Post your SLT problems here (Read the thread carefully & post)

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කියල වැඩක නෑ. දැන් ADSL නිකන් Dial-Up connection එකක් ගානට slow වෙලා. IDM එකෙන් download කරද්දී අඩුම තරමින් web page එකක්වත් load කරගන්න බෑ:angry::angry::angry:
     

    Biker boy

    Member
    May 5, 2010
    30
    3
    0
    apoooo SLT eun kiyanne maha horu tikak ban maha lokuwata WEB Family kiyala packege thiyanawa 1MB wath speed eka na complain keruwahamath hadanna enawa awilla un monawa hari boru tikak kiyala yanawa..ita passe customer service katha karala kiuwahama unge maneger kenekta call eka daanna kiuwahamath eki wena ekekge number ekak denawa ekata call keruwahama u thawath number ekak denawa ekata call karala kiyanna kiyala mun karanne apiwa wate yawana eka kochchara kiuwath un mewata wisandum denne na monawa hari baila tikak gahala shep wenawa e welawata thamai ithin unge ammala thaththala mathak karanna hithenne...mama nam kiyanne machanla me wage prashna thiyana hamoma ekathu wela munta wiruddawa nadu daanna one ehema nathuwa mewata kawadawath wisandumak labenne na
     

    Jenna

    Member
    Jul 14, 2008
    257
    8
    0
    C:\
    epa wela

    :growl:slt eken api wedi pura download karama case danawa fup dala ethakota eyalage connection stable nethi unama kochara complaints dammath hadanneth nethi unama api katada mewa kiyannee????? naduth hamuduruwange baduth hamuduruwangeda????

    masa dekaka idala mage connection eka stable ne skype video cl ekak ganna ba connection problem kiyala cl eka cut wenawa
    8mbps kiwwata mata denne 2mbps exchange eke idala only 2.8 km
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    machan mama 2008 indala adsl home package eka use karana user kenek.mun ada 2nd time walatath maawa black list karala.parana user lawa munta black list karanna baha.please danna ekek innawa nan mata TRC eke pdf doc eka download karanna link ekak deepalla.eeke thiyanawa rules and regulations.kalin dekka dan hoya ganna baha.mama meeka trc complain karanawa heta!
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    I think FUP is a good idea. Bandwidth is a resource. We should utilize it. Economics. There is a demand and there is a supply. So there should be a FUP to give the majority the access. A 12GB Etisalat or 25GB SLT is fairly enf for a usual internet user. Why we worry about downloading.. We get the bloody speed in othe FUP connections. Cmon guys stop download all the bloody crap in torrent movies. Have a life.. go to a cinama and enjoy ur life with friends. Download only the movies those are good and re-watchable. Use the bandwidth with care. If its proportional to the money you pay, then our Sri Lankans will realize it. Thats what happening today.

    FYI : I'm totally depending on Internet. You can call me always online via mobile or PC. I'm a software engineer and i do search my codings in google. And it happens always. I watch movie online. I listen to music and usually watch videos in youtube. Skype client business conferences. And I share my internet connection with my 17 year old brother. And till i can manage. :)


    They should have informed people of the FUP before they got their connection.

    If they are going to disregard basic ethics and still apply an FUP which the customer did not sign up for, they should at least have the decency to inform the customer what the threshold limit is.

    And it's ridiculous to say that others will not have a legitimate need for higher bandwidth just because you as a high and mighty software developer :rolleyes::rolleyes: does not need it.
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ලිමිට් pakage එකකට මාරු වෙන්න ගියා

    මචන්ලා මට මාර ප්‍රොබ්ලෙම් එකක් ඇති වෙලා තියෙන්නේ මගේ තියෙන්නේ පරණ SLT ADSL 512 unlimited account එකක්
    මට දැන් 1600 එක වැඩක් නැ අනික දැන් මාසෙට ඕකට ගෙවන්න සල්ලි නැ අපි හිර වෙලා ඉන්නේ එත් අත්‍යවස්ය කරුණු නිසා ඉන්ටෙර්නෙට් නැතුවත් බැහැ
    එක හින්ද මට ලිමිට් pakage එකකට මාරු වෙන්න ගියා
    මම SLT එකට ගියා මගේ pakage එක මාරු කරන්න එතකොට උන් කියනවා මට මාරුවෙන්න බලු දුර වැඩි නිසා තියන එකේ ම ඉන්න ලු
    මේක මොන කතාවක් ද ? බන් මට ටිකක් දුර වැඩි තමා exchane එකේ ඉදලා එත් මට පරණ
    512 එකේ හොදට ස්පීඩ් එනවා අනික මට දැන් මාසෙට මේක ගෙවන්න අමාරු නිසා ලිමිට් එකකට යන්න දෙන්නේ නැ දුර වැඩි කියල
    මම දැන් මොකද කරන්නේ මේකට විසදුමක් කියන්න
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මචන්ලා මට මාර ප්‍රොබ්ලෙම් එකක් ඇති වෙලා තියෙන්නේ මගේ තියෙන්නේ පරණ SLT ADSL 512 unlimited account එකක්
    මට දැන් 1600 එක වැඩක් නැ අනික දැන් මාසෙට ඕකට ගෙවන්න සල්ලි නැ අපි හිර වෙලා ඉන්නේ එත් අත්‍යවස්ය කරුණු නිසා ඉන්ටෙර්නෙට් නැතුවත් බැහැ
    එක හින්ද මට ලිමිට් pakage එකකට මාරු වෙන්න ගියා
    මම SLT එකට ගියා මගේ pakage එක මාරු කරන්න එතකොට උන් කියනවා මට මාරුවෙන්න බලු දුර වැඩි නිසා තියන එකේ ම ඉන්න ලු
    මේක මොන කතාවක් ද ? බන් මට ටිකක් දුර වැඩි තමා exchane එකේ ඉදලා එත් මට පරණ
    512 එකේ හොදට ස්පීඩ් එනවා අනික මට දැන් මාසෙට මේක ගෙවන්න අමාරු නිසා ලිමිට් එකකට යන්න දෙන්නේ නැ දුර වැඩි කියල
    මම දැන් මොකද කරන්නේ මේකට විසදුමක් කියන්න

    machan matath oya case ekama thiyenawa. exchange eke indala 5km thiyenawa ape gedarata. SLT eken dura wadiyi kiyanawa. 25GB pakege eka denna puluwan 4km withralu:(. 9GB pakege ekak dennamlu:shocked:

    Eath mata speed eke echchrama gataluwak nee. danatath 2mbps enawa. e wunata un kiyanawa 8mbps speed eka enne naththanm 25gb pakege ekakata yanna barilu. unge mokadda manda line eka up wenne nadda makadda kiwwa. eth mage dan thiyena entree pakage eka hondata wada (2mbps).

    2050349086.png
     
    Last edited:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Past few days my slt 512K home connection.. toooo slow.. slow as a snail.. to load a web page taking more than 1 mins, wasting my precioustime... to finish 1 hour work.. now i have to wait 3 - 4 hours.. :sorry: same thing happened to my friends too.. and took 2 mins to login to elakiri :baffled: see how fast SLT ADSL... I'm a disappointed SLT ADSL customer... :sorry:

    SAME HERE:yes::yes: