Power Bank පාවිච්චි කරන අය එන්න ප්‍රශ්නයක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකක් ද පවර් බෑන්ක් එක? කැපෑසිටි එකත්?

    Mi 20000 චාජරෙ 2A huawei එකක් පාවිච්චි කරන්නෙ, 1.5 A ඉදලා 3A වෙනකන් පුලුවන් mi power bank එකට , ප්‍රශ්නෙ ඇඩැප්ටර් එක හොදටම රත් වෙන එක , රත් වෙන එක ප්‍රශ්නෙ පැය 6 ක් විතර යනවා ෆුල් චජ් වෙන්න ඇඩැප්ටර් එක හොද හරිය ඉවරයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බොහෝවිට වෙන්නෙ ඔතන පවර් බෑන්ක් එකෙන් 3A පාවිච්චි කරන්න උත්සහ කරනව ඇති. ඒත් ඔයාගෙ චාජර් එක 2A එන නිසා රත්වෙනව වැඩිවෙන්න ඉඩ තියෙනව. ඔර්ජිනල් චාජර් එකක් ද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බොහෝවිට වෙන්නෙ ඔතන පවර් බෑන්ක් එකෙන් 3A පාවිච්චි කරන්න උත්සහ කරනව ඇති. ඒත් ඔයාගෙ චාජර් එක 2A එන නිසා රත්වෙනව වැඩිවෙන්න ඉඩ තියෙනව. ඔර්ජිනල් චාජර් එකක් ද?

    ඔවු ඔර්ජිනල් huawei එකක් , 3A අදින හින්දා රත් වෙනවා වෙන්න පුලුවන්, 3A ඇඩැප්ටර් පොන් වලදිත් හොදටම රත් වෙනවා පවර් බැන්ක් එකට ටෙස්ට් කරෙ නැ, රත් වෙන එක අඩු වෙයි කියලා හිතන්න බැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔවු ඔර්ජිනල් huawei එකක් , 3A අදින හින්දා රත් වෙනවා වෙන්න පුලුවන්, 3A ඇඩැප්ටර් පොන් වලදිත් හොදටම රත් වෙනවා පවර් බැන්ක් එකට ටෙස්ට් කරෙ නැ, රත් වෙන එක අඩු වෙයි කියලා හිතන්න බැ

    ටිකක් වැඩි ඇම්පියර් රේන්ජ් එකක් තියෙන හොඳ Brand එකක චාජර් එකක් පාවිච්චි කළානම් ඔයාට බලාගන්න තිබුණ කොහොම ද කියල. පවර් බෑන්ක් එකත් ඔර්ජිනල් එකක් වෙන්න ඇතිනෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ටිකක් වැඩි ඇම්පියර් රේන්ජ් එකක් තියෙන හොඳ Brand එකක චාජර් එකක් පාවිච්චි කළානම් ඔයාට බලාගන්න තිබුණ කොහොම ද කියල. පවර් බෑන්ක් එකත් ඔර්ජිනල් එකක් වෙන්න ඇතිනෙ.

    ටිකක් වැඩි ඇම්පියර් කියන්නෙ දැන් පාවිච්චි වෙන්නෙ 2A, 3 A ඇඩැප්ටර් නෙ, හොද බ්‍රැන්ඩ් කිවුවෙ huawei හොද බ්‍රැන්ඩ් එකක් නෙමෙයි ද, පවර් බැන්ක් එක ඔර්ජිනල්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් වැඩි ඇම්පියර් කියන්නෙ දැන් පාවිච්චි වෙන්නෙ 2A, 3 A ඇඩැප්ටර් නෙ, හොද බ්‍රැන්ඩ් කිවුවෙ huawei හොද බ්‍රැන්ඩ් එකක් නෙමෙයි ද, පවර් බැන්ක් එක ඔර්ජිනල්

    3A එක ගැහැවුවමත් රත් වෙනව ද? ඒක ෆෝන් එකටත් රත් වෙනවනම් පවර් බෑන්ක් එකටත් රත්වෙන්න ඉඩ තියෙනව තමයි. උපරිම ඇම්පියර් එක යූස් වෙන නිසා ඒවල බිල්ඩ් කොලිටි එක අනුව රත්වෙනව. එහෙම 3A ගනිද්දි රත්වෙන්නෙ නැති චාජර් එකත් තමයි ඔයා පාවිච්චි කරල බලන්න වෙන්නෙ පවර් බෑන්ක් එකේ අවුලක් නිසා රත්වෙනව ද කියල බලාගන්නනම්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    3A එක ගැහැවුවමත් රත් වෙනව ද? ඒක ෆෝන් එකටත් රත් වෙනවනම් පවර් බෑන්ක් එකටත් රත්වෙන්න ඉඩ තියෙනව තමයි. උපරිම ඇම්පියර් එක යූස් වෙන නිසා ඒවල බිල්ඩ් කොලිටි එක අනුව රත්වෙනව. එහෙම 3A ගනිද්දි රත්වෙන්නෙ නැති චාජර් එකත් තමයි ඔයා පාවිච්චි කරල බලන්න වෙන්නෙ පවර් බෑන්ක් එකේ අවුලක් නිසා රත්වෙනව ද කියල බලාගන්නනම්.

