Poster adina wada walata

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    නියමයිනේ බං...උඹ මරු බුලට් එකක්නේ....උඹේ රස්සාවයි, දේශපාලනෙයි පටල ගන් නැතුව කරන් යනවනේ... ;)
    අනිත් එක බලහන්කෝ තමන්ගේ විරුද්ධ පක්ශේ එකාගෙන් ගානක් කඩා ගන්නවා කියන්නේ කොච්චර වැඩක්ද? :rofl:
    මේ OL මල්ලි රජාගේ ලෙව කෑවට හම්බෙන මඟුලකුත් නෑ...විභාගෙත් FAIL! :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නියමයිනේ බං...උඹ මරු බුලට් එකක්නේ....උඹේ රස්සාවයි, දේශපාලනෙයි පටල ගන් නැතුව කරන් යනවනේ... ;)
    අනිත් එක බලහන්කෝ තමන්ගේ විරුද්ධ පක්ශේ එකාගෙන් ගානක් කඩා ගන්නවා කියන්නේ කොච්චර වැඩක්ද? :rofl:
    මේ OL මල්ලි රජාගේ ලෙව කෑවට හම්බෙන මඟුලකුත් නෑ...විභාගෙත් FAIL! :lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    යකෝ මේ වින්ඩෝස් ගෙ තිබ්බ පිස්සුව ඩබ්ල් වෙලාද? මඩ ගහනවා කියලා හිතාගෙන ප්‍රොමෝට් කරන්නේ? හිකි හිකි. මෝල්.

    Anyway Congrats Danuka.
     
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    යකෝ මේ වින්ඩෝස් ගෙ තිබ්බ පිස්සුව ඩබ්ල් වෙලාද? මඩ ගහනවා කියලා හිතාගෙන ප්‍රොමෝට් කරන්නේ? හිකි හිකි. මෝල්.

    Anyway Congrats Danuka.

    thanks macho !

    paw bang ahinsakaya.. anduwa wagemai... adagenamai danne... :lol::lol: