post your all lies here...

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොර වෙදා නොහොත් වතිල අද දින මිනුවන්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

    පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අද උදෑසන පැවත් මාධ්‍ය හමුවෙදී මේ බව ප්‍රකාශ කර සිටියේය.

    මොහුට විරුද්ධව බරපතල පැමිනිලි රාශියක් දිවයිනේ විවිද ප්‍රදේශ වලට ලෑබී ඇති බව කී ඒ මහතා කොල්ලන්ගේ ඇට කුණු කිරීම, ඇඩැල්ස් ඔන්ලි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යෑම, දවසකට කෙබ්බ ගොඩක් ඇද බෑම, කොල්ලන් ලිංගික බෙලහීනතාවයට පත් කිරීම, මිනුවන්ගොඩ නගරයේ අනවසර වැසිකිලියක් පවත් වාගෙන යෑම වැනි බරපතල චෝදනා ඇතිබව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    apo ban meka moda thread ekakne aparade damme :P ethakota hamoma danagannawane ban lies walata kawruwath rawatenne naane :P dan etakota kawda rawatenne mewwata? anyway happy Birthday bang :D