Post Your Car Pics

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,199
    3,336
    113
    Maligawatta
    32769323420_091d576335_b.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලංකාවේ මිනිසුන් යනු හයිබ්‍රිඩ් වලට බනින්නේ , ඔවුන්ගේ petrol කාරය විකුණා හයිබ්‍රිඩ් එකක් ගන්න තුරු පමණි.:P:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    ලංකාවේ මිනිසුන් යනු හයිබ්‍රිඩ් වලට බනින්නේ , ඔවුන්ගේ ගැසොලින් කාරය විකුණා හයිබ්‍රිඩ් එකක් ගන්න තුරු පමණි.:P:rofl:

    ඒක හරි ඉතිං හයිබ්‍රිඩ් එක කවදාහරි ආපහු විකුණගන්නෙ කොහොමද බණින එක දිගටම කරගෙන ගියොත් :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒක හරි ඉතිං හයිබ්‍රිඩ් එක කවදාහරි ආපහු විකුණගන්නෙ කොහොමද බණින එක දිගටම කරගෙන ගියොත් :yes:

    Lankawata ගැලපෙන්නෙ electric. Solar පවර් එක ලංකාවෙ තරම් කොහෙවත් නෑ. ගැසොලින් භාවිතය 0 කරන්න පුළුවන් වැඩක් ගත්තානම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    Lankawata ගැලපෙන්නෙ electric. Solar පවර් එක ලංකාවෙ තරම් කොහෙවත් නෑ. ගැසොලින් භාවිතය 0 කරන්න පුළුවන් වැඩක් ගත්තානම්.

    සෝලා පවර් එකටත් සෑහෙන වියදමක් දරන්න ඕන නෙ මුලදි. 100% සෝලා පවර් චාජිං ස්ටේෂන් තාම එකක් වත් නැතුව ඇති ලංකාවේ මහිතේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ඒක හරි ඉතිං හයිබ්‍රිඩ් එක කවදාහරි ආපහු විකුණගන්නෙ කොහොමද බණින එක දිගටම කරගෙන ගියොත් :yes:

    :yes::yes: sirawata politics wage thama. wahane sell karanakan hondha witharai ne penne. thamange requirement eka fulfill wenewa nam mona wahaneth hondhai.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,446
    23,684
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ මිනිසුන් යනු හයිබ්‍රිඩ් වලට බනින්නේ , ඔවුන්ගේ petrol කාරය විකුණා හයිබ්‍රිඩ් එකක් ගන්න තුරු පමණි.:P:rofl:

    මිනිස්සු ආස ඇත්ත දකින්න නෙමෙයි, කැමති දේ දකින්න මචන් - People only see what their eyes want to see. :yes: