Post your Blood Group..!

What is your Blood Group?


  • Total voters
    11

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    ඔයාගේ බ්ලඩ් ගුරුප් එක මොකද්ද ?
    230px-Blood_Compatibility.svg.png



    මේ නුල වෙදගත් වෙන්න පුළුවන් හදිස්සි එකට ලේ හොයන එවුන්ට..
    :yes::yes:

    අනික තමන්ගේ යාළුවගේ ලේ වර්ග මොකද්ද කියල කට්ටියට දෙනගන්න පුළුවන්.:yes::yes:


    මෙන්න මුලින්ම මගේ ලේ වර්ග..:cool::cool:
    O+ Positive.


     
    • Like
    Reactions: smother

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මගෙත් O positive ඒත් මචං දැන් ලේ දෙන්න තරම්වත් ඇගේ ලේ තියනවද දන්නේ නෑ