Original XIAOMI 5000mAh Ultra-thin 9.9mm Power Bank For Mobile Phone
මේ Power Bank එක ගන්ඩ කියල බැලුවේ බන්. Ebay, Banggod , Pandawill සයිට් 3ම තියෙයි. Ebay එකෙන් ඇරෙන්ඩ අනිත් වෙබ් සයිට් දෙකෙන් නන් බඩු ගෙන්නල නැ. Ebay ශුවර් නැ මට ඔරිගිනල්ද කියල. අනිත් දෙකෙන් උබල ගෙන්නල තියේද? බඩු එයිද? ශුවර් ද? මේ එක හොදයිද බන්
http://www.ebay.com/itm/5000mAh-Ori...673821?hash=item20f98c485d:g:zKAAAOSwstxVHgW6
http://www.banggood.com/Original-XI...9mm-Power-Bank-For-Mobile-Phone-p-957081.html
http://www.pandawill.com/original-u...21a-5000mah-for-smartphone-tablet-p95830.html