Power bank help කෝකද වඩා හොද ?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
low unama full charge wenna 12h withara yanawa

dan adui macho my deal eke thibuna 4500 ta

Thanks machanla.... :)
Mama danan hitiye naa ne meewa mechchara adui kiyala! :shocked:
Langadima ekak ganna oona :yes:
 
veraj2000

Member
Apr 4, 2009
51
0
0
මම ගත්තා Original MI 10400 Power bank එකක් SL Gadget House වෙතින්. ඔවුන් මට original එකත්, fake එකත්, දෙකම පෙන්නුවා. Original MI 10400 power bank එක ගත්තේ Rs 3,400/= කට. මම හිතන්නේ ඒ ගණනට ගොඩක් වටිනව.

කාට හරි original MI powerbank ඕනෙ නම් SL Gadget House, No. 9, Lesley Ranagala Mawatha, Borella (Phone 077 835 2720) වෙත යන්න. මම ඔවුන්ගේ සේවාව සම්පූර්ණයෙන් අනුමත කරනවා. www.lokudeal.com මගිනුත් ඔවුන්හා සම්බන්ධ විය හැකියි.

තවත් එකක් කිව යුතුයි : MI Powerbank box එකේ ස්ටිකර් එකේ ඇති නොම්මරේ වෙබ්සයිට් එකට -- www.mi.com/verify -- දැම්මහම ඒකෙන් පෙන්වනවා එය ජෙනුයින් එකක්ද කියලා. විශේෂයෙන් කිව යුතුයි, වෙබ් සයිට් එකෙන් කියනවා එම නොම්මරය කී වතාවක් වෙරිෆය් කරල තියෙනවදත් කියල. එය විශ්වාසය තහවුරු කරන්න ගොඩක් වැදගත් වෙනවා. මගේ power bank එක ජෙනුයින් එකක් බවත්, එහි නොම්මරය වෙරිෆයි කර ඇත්තේ "පලමු වරට බවත්" වෙබ් සයිට් එකෙන් කියවුනා.

මෙපමන විස්තරයක් මම කිව්වේ මට මේ අය සමග කිසිම සම්බන්දයක් ඇති නිසා නොවේ. ශ්‍රී ලංකාවේ නොයෙකුත් online ශොපිං සයිට් වලින් කරන වංචා සහ අකටයුතුකම් දැක්ක කෙනෙක් ලෙස හොඳ දෙයක් කරන අයහට දිරිගැන්වීමක් ලෙස පමණි.
 
sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මමත් MI Power Bank එකක් ගත්තා. ඒක USB ගැහුවාම charge කරන්න පැය 8ක් විතර යනවා.
    Power Bank එකක් USB නැතුව charge කරන්න පුළුවන්ද මචන්ලා. (අපි සාමාන්‍යයෙන් Phone එකක් direct current එකෙන් charge කරනවා වගේ)
    එහෙම කරනවානම් කොහොමද කරන්නේ.:)
    මේ ගැන දනනේ නැති හින්දයි අහන්නේ. :sorry:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මමත් MI Power Bank එකක් ගත්තා. ඒක USB ගැහුවාම charge කරන්න පැය 8ක් විතර යනවා.
    Power Bank එකක් USB නැතුව charge කරන්න පුළුවන්ද මචන්ලා. (අපි සාමාන්‍යයෙන් Phone එකක් direct current එකෙන් charge කරනවා වගේ)
    එහෙම කරනවානම් කොහොමද කරන්නේ.:)
    මේ ගැන දනනේ නැති හින්දයි අහන්නේ. :sorry:

    power bank eka phone charger ekenma charge karanna :)
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මමත් MI Power Bank එකක් ගත්තා. ඒක USB ගැහුවාම charge කරන්න පැය 8ක් විතර යනවා.
    Power Bank එකක් USB නැතුව charge කරන්න පුළුවන්ද මචන්ලා. (අපි සාමාන්‍යයෙන් Phone එකක් direct current එකෙන් charge කරනවා වගේ)
    එහෙම කරනවානම් කොහොමද කරන්නේ.:)
    මේ ගැන දනනේ නැති හින්දයි අහන්නේ. :sorry:

    power bank eka phone charger ekenma charge karanna :)

    Onama charger ekak awulak nadda machan...
    Input: 2.0A(TYP) DC 5V thama thiyenne.
    Rep+

    :(:eek::nerd:
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Original Xiaomi High Capacity 10400mAh Portable Mobile Power Bank

    mama use karanwa. Iphone6 eka 6 time wage Full charge karanna puluwan.

    ekama aula thiyenne Lap ekata gahala charge karanna ba phone eka connect karala.

    phone eka full charge wenna yanne payak wage machan.