Post Views - දාපු පෝස්ට බලපු අය

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Post Views - දාපු පෝස්ට බලපු අය

    Thread or Post කවුද View කලේ කියලා කොහොමද බල්නනේ.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මම අහන්නේ Post View කලේ කවුද කියලා දකුණු පැත්තේ වැටෙනවා නේ. ඒක බලන ක්‍රමය. එක දවසක් වැරදීමකින් වගේ ඒක දැක්කා. දැන් මතකයක් නැ කොහොමද බලන්නේ කියලා. Post එක View කරපු අයගේ Names වැටෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම අහන්නේ Post View කලේ කවුද කියලා දකුණු පැත්තේ වැටෙනවා නේ. ඒක බලන ක්‍රමය. එක දවසක් වැරදීමකින් වගේ ඒක දැක්කා. දැන් මතකයක් නැ කොහොමද බලන්නේ කියලා. Post එක View කරපු අයගේ Names වැටෙනවා.
    තමන්ගේ පෝස්ට් එකකට රෙප් දුන්න අය බලන්න පුළුවන්, ඒක දකින්න ඇත්තෙ.