මා ඔබට නොකියූ මගෙ ගමේ සිදුවීම්ද මෙහි ඇත. හැකියාවක් ලැබුනොත් අහින්සක සිංහල ගෙවල්වල පොටොත් දාන්නම්.
    -උපුටාගැනීමකි
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Post only Officially... 05-14-2019 10:55 PM umbe ammata hukapan hingana ponna huththige putha , kari wesige putha umba hithagena inne mahaloku porak kiyalada , nidakin higana hukanna , umbe maha wesige huththa kunuwela panuwo gahala ballo hukapu nisa ponnayo

    menna niyama bawuddayo... ubalata mewada pansal wala ugannane? ljja weyalla :) konda panath na kelin kiyanna...