Post with Responsibility!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Kandy තත්වය ගැන තමන් කියන දේවල් වලට තමන් වග කියනවා නම් පමණක් ඒවා පොස්ට් කරන්න. මොකද තමන් කියන දේවල් වලට ඉදිරි කාලයේ නීතිය ඉදිරියේ වග උත්තර බදින්නට පුළුවන් නම් පමණක් තමන් කියන දේවල් ගැන වගකීමක් ඇතුව කතා කරන්න.

    තමන් කැමති දෙයක් කතා කලට අපිට ප්‍රශ්නයක් නැහැ, නමුත් කියන දේට තමන් වග කියන්න ඕන.

    Fake වලින් proxy වලින් ඇවිත් හෝ වගකීමෙන් තොරව දාන පොස්ට් ඉවත් කර ban කරනු ලැබේ.

    හැංගිලා කරන බොරු ප්‍රචාර වලට අපිට උසාවි යාමට කාලය මුදල් වැය කිරීමට නොහැක.
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Kandy තත්වය ගැන තමන්කි යන දේවල් වලට තමන් වග කියනවා නම් පමණක් ඒවා පොස්ට් කරන්න. මොකද තමන් කියන දේවල් වලට ඉදිරි කාලයේ නීතිය ඉදිරියේ වග උත්තර බදින්නට පුළුවන් නම් පමණක් තමන් කියන දේවල් ගැන වගකීමක් ඇතුව කතා කරන්න.

    තමන් කැමති දෙයක් කතා කලට අපිට ප්‍රශ්නයක් නැහැ, නමුත් කියන දේට තමන් වග කියන්න ඕන.

    Fake වලින් proxy වලින් ඇවිත් හෝ වගකීමෙන් තොරව දාන පොස්ට් ඉවත් කර ban කරනු ලැබේ.

    හැංගිලා කරන බොරු ප්‍රචාර වලට අපිට උසාවි යාමට කාලය මුදල් වය කිරීමට නොහැක.
    I think you can track down the user and take them to උසාවි .. than you facing
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825

    :lol::lol::lol::lol:

    එල එල උසාවි නම් යන්න වුණත් කමක් නෑ GTRZ ගෙ කුට්ටම ලාච්චුවේ දැම්මොත් එහෙම කවුද ඕවට වග කියන්නේ :yes:
     
    දැන් ඔක්කොමල VPN දාගෙන ඉන්නේ Social media block හින්ද :yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Ow danna dewal kiyanne ne , kiwwoth api kuduwe, balagena inna eka tama karanna wenne,. Ekata kiyanne apmana age kiyala
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    :lol::lol::lol::lol:

    එල එල උසාවි නම් යන්න වුණත් කමක් නෑ GTRZ ගෙ කුට්ටම ලාච්චුවේ දැම්මොත් එහෙම කවුද ඕවට වග කියන්නේ :yes:

    :rofl::rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,608
    113
    :lol::lol::lol::lol:

    එල එල උසාවි නම් යන්න වුණත් කමක් නෑ GTRZ ගෙ කුට්ටම ලාච්චුවේ දැම්මොත් එහෙම කවුද ඕවට වග කියන්නේ :yes:

    ow ekath aththa, manussaya kasada bandeth me lagadi, oka paressam karaganna one okkotama kalin :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අන්න හරි වැඩේ මුන් මේ හිතන් ඉන්නෙ මේක සෙල්ලමක් කියල...ඔය කියන කරන ඒවල නරක ප්‍රථිපල තියනව කියල හිතන් නැතුව ඔහේ දානව... :angry:
     
    sdananjaya

    Member
    Apr 26, 2008
    332
    12
    0
    kelaniya,sri lanka
    Kandy තත්වය ගැන තමන්කි යන දේවල් වලට තමන් වග කියනවා නම් පමණක් ඒවා පොස්ට් කරන්න. මොකද තමන් කියන දේවල් වලට ඉදිරි කාලයේ නීතිය ඉදිරියේ වග උත්තර බදින්නට පුළුවන් නම් පමණක් තමන් කියන දේවල් ගැන වගකීමක් ඇතුව කතා කරන්න.

    තමන් කැමති දෙයක් කතා කලට අපිට ප්‍රශ්නයක් නැහැ, නමුත් කියන දේට තමන් වග කියන්න ඕන.

    Fake වලින් proxy වලින් ඇවිත් හෝ වගකීමෙන් තොරව දාන පොස්ට් ඉවත් කර ban කරනු ලැබේ.

    හැංගිලා කරන බොරු ප්‍රචාර වලට අපිට උසාවි යාමට කාලය මුදල් වය කිරීමට නොහැක.

    Thanks Elakiri !