willys jeep ganna epa ban kohomahari 4DR5 akak ganna try karapan. willys jeep nam ona taram set una adu ganan walata wedak neti nsa ataherala denma..
Ehema thamai mamath hithane......man try karanne heene haba karaganna yaluwa ...thankskawada hari hari yawi ban.






රොක් බැන්ඩ් එකක් හදනවා.......![]()



pragramming nan echchara aasa na... eth ingena ganna one...මරු .
IT වල මොනාටද ගොඩක් ආස?

pragramming nan echchara aasa na... eth ingena ganna one...
web designing paththa, animation side side paththa, graphic designing thama wadiyen kamathi![]()
(2011 jan exam
)
)

1. වෙනි එක තමා හොද GPA එකක් දලා හොද department යන එක(2011 jan exam
)
![]()
2.ඉලගට හොද engineer කෙනෙක් වෙන එක(ට්‍රොනික්/CS)
![]()
3.ස්කොල් එකකට රට යන එක(USA/UK/AUS වගෙ)
![]()
4.හොද පට්ට වහනයක් ගන්න එක
![]()
5.හොද family life එකක්
![]()
හැමොගෙම හින සැබැ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා![]()
මේ අවුරුද්දෙ කොහොම හරි මගෙ ගේ වැඩ ඉවර කර ගන්න එක තමයි මගෙ එකම සිහිනය.
මගෙ සිහිනය වගෙම අනික් හැමෝගෙම සිහින 2011 දී සැබෑ වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
dreams true unadoo?මට නම් හීන ගොඩාක් තියනවා. මේ ලියන්නෙ මම ඒ ඉලක්ක වලට යන පිළිවෙලට
1. ඩිග්‍රිය 1ස්ට් ක්ලාස් එකක් දාගන්න ඕනෙ
2. මම ගන්නවා මැක් ප්‍රෝ එකක්, තියන හොඳම කන්ෆිගරේෂන් එක්ක
3. හයර් එඩියුකේශන් එකට ස්කොල් එකක් සෙට් වුනොත් එළ! අපේ කැම්පස් එකේ ගොඩක් අයට ඇමරිකා තමයි ස්කොල් සෙට් වෙන්නෙ. මම නම් ආස බ්‍රිටිෂ් කැම්පස් එකකට
4. මම හදනවා පට්ටම ලස්සන ගෙයක්, පුදුම නිදහස් තැනක්, නේච එකත් එක්ක මාරම විදියට කනෙක්ට් වෙච්ච ජීවත් වෙන්න ආස හිතෙන තැනක්
5. මට ආසයි ෆිසික්ස් සයිඩ් එකෙන් ඉදිරියටම ඉගනගෙන අලුත් විදියට හිතන්න පුංචි කාලෙ ඉඳල තියන මගේ හැකියාවෙන් මම ආදරේ කරන විශයට අලුතෙන් යමක් එකතු කරන්න
6. මම ඉගනගත්ත මගේ ඉස්කෝලෙට අලුතින් එකතු වෙන සහෘදයන්ට ඉගනගන්න ආස හිතෙන විදියෙ පුදුම ලස්සන පරිසරයක් හදල දෙන්න ආසාවක් තියනවා. ලස්සනම, නිදහස්ම, පුදුම හිතෙන විදියෙ පාසලක් වෙයි ඒක
