Post Your degree and Job

Jun 3, 2013
659
59
0
Bsc (Maths) - Ruhuna
1st job eka Assistant IT Manager - Pelwatte sugar industries
Now - Teaching (Combined Maths/Physics/OL Science )

උඔත් ටිවිං ආවද බං.:nerd:.මතේ ජොබ්ස් 5කත්ම දාලා ආවා ටිවිං වලට.:baffled:..මොනා වුනත් මේක හරිම සන්තෝසෙන් කරන්නේ....:yes:
 
kavindagk

Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    A/L pass
    BSc (Hons) Engineering (special in computer Enginnering) - Faculty of Engineering University of Peradeniya.
    Currently work as temporary academic stuff at Computer Engineering Department hope to do MSc or PhD :)
     
    Jun 3, 2013
    659
    59
    0
    :yes::yes::yes:
    Mata epa una ban :angry::angry: රැයක් දවාලක් නැතුව වැඩ වැඩ වැඩ. ජීවිතේ කියන්නේ ඒක නෙමෙයි. ඉස්සර හිටියේ ධනය,බලය තියෙනකල් ලඟ ඉන්න සෙට් එකක්. ඒත් දැන් විවිද ක්ෂේත්‍ර වල ගෝල පිරිසක් ඉන්නව. ඉස්සරහට තව තවත් එකතු වෙනවා. මම තනි නෑ කියල දැන් දැනෙනවා :yes::yes::yes:

    රජයේ මාණ්ඩලික් ශ්‍රෙණියේ රැකියාවක් දාලා ආත්ම තෘප්තිය කතා ගුරු වෘත්තියට ආවා සහෝ... ඇත්තටම මේක තරම උතුම් රස්සාවක් නැහැ කියලා හිතෙනවා.. කෙනෙක්ගේ ඇස්පාදන එක ලොකු පිනක්... අනික මේ ක්ෂේත්‍රයේද් හොඳ ගුරුවරයෙක් කවදාවත් තනි වෙන්නේ නැහැ :yes:
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    :yes::yes::yes:
    Mata epa una ban :angry::angry: රැයක් දවාලක් නැතුව වැඩ වැඩ වැඩ. ජීවිතේ කියන්නේ ඒක නෙමෙයි. ඉස්සර හිටියේ ධනය,බලය තියෙනකල් ලඟ ඉන්න සෙට් එකක්. ඒත් දැන් විවිද ක්ෂේත්‍ර වල ගෝල පිරිසක් ඉන්නව. ඉස්සරහට තව තවත් එකතු වෙනවා. මම තනි නෑ කියල දැන් දැනෙනවා :yes::yes::yes:

    ube katahwa 100% true mcn.Yaluwo gana nam katha karala wadak naha :)