තරහ ගන්න එපා කිව්වට. උඹත් කැරි වැඩක් කරලා තියෙන්නෙ. සෙලර්ට මොකක් නමුත් පාඩුවක් නේ උඹට බඩුවකුත් එවලා රීෆන්ඩුත් දීලා
ඔව් එක හරි රිපන්ඩ් එක දීලත් එහෙම දෙයක් කරපු එක වැරදි ඔය වගේ දේවල් වලින් වෙන්නේ ලංකාවේ නම කැත වෙන එක මිනිසුන්ට වැරදි වෙනවා රිපන්ඩ් එක දෙන්න බැ කිවුවනම් ඔය වගේ දෙයක් කලට වරදක් නැ මත් කරලා තියනවා ඒ වගේ උන්ට එත් මෙතනදී කරපු දේ මම උනත් අනුමත කරන්නේ නැ
උබට අමතකවෙලා seller උබට item එකක් තියාගන්න දුන්නා කියලා.
ebay එක්ක පිස්සු කෙලින්නෙ බලාගෙන. අපි හැමෝගෙම වගකීමක් හොඳට buyer - seller සම්බන්දතාවය තියාගන්න එක. නැත්නම් වෙන්නෙ ලංකාව seller ගෙ රටවල් ලිස්ට් එකෙන් අයින් කරන එක. අපිටමයි පාඩු ඊට පස්සෙ.
Sir. Isara lankawata shipping karapu godak un me wege un hinda dan shipping karane na.
ඔව් එක හරි රිපන්ඩ් එක දීලත් එහෙම දෙයක් කරපු එක වැරදි ඔය වගේ දේවල් වලින් වෙන්නේ ලංකාවේ නම කැත වෙන එක මිනිසුන්ට වැරදි වෙනවා රිපන්ඩ් එක දෙන්න බැ කිවුවනම් ඔය වගේ දෙයක් කලට වරදක් නැ මත් කරලා තියනවා ඒ වගේ උන්ට එත් මෙතනදී කරපු දේ මම උනත් අනුමත කරන්නේ නැ








ඌ මට එවපු Item එකෙන් මට කිසිම ප්රයෝජන්යක් නෑ. ඒක compatible නැති නිසා පාවිචිචි කරන්න බෑ. කෝච්ච්යක් එන වෙලාවක් බලලා රේල්පාරෙ තියන්න තමා වෙන්නෙ.
Ubata ithin refund ekath labuna nea. Ehema eke ohoma karapu eka katha wadak ban. Uba hariyata kiyanea ube athin waradi wenea na wagene ban.
චීන්නුන්ගෙ කඩ්ඩ අපිට වඩා අන්තයි බංහරි කඩ්ඩෙන් මැසේජ් කරපං
උඹත් අර මෛත්රීපාලයා ට්වීට් කරනවා වගේ නේ දාලා තියෙන්නේ
මම හිතන්නේ උබ හරියට කියවල නැතුව කැගහන්නේ
![]()
බලහන් ඌ උබට කතා කරලා තියෙන හැටි උබ ඌට කතා කරලා තියෙන හැටිත් උනුත් මිනිස්සු නේ බන් උගේ පැත්තෙනුත් බලහන් මම කියන්නේ refund එක දෙන්න කලින් feedback දෙන්න කියල නෙවි හොදින් කතා කරලා විසදා ගනින්, උන්ට වටින්නේ Reputation එක. නිකමට හිතපන් උබ ඊබේ සෙලින් කරනවා කියල රිෆන්ඩ් එක අරගෙන උබට negative feedback දුන්නම කොහොමද කියලා
මම මෙතැන කතා කරන්නෙ උගේ අතින් වැරදිලා වෙන අයිටම් එකක් එවපු එක ගැන නෙවි. රිෆන්ඩ් එකට කලින් රෙප් ඉල්ලපු එක. ඒක සදාචාරාත්මක නෑ කොහොමටවත්. ඒකටයි මගේ මල ඌ එක්ක.
Sir. Isara lankawata shipping karapu godak un me wege un hinda dan shipping karane na.
mewage ayawa mokut araganne nethuwa inna kianne one. dan lankawa ban karoth oyata sathutuy ne.
bump
bump
Bump
reputation scheme එකක් දාල තියෙන්නෙ buyer ට seller ගැන හිතෙනෙ දේ ප්රකාශ කරන්න. යකෝ එකෙකුට නෙගටිව් රෙප් දීපු පලියට රටක් බෑන් කරන්නෙ නෑ. (ඇරත් මම මෙතන පොසිටිව් රෙප් දීලා තියෙන්නෙ. ලිව්වෙත් ඇත්තටම සිද්ද වුන දේ)
ඔන්න bid කරලා සල්ලි නොගෙව ඉන්න කේස්, බඩු හම්බ උනාට පස්සෙ ආවෙ නෑ කියන කේස් වගේ ඒවා දිගින් දිගටම එක රටකින් වුනොත් නම් මේක consider කරයි