Post Your Car Pics

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    New family member

    JJMG2398.jpg
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඊට ගොඩක් වැඩි වෙයි බන්. මේ Land Cruiser V8 එකක් නේද?. එළකිරි එකේ රිවිව් එකේනම් කිව්වේ ඕක රුපියල් කෝටි හයක් වගේ වෙනවා කියලා. :eek:

    Yes, Mama lankawe newei inne bro, ekai,

    Eth mehe unath Sahara grade eka afford karanna be godak ayata, Lankawe Sahara ganna una mehe awoth rolls royce cullinan ekak ma gattheki :D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,681
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ai ban 73k dila mekak gaththe, interior ehema hena cheap look ekak ne tiynne.

    Ai ban 73k dila mekak gaththe, interior ehema hena cheap look ekak ne tiynne.

    Interior එහෙම කිසි අවුලක් නෑ බන්. කාර් එක ගැන මම පට්ට හැපි. ඒකනෙ වෙන්න ඕනේ. :cool:

    QdlEU08.jpg

    AFmB40z.jpg

    Tf6mXvP.jpg

    QR3XsHi.jpg

    eQDrAP5.jpg
     
    • Love
    Reactions: jzx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,853
    113
    කාර් එක ගැන මම පට්ට හැපි. ඒකනෙ වෙන්න ඕනේ.

    Axio එකට කිරියෙ ගොඩක් අය කැමති නෑ වගේ :confused:

    ඒත් පාරට බැස්සම විනාඩි 5 කට Axio එකක් වත් දුවනව :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    Axio එකට කිරියෙ ගොඩක් අය කැමති නෑ වගේ :confused:

    ඒත් පාරට බැස්සම විනාඩි 5 කට Axio එකක් වත් දුවනව :yes:

    Axio hybrid ekata nan math kemathiy.ara 2007 model ekata tamai asa natte,interior eka patta chatar
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,853
    113
    Axio hybrid ekata nan math kemathiy.ara 2007 model ekata tamai asa natte,interior eka patta chatar

    එහෙමද? Comfort එකනං දැනෙන වෙනසක් නෑ 2007,2017 මොඩල් දෙකේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Axio එකට කිරියෙ ගොඩක් අය කැමති නෑ වගේ :confused:

    ඒත් පාරට බැස්සම විනාඩි 5 කට Axio එකක් වත් දුවනව :yes:

    math mulin beluwe 2010/12 wage Axio ekak ganna. Axio G grade ekaka gana beluwama Allion eka worth kiyala hithuna.