Post only Officially Confirmed News

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ඇමෙරිකාවේ හමුදාවට ශ්‍රී ලංකාවේ බලය හිමිවන ගිවිසුමකට රජය එකගයි - තමන් එකඟ නැති බව යුද හමුදාපති කියයි!

ඕනෑම හදිසි අවස්තාවක ශ්‍රී ලංකාවේදි ඇමෙරිකානු හමුදාවන් ස්ථාන ගත කළ හැකි SOFA ගිවිසුමක් (A status of forces agreement) ශ්‍රී ලංකාවේ රජය ඇමෙරිකාව සමග අත්සන් කිරීමට සුදානම් වනවා.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර හිමි වන අතර, ඉන්පසුව ඔවුන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කිරීමට පවා ශ්‍රී ලංකා රේගුවට බලයක් හිමි වන්නේ නැහැ. තවද මෙම ගිවිසුමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයට විශේෂ බදු සහන පවා ශ්‍රී ලංකාවෙන් හිමිවීම විශේෂය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට තමන් විරුද්ධ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා. ඒ පිළිබඳව අදහස් දක්වන යුද හමුදාපතිවරයා පවසන්නේ එවැනි ගිවිසුමකට එකඟ වීම සියදිවි නසාගැනීමකට සමාන බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා,

"කොහොමද අපි මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්නේ ? එම ගිවිසුමේ කරුණු වලට අපට එකග විය නොහැකියි. ඒක හරියට අපගේ දේපළ සියල්ල වෙන කාටහරි ලියා දී සිය දිවි නසා ගැනීම වගේ වැඩක්" යනුවෙනි.

ශ්‍රී ලංකාව පිහිටීම අතින් සහ ස්වභාවික සම්පත් අතින් මුලු ලෝකයේම අවදානය දිනා ගත් රටක් වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහෝ කාලයක සිට උත්සාහ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළි සදහාද ඇමෙරිකාව සිය ඔත්තු සේවා මගින් සෘජුවම දායක වන අතර පසුගිය ශ්‍රී ලංකාවේ මැතිවරණ සදහා ඇමෙරිකාව මුදල් වැය කළ බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගැනීම විශේෂත්වයකි.


https://www.nethgossip.lk/article/33906


ඉතිං සහෝ හමුදාපතිට කරන්න පුලුවං දෙයක් නෑනෙ .:lol::lol:
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    giphy.gif
    giphy.gif
    giphy.gif

    BUMP
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    නානලා හොදයි ගෑණු හතර හතර දීලා එලොව ගියාම තව 70ක් දෙනවා .
    අයි ලව් නානා
    කුරාණ
    හදීත් ඇන්ඩ් මෙනි මෝර් :P:P
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නාමල් කුමාර කියන්නෙ කාටද බං මේ දෙන්නගෙං .:confused:

    මේ දෙන්න ම නෙමෙයි..

    මේ ඉන්නෙ ඩෑන් ප්‍රියසාද් , අමිත් වීරසිංහ
     

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    අන්තවාදී පකයිනි

    ඕනෙම අන්තවාදියෙක් පකයෙක් තමයි බොලව්. අර කතාව හරි. ඉවසපල්ල. බෞද්ධයන්ගේ ඉවසීම මත ඔවුන්ගේද අනාගතය තීරණය වනු ඇත.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මේක ඇත්තද බන්:confused:

    ඇත්ත වුණත් බොරු වුණත් එතුමා ඒ වගේ ටෝක්ස් තමයි දෙන්නේ....මිනිහ කියන දේවල් මිනිහට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ... ඒක නිසා අපි තේරුම් ගන්න උත්සහා කරන්න ඕනෙත් නෑ....​
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඇත්ත වුණත් බොරු වුණත් එතුමා ඒ වගේ ටෝක්ස් තමයි දෙන්නේ....මිනිහ කියන දේවල් මිනිහට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ... ඒක නිසා අපි තේරුම් ගන්න උත්සහා කරන්න ඕනෙත් නෑ....​

    :cool: