potassium citrate

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    sinhalu mata meke kiyala tiyena eka explain karapanko.meke tiyenne porassium da potassium citrate da?

    https://lk.iherb.com/pr/now-foods-potassium-citrate-99-mg-180-veg-capsules/13061

    පිරිසිදු පොටැසියම් මුලද්‍රව්‍ය විදිහට උබට පරිබෝජනය කරන්න බැ කුකුලෝ. අනික එහෙම පෙත්තකට දෙන්නත් ප්‍රයෝගික නැ.
    මෙකෙදි පොටැසියම් සිට්රේට් තියෙන්න. එකෙන් පොටැසියම් අවශයතාව සපුරයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    පිරිසිදු පොටැසියම් මුලද්‍රව්‍ය විදිහට උබට පරිබෝජනය කරන්න බැ කුකුලෝ. අනික එහෙම පෙත්තකට දෙන්නත් ප්‍රයෝගික නැ.
    මෙකෙදි පොටැසියම් සිට්රේට් තියෙන්න. එකෙන් පොටැසියම් අවශයතාව සපුරයි
    පොටැසියම් ලෙවල් වැඩි උනාම කල්පනාව අවුල් යනවා නේද
     
    • Like
    Reactions: Dhanushka.N

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,754
    66,259
    113
    Umba wathura bonne nadda bun?
    Watura biwwata hadenawa ban body eke hati.hadene nethi wenna meka bonna kivva

    potacium citrate kiyala uttak na, okkoma tiyenne manase. athata ahuwena ekak potacium citrate kiyala hitagena kate daganin.
    Bane etakota eka boruwak kiyala hitha dannawane.hithata boru karanna be
    ------ Post added on Jun 22, 2023 at 12:31 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    පොටැසියම් ලෙවල් වැඩි උනාම කල්පනාව අවුල් යනවා නේද

    හාට් එක දුනු පැනලා වගේ හිතුන විදිහට දෙදරන්න මිරිකෙන්න ගන්නවා. ටටා කියලා යන්නවා අන්තිමේදි.