Power cut එකක් ආවත්....

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,236
    1
    126,760
    113
    දෙහිවල
    දවල්ට කපන්නේ නැතිවෙයි නේද?
    ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප

    Happy Dance GIF by VadooTV
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,077
    2,887
    113
    ඔය තැබිලි පාටින් තියෙන්නේ , ඩිසල් නැප්ත වලින් කරන ටික ,
    ඔය ඩිසල් ම තමයි කොච්චි බස් දුවන්න ගන්නෙත් ,
    නැප්ත නම් පිරිපහදුවෙන් දෙන්නේ

    හොද ගල් අගුරු තිබ්බනම් ඔය දුබුරු පාට කෑල්ලේ උස වැඩි වෙනවා

    ඉතුරු ටික හිතාගනින්

    1773979678321.png
     
    • Sad
    Reactions: හෙනයා