Post Your Reputation Points Here

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩිම කාගේද බන්.. :D

    අෆ්ෆ...
    ඉස්සර 2009-2010 පොයින්ට්ස් බලන්න පුලුවන්.
    ඒ කාලේ Migaramk තමා පළවෙනියා. මම දෙවෙනියා..
    පට්ට බං ඒ කාලේ... :)
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අෆ්ෆ...
    ඉස්සර 2009-2010 පොයින්ට්ස් බලන්න පුලුවන්.
    ඒ කාලේ Migaramk තමා පළවෙනියා. මම දෙවෙනියා..
    පට්ට බං ඒ කාලේ... :)

    :baffled: මේන්න නයි අරිනවෝ :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලින්දුගයාන්?
    මල්බබා?

    අහලකවත් හිටියේ නෑ සහෝ..
    lkdood,aragon,Djram,chamikawp සෙට් එක තමා උඩින් හිටියේ. මම 1 වෙලා හිටියා මිගාර ත්‍රෙඩ් දාන එක නැවතුනාට පස්සේ. ඊට පස්සේ මම නැවතුනාම චාමිකයා උඩටම ආවා..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හිටිය උන් දනිති සහෝ...
    හිටිය නැති උං සමයං දොඩවයි සහෝ..

    mathakai mathakai :) migarata passe uba passe gaiya thama eka une ubawath pass karan. blacka lanthe seen eken miga giyata passe gaiya eka une mathaka vidihata. den nam buddy neda eka.

    mama ethakota hitiye parana account ehekin :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mathakai mathakai :) migarata passe uba passe gaiya thama eka une ubawath pass karan. blacka lanthe seen eken miga giyata passe gaiya eka une mathaka vidihata. den nam buddy neda eka.

    mama ethakota hitiye parana account ehekin :dull:

    ගයියා කීවේ? මට Gihanfx මතකයි උඩින් හිටියා. චාමික 1වෙනියට ඉන්නවා නම් මතකයි... :) :) :)
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    mathakai mathakai :) migarata passe uba passe gaiya thama eka une ubawath pass karan. blacka lanthe seen eken miga giyata passe gaiya eka une mathaka vidihata. den nam buddy neda eka.

    mama ethakota hitiye parana account ehekin :dull:

    පරණ එකවුන්ට් එක??
    එහෙමනන් මම පළවෙනි 20 ඇතුලෙ හිටිය...:baffled: