Post with Responsibility!

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :cool::cool:
    11.gif
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔක්කොම දේවල් උනාට පස්සෙ ඉතින් ඔය ටික කියල වැඩකුත් නෑ.

    මොකක්ද ඔක්කොම උනේ :oo::oo:
    එලකිරිය හරහා ඉන්දද මෙච්චර මරගත්තේ නුවර ඒ අවට
    මේකේ බෝම්බ හොම්මෙඩ් වෙපන් හදාගන්න හැටි ඒවායින් තම්බින්ට නෙලන හැටි ගියාද ?

    මේකේ ඒ අවට ඉන්න මෙම්බර්ලත් නැට්ට පුකේ ගහගෙන හිටියා මිසක්
    මන්නම් හිතන්නේ නැ එකෙක් මේ එකෙක් ඔය එක මුස්ලිම් කඩේකට එක ගලක් වත් ගහන්න පාරට බස්සය කියලා

    ඔක්කොම නරිවාදන් මේකේ ඇතුලේ තමා

    තම්බි මරන්නයි,
    කඩවල් කුඩු ක්රන්නයි,
    සහජීවනෙයි,
    දැන් ගැහුවා ඇති,
    තව මදි දෙන්න ඕනා ,
    ප්‍ස්නයක් නැති පැතිවල ඉන්න එවුන් ජාතිය ගැනයි සිංහලුන්ගේ මෝඩකම ගැනයි තවුසන්ඩ් ටෝල්ක් ඉශු කරන්නෙයි

    ඔක්කොම මේකේ ඇතුලේ

    අඩුමගානේ තම්බි සෙට් වෙලා ගහන්න එනකොට ගමේ මිනිස්සු එකතු වෙලා වත් එක තැනකට කැති පොලු අරන් හිටියද මේකේ එවුන් ස්වයන් ආරක්ෂාවට කියලවත් ?

    :D:D
     
    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    Kandy තත්වය ගැන තමන් කියන දේවල් වලට තමන් වග කියනවා නම් පමණක් ඒවා පොස්ට් කරන්න. මොකද තමන් කියන දේවල් වලට ඉදිරි කාලයේ නීතිය ඉදිරියේ වග උත්තර බදින්නට පුළුවන් නම් පමණක් තමන් කියන දේවල් ගැන වගකීමක් ඇතුව කතා කරන්න.

    තමන් කැමති දෙයක් කතා කලට අපිට ප්‍රශ්නයක් නැහැ, නමුත් කියන දේට තමන් වග කියන්න ඕන.

    Fake වලින් proxy වලින් ඇවිත් හෝ වගකීමෙන් තොරව දාන පොස්ට් ඉවත් කර ban කරනු ලැබේ.

    හැංගිලා කරන බොරු ප්‍රචාර වලට අපිට උසාවි යාමට කාලය මුදල් වැය කිරීමට නොහැක.

    Bro admin widihata anagahtide dana post review krala upset post remove krana eka gana podak blanna.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,757
    11,392
    113
    Kandy තත්වය ගැන තමන් කියන දේවල් වලට තමන් වග කියනවා නම් පමණක් ඒවා පොස්ට් කරන්න. මොකද තමන් කියන දේවල් වලට ඉදිරි කාලයේ නීතිය ඉදිරියේ වග උත්තර බදින්නට පුළුවන් නම් පමණක් තමන් කියන දේවල් ගැන වගකීමක් ඇතුව කතා කරන්න.

    තමන් කැමති දෙයක් කතා කලට අපිට ප්‍රශ්නයක් නැහැ, නමුත් කියන දේට තමන් වග කියන්න ඕන.

    Fake වලින් proxy වලින් ඇවිත් හෝ වගකීමෙන් තොරව දාන පොස්ට් ඉවත් කර ban කරනු ලැබේ.

    හැංගිලා කරන බොරු ප්‍රචාර වලට අපිට උසාවි යාමට කාලය මුදල් වැය කිරීමට නොහැක.
    Lokkatath heen dadiya dala wage? :P
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔව් කට්ටිය කට කතා දානවා විතරයි. කියන දේවල් ඇත්ත කියලා බලාගන්න විදිහක් නැහැ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔව් කට්ටිය කට කතා දානවා විතරයි. කියන දේවල් ඇත්ත කියලා බලාගන්න විදිහක් නැහැ.

    ඇයි කටකතා යන්නෙ නිව්ස් බ්ලොක් කොරල හින්දා..... ඇත්ත වහන හින්දා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    ජොනී බට්ට;22945141 said:
    https://www.facebook.com/mhdazam.azam/videos/pcb.2056800714591036/2056800057924435/?type=3

    මේකේ STF එකේ උන් කියන්නේ බෝම්බ ගහපු උන් අපිට දීපන් කියල නේද ?:baffled::shocked:

    අඩෝ උන් ඉල්ලන්නේ බෝම්බ ගහපු උන්ව දීපන් කියල තමයි, දෙපැත්තටම හම්බ වෙන්ව STF එකෙන් මට පෙන්නේ. අරූ බය වෙලා කියන්නේ අපිට කලින් ගැහුවද මොකක්ද කියල :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇති යන්තම් දැන්වත් මේක කරන එක... පහුගිය ටිකේ රටේ නැති උන් ෆේක් හදන් මේකේ එක එක නිව්ස් දැම්මා..