Post only Officially Confirmed News

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,867
    25,041
    113
    Fantasy
    keeyakda?

    lankawe thiyena higana dadayak gahai. rs 250 k wage. :dull:

    ehema newei weradilawath lamayek hadanna hitannewath nathiwenna dadayak/wena kramayak thiyenna ona.

    දඩයක් ගැහුවත් ඒවා ගෙවන්නේ අරාබි සල්ලි වලින් වෙයි. අන්තිමේ ඒකේදිත් කෙලවෙන්නේ සින්හලයා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    Exclusive : ඥාණසාර හිමි නිදහස් කරන ලිපියට ජනාධිපති අත්සන් කරයි.. ඥාණසාර හිමියන් වැලිකඩින් එලියට..
    වසර හයක සිර දඩුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නියෝගයට අත්සන් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව අදාළ සෙසු කටයුතු සම්පූර්ණ වූ සැනින් බොහෝ දුරට හෙට පෙරවරුවේදී ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ සිර දඬුවම අහෝසි වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

    ඊයේ සහ අද දිනයේ අදාළ ලිපි ලේඛන කටයුතු සියල්ල අවසන් කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය අත්සන යෙදීමෙන් පසු ගැන ඥාණසාර හිමියන්ගේ සිර දඬුවම අහෝසි වන්නේ ජනාධිපති සමාව යටතේය.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    60897581_2220290548062113_2133841994349281280_n.jpg
     
    • Like
    Reactions: Banned!

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    කඩවත කිරිල්ලවල ඉස්කෝලෙ කින් බොම්බයක් හොයාගෙන ඒ ක නිශ්ක්‍රීය කළා කියන්නෙ ඇත්තද? ඒ පැත්තෙ කීපදෙනෙක් ම එක confirm කළා. Mix school එකක්ලු. හැබැයි උන්ව අල්ල ගත්තලු. කවුරුවත් මේ ගැන දන්නවද?:shocked:
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,894
    1,549
    113
    කඩවත කිරිල්ලවල ඉස්කෝලෙ කින් බොම්බයක් හොයාගෙන ඒ ක නිශ්ක්‍රීය කළා කියන්නෙ ඇත්තද? ඒ පැත්තෙ කීපදෙනෙක් ම එක confirm කළා. Mix school එකක්ලු. හැබැයි උන්ව අල්ල ගත්තලු. කවුරුවත් මේ ගැන දන්නවද?:shocked:

    ADA UDE WATHTHALA PETHTHENAM ARMY EKEN GODAK DALA HITIYALU..

    KANDY WALA UDE MONAWAHARI UNADA..SKL 12 ARIYA KIYLA FB EKE POST EKEK GIYA