Post Your Car Pics

MrCat

Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    Echchra kaalaya ynne ei bro
    තාත්තල ලන්කාවෙ නෑ මචන්, මේ අවුරුද්දේ යන එකකුත් නෑ.. දැනට කොල Laser එකේ පැනල් දොරවල් ඔක්කොම මගේ එකට ෆිට් කරල බොඩි එක ප්‍රයිමර් ගාල වහල දාල තියෙන්නෙ කාර් එක..

    මගේ වෙනත් ප්‍රොජෙකට් එකක විස්තර මේ ලින්ක් එකේ තියෙනව මචන් කැමති නම් බලන්න : BMW E30 Project
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මාස 4 කට විතර කලින් වයිෆ් කොච්චි ස්ටේසමට යන්න තියන් හිටපු කාර් එක මාරු කරා...

    පොඩි එකාවත් දාගෙන යන නිසා දැන් N17 එක ටිකක් සේෆ් මදි. ඒ මදිවට වැස්ස වෙලාවට ලිස්සනවලු , පිකප් මදිලු , කතා ගොඩයි.. මට නම් ජීවිතේට පාවිච්චි කරපු දුවන්න ලාබම කාර් එක මේක, ඇත්තටම බස් එකේ යනවට වඩා ලාබයි. 45,000km වගේ දිව්වා මම. තෙල් ෆිල්ටර් මාරු කරා, බ්රේක් ඩිස්ක් පැඩ් ඔක්කොම එක පාරක් මාරු කරා, එච්චරයි. තව crank/cam sensor 2 මාරු කරා.. මොකෙක් හරි හප්පා ගත්තේ නැත්තන් තව අවුරුදු 10 වත් දුවයි මගේ හිතේ .. :lol:

    View attachment 82232

    View attachment 82233

    පොඩ්ඩක් කැලේ පාරවල් වල, බීච් එකට එහෙමත් යන්න හිතාගෙන CRV (AWD) එකක් ගත්තා. 2.4 i-VTEC (K24) , දෙය්යනේ කියල කිලෝමිටර් ලක්ස 2-3 දුවන්න පුළුවන් engine එකක්.. CVT/DCT, turbo, GDI, කතන්දර මුකුත් නැත. වෙලාවට තෙල් මාරු කරා, සර්විස් කරා .. දිව්වා... ;););)

    View attachment 82234

    View attachment 82235

    View attachment 82236
    N 16 කොහොමද ලාබ වෙන්නෙ, ඔයිට වඩා ලාභ වාහන සෑහෙන්න තියෙනව
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    machan meka 2012 da? kohomada fuel consumption eka ehema?

    2013 මචන්.. ලන්කාවෙ නෙමේ පාවිච්චි කරන්නෙ, ලොකුවට ට්‍රැෆික් සෙට් වෙන්නෙත් නැති නිසා 10 km/l වගේ කරනවා.. වැඩිපුර highway එකේ දිව්වොත් 12 විතර කරයි...
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    EK.jpg

    Using for last 10 years !
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    2013 මචන්.. ලන්කාවෙ නෙමේ පාවිච්චි කරන්නෙ, ලොකුවට ට්‍රැෆික් සෙට් වෙන්නෙත් නැති නිසා 10 km/l වගේ කරනවා.. වැඩිපුර highway එකේ දිව්වොත් 12 විතර කරයි...
    Ahh mehe nam 8k wage karai ne. Math kemathyi okata. Aluth eka echchara set wenne ne. 1500 turbo eka .
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    Ahh mehe nam 8k wage karai ne. Math kemathyi okata. Aluth eka echchara set wenne ne. 1500 turbo eka .

    ඇත්ත මචන් මට හෙට උනත් ගිහිල්ල අලුත් 2020 CRV එකක් ගන්න පුළුවන්, එත් මොකටද බන්, තේරුමක් නෑ. Car industry එක දැන් යන විදියට 2015 වගේ පස්සේ models වල මට නම් ලොකු අවුලක් පේනවා. දැන් technology යන විදියට අවුරුදු 5 යනකොට මොක උනත් out-date වෙන සීන් එකක් තියෙන්නේ. ICE engine architecture එකම තව අවූරුදු 10-15 යනකොට ඉවරයි. තව ටිකක් (ටිකක් කිව්වට 5-10 years) ඉදල අලුත් car එකක් ඕනේ නම් EV architecture එකට යන එක තමා මට පේන විදියට හොද..

