කියන්න බලන්න කට්ටියගේ පලවෙනි interview experience එක ,මමනම් මුලින්ම ගියේ gajma කියලා audit firm එකකට , ,අතල් එකට ගියේ බය නැති කර ගන්න
මෙතැ ඉන්න කට්ටියගේ මොනාද experience එක ,අනිත් අයටට් වැදගත් wei , මන්නම් යන්න කලින් youtube videos බැලුවා ,ගොඩක් help වුණා ප්‍රශ්න වලට answer කරද්දී
එහෙනම් bump එකවත් දල යන්න experience නැත්නම්



Last edited:

onna ohomai mage experience....