    3A එක ටෙස්ට් කරෙ නැ නමුත් 3A එක පොන් එකට හොදට රත් වෙනවා එහෙම නම් පවර් බැන්ක් එකටත් එවගෙමනෙ, 3 ඇ වලදි රත් වෙන්නෙ නැති එවා කොහෙන්ද හොයන්නෙ,

    රත් වෙන එක නෙමෙයි ප්‍රශ්නෙ එහෙම අදික ලෙස රත් වෙලා ඇඩැප්ටර් ඉක්මනින් සවුත්තු වෙයිද කියන එක
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    3A එක ටෙස්ට් කරෙ නැ නමුත් 3A එක පොන් එකට හොදට රත් වෙනවා එහෙම නම් පවර් බැන්ක් එකටත් එවගෙමනෙ, 3 ඇ වලදි රත් වෙන්නෙ නැති එවා කොහෙන්ද හොයන්නෙ,

    රත් වෙන එක නෙමෙයි ප්‍රශ්නෙ එහෙම අදික ලෙස රත් වෙලා ඇඩැප්ටර් ඉක්මනින් සවුත්තු වෙයිද කියන එක

    සමහර වෙලාවට රත්වෙලා වැඩි වුණා ම අවුල් යන ඇඩප්ටර් තියෙනව. හැබැයි ගත්ත දවසෙ ඉඳල ම ෆොන් එකටත් ඒ ඇඩැප්ටර් එක ඒ වගේ රත්වෙනවනම් ඒ ඇඩැප්ටර් එකට ආවෙනික දෙයක් වෙන්න ඇති. එතකොටනම් අවුල් යන්න තියෙන ඉඩ අඩුයි. කොහොම වුණත් අධිකව රත්වෙන එක සැහෙන වෙලාවක් එක දිගට ම වෙනවනම් ඒක ටිකක් අවධානම් වැඩියි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සමහර වෙලාවට රත්වෙලා වැඩි වුණා ම අවුල් යන ඇඩප්ටර් තියෙනව. හැබැයි ගත්ත දවසෙ ඉඳල ම ෆොන් එකටත් ඒ ඇඩැප්ටර් එක ඒ වගේ රත්වෙනවනම් ඒ ඇඩැප්ටර් එකට ආවෙනික දෙයක් වෙන්න ඇති. එතකොටනම් අවුල් යන්න තියෙන ඉඩ අඩුයි. කොහොම වුණත් අධිකව රත්වෙන එක සැහෙන වෙලාවක් එක දිගට ම වෙනවනම් ඒක ටිකක් අවධානම් වැඩියි.

    ඔක තමයි ප්‍රශ්නෙ කට්ටියගෙ අත් දැකිම් ඇහුවෙ එකයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    Oneplus චාජරයක් use කරන්න

    මේක ඒ තරම් තේරුමක් ඇති දෙයක් නෙමෙයි
    මොකද Oneplus චාජරෙත් Dash charge නැති ඩිවයිස් එකක් චාජ් කරද්දි ගන්න පුලුවන් උපරිම 2.4A
    MI 20000 පවර්බෑන්ක් එකේ Quick Charge තියෙන්නෙ ඒක වන් ප්ලස් වල ඩෑශ් චාජ් එක්ක කම්පෙටිබල් නැහැ

    එක්කො 2.4A දෙන්න පුලුවන් චාජරේකින් චාජ් කරන්න ඕන එහෙම නැත්නම් Quick Charge සපෝට් කරන චාජරේකින් චාජ් කරන්න පුලුවන්

    මගේ ලගත් MI 20000mAh සහ 10000mAh පවර්බෑන්ක් දෙකක් තියනවා (10000 එකේ Quick Charge නැහැ)
    මම චාජ් කරන්නෙ Aukey 5 Port(65W) චාජරේකින් ඒකෙ Quick Charge තියනවා මේකෙන් මම මේ පවර්බෑන්ක් දෙකයි ෆෝන් දෙකක් විතරයි එකසැරේ ගහලා චාජ් කරනවා චාජරේ පොඩ්ඩක්වත්ම රත් වෙන්නෙ නැහැ
    රෑ එලිවෙනකන් ගහලා තියනවා ඒත් චාජරේ නම් රත් වෙන්නනෙ නැහැ

    චාජරේ රත් වෙන්න හේතු කීපයක් තියෙන්න පුලුවන්
    ප්‍රදානම හේතුව තමයි චාජරෙන් ගන්න පුලුවන් උපරිම ඇම්පියර් ගාන ලොකු කාලයක් ගන්න එක. චාජරේ 3A කියලා ශුවර්ද මොකද සාමාන්‍යෙන් ෆාස්ට් චාජින් නැති චාජර් වල තියෙන්නෙ 2.4A. ඔය තියන උපරිම ඇම්පියර් ගාන ටිකක් පොඩි කාලයක් ගන්න සහ ඊට වඩා අඩු ඇම්පියර් ගානක් දිගටම ගන්න තමයි ගොඩක් වෙලාවට ඕව ඩිසයින් කරලා තියෙන්නෙ

    හේතුව ලිතියම් අයන් බැටරි චාජ් කරද්දි මුලින් කොන්ස්ටන් කරන්ට් එකකින් තමයි චාජ් කරන්නෙ හැබැයි ඒ ගොඩක් ලොකු කාලෙකට නෙමයි ඒ කාලෙ තීරනය වෙන්නෙ බැටරිය අනුව,ෆෝන් එකට ආපු චාජරයක් නම් ඩිසයින් කරලා ඇත්තෙ ෆෝන් බැටරියෙ හැටියට. මේක ටිකක් වැඩි ධාරාවක්
    පස්සෙ බැටරිය කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකකින් චාජ් කරනවා මේ කාලෙ ටිකක් වැඩි කාලයක් හැබැයි අඩු ධාරාවක් ගන්නෙ
    ඔන්න ඕකට හරියන්න තමයි ෆෝන් වලට එන චාජර් ඩිසයින් කරලා තියෙන්නෙ. ඒක නිසා ඒවයෙන් අනවශ්‍ය විදියට ලොකු ධාරාවක් ගොඩක් වෙලා ගන්න ගියාම චාජරේ රත් වෙනවා. මොකද ඔය චාජරේ හදලා ඇත්තෙ උපරිම 3000mAh වගේ ෆෝන් බැටරියක් චාජ් කරන්න ඒකෙන් 20000mAh එකක් චාජ් කරාම හරියන්නෙ නැහැනේ

    ඒක නිසා ඔය ලොකු කැපෑසිටි බැටරි චාජ් කරන්න Aukey/Anker වගේ මොකක් හරි හොද බ්‍රෑන්ඩ් එකකින් ටිකක් ලොකු වොට් ගානක QC එහෙම තියන චාජරයක් ගන්න
     
    Last edited:
    • Like
    Reactions: Malinga and ctooi

    එකක් huawei 2A, එකක් අනික mi phone එකකට ආපු 3A එකක් , අවුල පට්ටෙට රත් වෙනවා mi 20000 pb එක

    ලන්කාවෙ ගන්න තියෙනවද ඔර්ජිනල් එවා නැත්තන් රටින්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    එකක් huawei 2A, එකක් අනික mi phone එකකට ආපු 3A එකක් , අවුල පට්ටෙට රත් වෙනවා mi 20000 pb එක

    ලන්කාවෙ ගන්න තියෙනවද ඔර්ජිනල් එවා නැත්තන් රටින්ද

    මම නම් ඔන්ලයින්(Aliexpress එකෙන්) ගෙන්නුවෙ
    Aukey එක 28$ වගේ උනේ
    Anker එක තව පොඩ්ඩක් ගනන් වැඩි ඇති. Aukey එකට වඩා Anker Quality එක හොදයි Aukey එකට වඩා ස්ලීක් ගතියක් තියනවා. දෙකම අවුලක් නැති හොද බ්‍රෑන්ඩ්
    Aukey/Anker දෙකේම ඔෆීශියල් ස්ටෝ තියනවා අලි එකේ ඒ දෙකෙන් ගන්න

    Aukey Official : https://aukey01.aliexpress.com/store/1830134?spm=2114.12010615.0.0.45661861F0Abgo

    Anker Official : https://anker.aliexpress.com/store/1710553?spm=2114.11010108.1000002.18.650c649bFdz0FM

    EDITED : ඉස්රහට එන ගොඩක් ඩිවයිස් Type C Power Delivery යූස් කරන නිසා QC 3.0 එක්ක Type C PD තියනවද බලලා ගන්න. Type C පෝට් එකක් තිවුනු පලියට PD තියෙද කියන්න බැහැ ඒක හරියට බලලා ගන්න
    එතකොට ඉස්සරහට එන ලැප්ටොප් උනත් චාජ් කරන්න පුලුවන්
    චාජරෙත් ටිකක් වැඩි වොට් ගානක එකක් ගන්න 40W - 60W වගේ

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම නම් ඔන්ලයින්(Aliexpress එකෙන්) ගෙන්නුවෙ
    Aukey එක 28$ වගේ උනේ
    Anker එක තව පොඩ්ඩක් ගනන් වැඩි ඇති. Aukey එකට වඩා Anker Quality එක හොදයි Aukey එකට වඩා ස්ලීක් ගතියක් තියනවා. දෙකම අවුලක් නැති හොද බ්‍රෑන්ඩ්
    Aukey/Anker දෙකේම ඔෆීශියල් ස්ටෝ තියනවා අලි එකේ ඒ දෙකෙන් ගන්න

    Aukey Official : https://aukey01.aliexpress.com/store/1830134?spm=2114.12010615.0.0.45661861F0Abgo

    Anker Official : https://anker.aliexpress.com/store/1710553?spm=2114.11010108.1000002.18.650c649bFdz0FM[/SIZE]

    හොදයි බොහොම ස්තුති