එහෙම වෙනසක් කියන්න මම apple computer එකක් use කරලා නැහැ බන්....
සියට සීයක්ම මැක් නොවුනත් ස්පීඩ් එහෙම ඇති බන් හොදටම. අනික මටනම් adobe software windows වලට වඩා mac පට්ට.
මම software කීපයක් විතරයි දාගෙන ඉන්නේ. mac only software කියපක් තියේ ඒ ටික දාගන්න ඕනි.
ගොඩක්ම ආසාවට බන් දාගත්තේ මැක් ගන්න කොහෙද මේ
ps.
Ops thread එක එන්න එන්න off topic. sorry.ආයේ වෙන්නේ නැහැ.
mac eke thiyena performance enne na.. eth aulak nathuwa athi.... mage thiyenne mac ekata windows bootcamp thiyenne





bootcamp එකනම් apple එකෙන්ම දෙන සින් එකක්නේ කොහොමත්. 

