මෙන්න මගේ E72 එක. අවුරුද්දකට වඩා පරණයි එත් බඩු වැඩ :yes: Secondary cam එකෙන් ගැහුවේ :rofl: සිරාවටම මචෝ මේක පට්ට ෆෝන් එක..මම නම් ළගදි ගත්තේ.. ලොකු ලොකු එව්වා ගන්න මට සල්ලි නෑ බං.. :(