    අනික් එක මේ වගේ ආතල් අලුත්ම වාහනෙකින් ගන්නත් අමාරුයි නේ... :lol: :lol: :lol: :lol:

    Last edited:
    • Like
    Reactions: Kolama

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ඇත්ත මචන් මට හෙට උනත් ගිහිල්ල අලුත් 2020 CRV එකක් ගන්න පුළුවන්, එත් මොකටද බන්, තේරුමක් නෑ. Car industry එක දැන් යන විදියට 2015 වගේ පස්සේ models වල මට නම් ලොකු අවුලක් පේනවා. දැන් technology යන විදියට අවුරුදු 5 යනකොට මොක උනත් out-date වෙන සීන් එකක් තියෙන්නේ. ICE engine architecture එකම තව අවූරුදු 10-15 යනකොට ඉවරයි. තව ටිකක් (ටිකක් කිව්වට 5-10 years) ඉදල අලුත් car එකක් ඕනේ නම් EV architecture එකට යන එක තමා මට පේන විදියට හොද..

    අනික් එක මේ වගේ ආතල් අලුත්ම වාහනෙකින් ගන්නත් අමාරුයි නේ... :lol: :lol: :lol: :lol:

    fatta. machan oke AWD system eka kochchara reliable da compared to a similar gen RAV4? man ahala thiyenewa AWD system eken saddayak enewa kiyala kalayak yaddi. eka aththa da?
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    fatta. machan oke AWD system eka kochchara reliable da compared to a similar gen RAV4? man ahala thiyenewa AWD system eken saddayak enewa kiyala kalayak yaddi. eka aththa da?

    ඇත්‍තම කියනව නම් මච්න් මේ class එකේ SUV වලින් මෙලෝ රහක් නැති බේසික් ම AWD system එකක් තියෙන්නෙ මේකේ.. on demand 4WD, 4WD lock කරන්න බෑ. RAV4 එකේ ලොක් කරන්න පුලුවන්. හොඳම system එක තියෙන්නෙ Subaru Forrester එකේ.

    හැබැයි දුවද්දී AWD වැඩ කරනව කියල හොදටම තේරෙනවා, 2WD එකක් එක්ක බලද්දී ලොකු වෙනසක් තියෙනවා.. විශේෂයෙන් වැස්ස වෙලාවට..

    Rear Differecial එකෙන් සද්දයක් එන කතාව මම අහල තියෙනවා, හැබැයි එහෙම අවුල් වෙච්ච වාහනයක් දැකල නම් නෑ.. මේකට Honda dual pump fluid දාන්න ඕන.. hydraulic clutch pack එක තියෙන්නෙ rear diff එකේ.. වෙලාවට fluid මාරු කරල service කරනව නම් ලොකු අවුලක් වෙයි කියල මම හිතන්නෙ නෑ.. එහෙම උනත් හදන්න බැරි තරම් complicated system එකක් නෙමේ.. හොඳ වෙලාව මතක් කලේ, මගේ එකෙත් fluid ඔක්කොම මාරු කරන්න ඕන..
     
    Thanks machan info walata.
     
    • Like
    Reactions: MrCat

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    Thanks machan info walata.

    එල මචන් ..

    තව එකක් කියන්න ඕන. K24 i-VTEC engine එක නම් RAV-4 2.5L engine එකට වඩා fun, ඉක්මනට rev වෙනවා (mostly similar engine in Accord and Accord Euro). RAV-4 2.5 එක rev කරද්දී නිකන් පන නෑ වගේ ගතියක් තියෙනවා :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    එල මචන් ..

    තව එකක් කියන්න ඕන. K24 i-VTEC engine එක නම් RAV-4 2.5L engine එකට වඩා fun, ඉක්මනට rev වෙනවා (mostly similar engine in Accord and Accord Euro). RAV-4 2.5 එක rev කරද්දී නිකන් පන නෑ වගේ ගතියක් තියෙනවා :lol:

    ela. man oya dekama drive karala ne ban. issarahata balanna one deken ekak ganna :)
     
    • Like
    Reactions: MrCat