Power Cords Manufacture

era90

Member
Oct 15, 2018
15
4
0
මචන් මේ මගේ පලවෙනි පෝස්ට් එක. මගෙ අයිඩියා එකක් තියෙනව power cords හදන්න. දැන් ලංකාවෙ තියෙන ගොඩක්ම ඒව චීනෙන් ගේන ඒවනෙ. ඇත්තටම ඒවයෙ කොලිටි එක ගැන කියන්න දෙයක් නෑනෙ. මට මේක හදන්න කොහොමද පටන් ගන්න ඕන. මේවට උපදෙස් දෙන ආයතන තියේද? නැත්නම් උබල දන්න අය පොඩ්ඩක් විස්තර ටිකක් දාපල්ලකො.ලොකු උදව්වක්.
electrical-power-strips-cheap-promotion-4-way.jpg_350x350.jpg

images (14).jpeg

power-extension-cord-500x500.jpg
 
  • Like
Reactions: RoxDeyon

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Orange, Polycrome ඔය දෙකෙන් දනට power Code market එකේ තියනවා. ලංකාවේ හදන ඒවාද දන්නේ නෑ.
     

    era90

    Member
    Oct 15, 2018
    15
    4
    0
    ඔව් යාලුව. තියෙනව. හොදම standerds වලටම හදනව ඒව.ඒත් ඇයි අපි ඒව ගන්නෙ නැත්තෙ? ඒව පට්ට මිලයි. චයිනීස් ඒව මිල අඩුයි. අපට මිල අඩුවට දෙන්න පුලුවන් වෙයි හදාගත්තොත්
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් යාලුව. තියෙනව. හොදම standerds වලටම හදනව ඒව.ඒත් ඇයි අපි ඒව ගන්නෙ නැත්තෙ? ඒව පට්ට මිලයි. චයිනීස් ඒව මිල අඩුයි. අපට මිල අඩුවට දෙන්න පුලුවන් වෙයි හදාගත්තොත්

    Mila adu karanna epa, Chinese ewa hena baala badu, socket wala pin tika kalayak yaddi wadin na, malakada kanawa eeta passe churu churu short wenawa. Man nam ganne Tikak wadi mila ewa habai lankawe hadana wadi mila ewath chinese wage, Oyita wada hodai Sunbox tikak laallakata set karala PowerSocketma dana eka, Plastic baluwama quality eka kiyanna puluwan. Dan lankawe wadi milata thiynneth mala jarawa:angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    niyamayi machan sadarana ganakata ganna puluwan ekak hadanawanam, oya kadawal wala thiyena eve contact pin ikmantaa kelin wenava, ita passe spark wenava, wedakma ne, orange eva ganan, gedara sunkbox ekakata hai karapu wallplug thiyenne extension walata,
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    Lankawe hadana godak brands thiyenawa. China walin gennala nam print karanwada danne na. Habai balana balana eka Made in Sri Lanka.
     

    era90

    Member
    Oct 15, 2018
    15
    4
    0
    විස්තර දැනගන්න සම්බන්ධ කර ගන්න කෙනෙක් එහෙම ඉන්නවනම් කියන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,987
    113
    Gotland
    IE technics hadana ekak thibba metal case. quality plug base, kelani cables dala thiyenne. e dawas wala 1200 da koheda


    China evage plug base eka copper plated iron. kalayak yaddi diranawa. wire thiyenne copper newi. tika kalekin oxide wela kudu wenawa.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඔරෙන්ජ් එක තමයි කොලිටිම..තව ලංකාවේ හදන අය ඉන්නවා..ඒත් ඒවගේ කොලිටිය අඩුයි..ඔරේන්ජ් එක කොලිටිය හොදයි ගාන වැඩියි .ඉතිං විකිණෙන්නේ නෑ..චෙරි කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනෙවා..ඒකත් සුපිරියි....

    චයිනිස් ඒවගේ එනේ වැඩ කෑලි වැඩියි..ගාන අඩුයි