EBAY එකේ මොනවා හරි දෙයක් ගන්නකොට හරි විකුණන කොට හරි
ඒදේ මිලට ගන්න කෙනා භාණ්ඩය ගැන සතුටු නම් විකුනපු කෙනාටත්
භාණ්ඩය විකුණන කෙනා මිලට ගත් කෙනාටත් FEEDBACKS දෙනවානේ.
ඔයගොල්ලන්ගේ FEEDBACKS Ratings කොහොමද ?
මෙතන කොටලා යන්න.( User names දාන්න එපා)
Positive Feedbacks කොච්චර ප්‍රතිශතයක්ද කියලත් දාන්න.
මෙන්න මගේ
1st account 263 100% positive feed backs
2nd account 181 98.8% positive feed backs
3rd account 23 100% positive feed backs
4th account 52 100% positive feed backs
නැත්නම් බම්ප් 1 ක්වත් දාලා යන්න.
Last edited:






