Branded Power Bank

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මට iPhone X එකකට original power bank එකක් ගන්න ඕනේ.

    දැනට තියෙන්නේ චයිනීස් එකක් එකන් එකපාරක්වත් හරියට phone එක චාජ් කරගන්න බෑ.

    සාමානයෙන් ෆෝන් එක එකපාරක්වත් චාජ් කරගන්න පුලුවන් හොද power bank එකක් ගන්න තැනක් එක්කම කියන්න.

    ගොඩාක්ම ලොකු එකක් නම් ඕනේ නෑ..


    මම දන්න තරමින් Anker , Xiaomi හොදයිලු...

    ඒත් ඔරිජිනල් එකක් ගන්න තැනක් දන්නවානම් කියන්න..

    ෆේක් ඒවා වැහි වැහැලා..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    හිතන්න දෙයක් නැහැ ANKER තමා හොඳම.මං ළග 2ක් තියෙනවා. සුපිරි හැබැයි අනිත්වට වඩා ගණන්.මං ළග තියෙන දෙකම qualcomm 3.0 quick charge support කරන ඒවා.


    Om1YFVS.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    හිතන්න දෙයක් නැහැ ANKER තමා හොඳම.මං ළග 2ක් තියෙනවා. සුපිරි හැබැයි අනිත්වට වඩා ගණන්.මං ළග තියෙන දෙකම qualcomm 3.0 quick charge support කරන ඒවා.


    Om1YFVS.jpg

    Tnx machan kohenda gaththe kiyak unada?
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    MI ekak thiyenne. mehen newei gaththe :(

    10,000mAh ekata 2500k wage giye.


    4000mAh battery ekak thiynne phone eke. 1 .5 times wage charge karaganna puluwan. 2 parak full nan ba. cap eka 10k hinda.dan 8 months wage no issues
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    MI ekak thiyenne. mehen newei gaththe :(

    10,000mAh ekata 2500k wage giye.


    4000mAh battery ekak thiynne phone eke. 1 .5 times wage charge karaganna puluwan. 2 parak full nan ba. cap eka 10k hinda.dan 8 months wage no issues

    tnx machan lankave ganna thenak danne nedda?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    හිතන්න දෙයක් නැහැ ANKER තමා හොඳම.මං ළග 2ක් තියෙනවා. සුපිරි හැබැයි අනිත්වට වඩා ගණන්.මං ළග තියෙන දෙකම qualcomm 3.0 quick charge support කරන ඒවා.


    Om1YFVS.jpg

    අනිවා ගනින් මගේ යාලුවෙක් ලග තියෙනවා,සුපිරි