Postmortem of Love : Pyaar Ka Punchnama

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම ටික කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක් ගැන කියන්න යන්නේ.
    හින්දි සිනමාවේ තියෙන චිත්‍රපට වලින් අති බහුතරයක් Love Story ගැනනේ තියෙන්නෙ.
    Action,Horror උනත් ඉතින් කොහෙන්හරි එකේ ඇතුලට Love Story එකක් රින්ගලා තියෙනවනේ,
    ඉතින් ඒ හැම එකකම කෙල්ලයි කොල්ලයි බාධක මැඩගෙන එකතු වෙලනේ ෆිල්ම් එක ඉවර වෙන්නෙ.
    මේ ෆිල්ම් එක ඊට වඩා වෙනස් කතාවක් තම තියෙන්නේ.කැමතිනම් බලන්න.
    නළු නිළි ඔක්කොම අලුත් අය ඉන්නේ.පට්ටම කතාවක් තියෙන්නෙ.
    මේක බලද්දි ඔයලගෙ තිබ්බ තියෙන affair මතක් නුනොත් තමා පුදුමේ.
    මොකද මම අශ්‍රය කරල තියෙන ( පෙම් සබඳතාම නොවේ :P ) ගෑනු ළමයි ගොඩක් අය මේක බලද්දි මතක්වුනා.
    ෆිල්ම් එක අප්සට් නම් රෙප් කැපුවත් කමක් නැතෝ.

    වැඩි විස්තර

    http://en.wikipedia.org/wiki/Pyaar_Ka_Punchnama

    http://www.imdb.com/title/tt1926313/

    මේ තියෙන්නේ ෆිල්ම එකෙ පොස්ටර් එකක්

    Pyar_Ka_Punchnama.jpg

    මම මේකේ හිතට අල්ලපු කොටස youtube එකට දැම්ම,කැමතිනම් බලන්න

    මුළු ෆිල්ම් එකම මෙතන තියෙනවා

    සිංහල උපසිරැසි එක්ක බලන්න මෙතනට යන්න

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/forums/media/m31-pyaar-ka-punchnama-sinhala-subtitles

    මේ තියෙන්නේ trailer එක

    මේ ඉන්නේ සෙට් එකම

    Pyaar_Ka_Punchnama2.jpg

    බලලා අදහස කියලම යන්න
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mama balala thiyanawa hmmm :D ada wage matakai ..eda mage kella mata boru kiyala nuwara giya set wela kana palenna beela oka baluwa atal .. fun eke innai baluwe oka balala tawath fk una... gon movie ekak tamai .. mata nam habai uba kiwwa wage podi affir matak wena scene eka patta pal attak anith eka wenas nam tamai ..ending eka nam hodai ban wennath ona oka tamai dan wenneth owamai rep tamai ithin monata kapanna da :D thoo hoda deyak ne karala thiyee
     
    :D

    :)