Post your car's fuel efficiency

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
naa machan eeye 100kms giya.... mata 4000rs petrol gahuwa......... anathai wadak naaa katha karala

ඈ බං උඹ කිලෝ මීටර් 100 ම ගියේ 1st ගියර් එකේද ? ඕක රෑම්ප් එකක ගහලා බලපන් ටැංකියෙන් පැට්‍රොල් ගලවනද කියලා. අපේ ගෙදරත් ඕකක් තිබ්බා අඩුම 10 - 12 ක් කරන්න ඕනේ.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඒකත් ඇත්ත තමයි මචං:yes::yes::yes:, 125ට යද්දිත් මචං වාහනේ පාවෙල යනව වගේ දැනෙනවා මචං, බට් අපරාදෙ මාත් එක්ක හයිබ්‍රිඩ් කාරයෙක් රේස් එකට ආවා හම්බන්තොට හරියෙදි මගේ වාහනෙ 125න් එහා අද්දන්න අමාරු නිසා මම ඌට පැරදුනා :(:(:( ඌ මට කින්ඩියටත් එක්ක හෝන් ගහගෙන ගියා, මට ඒක මතක් වෙද්දිද් තාමත් දුකයි මචං:no::no::no:

දුක් නොවී සන්තෝස වෙයන් තාමත් ජීවත් වෙනවා නේද කියලා :D:D:D:D
 

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    petrol කරන ගාන හරීයටම බලාගන්නේ කොහොමද?:yes:

    Mulinma Full Tank Gahapan...

    Meter Reading eka ganin ---- > X

    Eeta passe tikak duwapan...

    Meter Reading eka ganin ----> Y

    Aimath Full tank gahala balapan liter kiyak vadinavada kiyala ----> Z


    petrol කරන ගාන = (Y - X) / Z kmpl
     

    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    white-Toyota-Camry-2012-side-view-596x400.jpg


    8.2 km per liter (Toyota camry)
     
    Last edited:

    chaser123

    Member
    Apr 11, 2009
    31
    3
    0
    Toyota Allion NZE240 2003 model
    mileage 80k 1500cc engine
    on 95 octane

    Long distance average 18+ ( Maximum achieved 19.6kmpl)
    Town run 9-12kmpl

    All readings with ac. I really couldnt believe this. But brothers, this is my personal experience. careful driving needed

    Cheeers brothers !!