Minuwangoda ewa godak thiyenawaබදුරදින් මිනුවංගොඩ පල්ලි වලට ගිහිං ෆෝටෝ ගහලා දාපු පෝස්ට් එකක් ඇති . මට වී පී අන් දැම්මම කිරියට එන්න බෑ ඉතිං ලින්ක් එක හොයලා දෙන්න බෑ .
https://twitter.com/rbathiudeen
Minuwangoda ewa godak thiyenawaබදුරදින් මිනුවංගොඩ පල්ලි වලට ගිහිං ෆෝටෝ ගහලා දාපු පෝස්ට් එකක් ඇති . මට වී පී අන් දැම්මම කිරියට එන්න බෑ ඉතිං ලින්ක් එක හොයලා දෙන්න බෑ .
අයිඑස් ගජමිතුරු කෝටිපති ව්‍යාපාරිකයකු මාබෝලෙන් අල්ලයි
http://www.lankadeepa.lk/latest_news/අයිඑස්-ගජමිතුරු-කෝටිපති-ව්‍යාපාරිකයකු-මාබෝලෙන්-අල්ලයි/1-550521
2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වන විට නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

![]()
අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී ගිණිඅවියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
M.Z.M රිස්වාන් නැමති මොහු පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වේ. පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී වත්තල – මාබෝල නගර සභාවට මාබෝල කොට්ඨාසයෙන් ඉදිරිපත්වූ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා වන්නේද මෙම රිස්වාන් නැමත්තාය.
සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.
ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මොහු සතුව මොහුගේ ඡායාරූපයට නම් දෙකකින් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබී හමුවී ඇති අතර එම විදෙස් ගමන් බලපත්‍ර දෙක වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය සිය බාරයට ගෙන ඇත. මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු ඩුබායි ඇතුළු විදෙස් රටවල් ගණනාවකට ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මොහු කාලයක සිට දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි. මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටි කාලයේ සැකකරු එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද මේ වනවිට පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක (කාගෝ) හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
අමෙරිකා වීසා සහන වැඩසටහනට ලංකාව ඇතුළු කළේ ඇයි?
ත්රස්තවාදයට එරෙහිව අමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට රජය විසින් ඉඩ ලබා දීම නිසාවෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු විසා සහන වැඩසටහනට ඇතුළු කර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවත් ඇතුළු විසා සහන වැඩසටහනට ඇතුළත් කළ බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.
මෙම විසා සහන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකිකයෙකුට දින 180ක විසා සහනයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩදුරටත් පැවසීය.
LINK

මේක බොරුවක් කියල ඇමරිකාව කියනව නේද....?

ada curfew nedda ban
nellu ban. ada danne ne kiyala tibune
gossip.hirufm.lk