Post your EX

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එෆ්. බී එක රිමොව් කලොත් මේක prove කරන්න බැරිවෙන වා. ත්‍රෙඩ් එකේ ප්‍රමිතිය බාලවෙනවා. මේකේ ඉන්න DR.දිමුතු @dimuthume මාවයි මෙයාවයි දන්නවා. මම අත ඇරියේ මෙයා ඇඩ්වාන්ස් ලෙවල් එකේදි මැත්ස් වලින් කොමර්ස් වලට මාරුවුනා. කැම්පස් පිසිකල් යන්නත් පුලුවන්කම තියෙද්දි, කොලඹ කැම්පස්ම යන්න ඕනේ උනා.

    මැත්ස් වලින් කොමර්ස් වලට මාරුවුනා. කැම්පස් පිසිකල් යන්නත් පුලුවන්කම තියෙද්දි, කොලඹ කැම්පස්ම යන්න ඕනේ උනා. uba ain une me seen ekatada ponnayo.

    ubatath akka, nangi kenek idala kawuru hari boot eka thiyala kiriyema mehema FB link eka dala meki mage EX room issuwa, petti kaduwa kiyala thread ekak public karoth ubata monada hithenne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඒකි බුද්ධිමත් තීරනය්ක් අරන් තියෙනවා කියල උබ ඔප්පු කරා. :lol: :lol: :lol:

    a wagema @DjAtrocity lontha pol kondak nethi, paiya naginne nethi ponnayek kiyalath oka lassanata oppu kara. oya wage ewunta genu labenne ne, labunath munwa yatath karan inna genu thamai set wenne, eka thamai wenna oneth me wage apathainta
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    මචං මේකයි මම හිතන්නේ මූට උූත් එක්ක ඉන්නවා පෙන්නන්න බැරිව ඇති.තරහක් නෙවෙයි දුකක් වෙන්න ඇති.මටත් ඔය සීන් එකම උනා ඒත් ඔයවගේ වැඩ උනේ නෑ.බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ. ජීවිතේ දෙන්නම තනිවෙනවා හැමදාටම මචං. කියනවනම් ගොඩක් විස්තර තියෙනවා කියන්න.
    love this words machng umba thamai methana inna harima pirimiya :love:
     
    • Like
    Reactions: DjAtrocity

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මචං මේකයි මම හිතන්නේ මූට උූත් එක්ක ඉන්නවා පෙන්නන්න බැරිව ඇති.තරහක් නෙවෙයි දුකක් වෙන්න ඇති.මටත් ඔය සීන් එකම උනා ඒත් ඔයවගේ වැඩ උනේ නෑ.බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ. ජීවිතේ දෙන්නම තනිවෙනවා හැමදාටම මචං. කියනවනම් ගොඩක් විස්තර තියෙනවා කියන්න.
    උඹට අල්ලන්න බැරි උනාට වෙන උන් අල්ලල මිරිකලා ඇතුලෙ යවලා ඇඟිලි ගහලත් ඇති.:LOL:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    උඹට අල්ලන්න බැරි උනාට වෙන උන් අල්ලල මිරිකලා ඇතුලෙ යවලා ඇඟිලි ගහලත් ඇති.:LOL:

    yako eka ai ochchara darunuwata podi ekawa ridawanne uba

    balapan wachana set eka anga kilipola monada wenawa
    බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එයා කැම්පස් එකෙන් අයින් වෙලා මහ බැංකුවේ ඉන්ටර්විව් ගියාලු, අන්තිම ඉන්ටර්විව් කරලා තියෙන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල්, ඒකෙදි ලිංගික අල්ලස් ඉල්ලුවද දන්නේ නෑ. මහ බැංකුවට යන්න බැරි වෙලා කොහොමහරි ඊටපස්සේ ටීචින් තමයි ගියේ. මට ඒකාලෙත් හිතක් තිබුනා ගෙදරින් ගිහින් අහන්න, ඒත් එයාගෙ තාත්තගේ පන්ති ගියා මම, ඒක හින්දා සර් මට බණියි කියලා හිතලා ඇහුවේ නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352

    🐂 ගොනා කියලා මරන්නද.

    කොහෙද ඔයි අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු interview කරන්නේ. ඒකට වෙන උන් ඉන්නවා. මහබැංකුව කියන්නේ කඩයක් නෙවේ.

    Campus එකෙන් අයින් උන උන් ගන්නේ Management trainee program එකට.ඒකට apply කරා කියන්නේ කෙල්ල හොඳ class එකක් අරන් ඇති. ඕව interview කරන්න මහබැංකු අධිපති එන්නේ නෑ යකෝ.
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    එයා කැම්පස් එකෙන් අයින් වෙලා මහ බැංකුවේ ඉන්ටර්විව් ගියාලු, අන්තිම ඉන්ටර්විව් කරලා තියෙන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල්, ඒකෙදි ලිංගික අල්ලස් ඉල්ලුවද දන්නේ නෑ. මහ බැංකුවට යන්න බැරි වෙලා කොහොමහරි ඊටපස්සේ ටීචින් තමයි ගියේ. මට ඒකාලෙත් හිතක් තිබුනා ගෙදරින් ගිහින් අහන්න, ඒත් එයාගෙ තාත්තගේ පන්ති ගියා මම, ඒක හින්දා සර් මට බණියි කියලා හිතලා ඇහුවේ නෑ.
    Something is really fucking wrong with this dude
     
    • Haha
    Reactions: SLK_sri

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    මචං මේකයි මම හිතන්නේ මූට උූත් එක්ක ඉන්නවා පෙන්නන්න බැරිව ඇති.තරහක් නෙවෙයි දුකක් වෙන්න ඇති.මටත් ඔය සීන් එකම උනා ඒත් ඔයවගේ වැඩ උනේ නෑ.බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ. ජීවිතේ දෙන්නම තනිවෙනවා හැමදාටම මචං. කියනවනම් ගොඩක් විස්තර තියෙනවා කියන්න.
    O/l lagai ned. Padam krplla. Awa methna ex la gna kiawanna :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    yako eka ai ochchara darunuwata podi ekawa ridawanne uba

    balapan wachana set eka anga kilipola monada wenawa
    බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ.
    මාත් ඔහොම හිතුවා අවුරුදු 12දි 13දී :LOL:
     
    • Haha
    Reactions: SLK_sri